නිරුවත් කත

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    දිනක් ලන්ඩනයේ තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය..

    තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන් "ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද...?"යනුවෙන් ඇසුවාය....
    එවිට රියැදුරා ගත් කටටම "

    🤗
    නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල...
    👍


    උගත යුතු පාඩම්....
    * චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය...
    * අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය..
    * එසේම ඔබ නිරුවතින් සිටින විට ඔබ දෙස උවමනාවෙන් බලන සියල්ලන් ගැන වැරදියට නොසින්න.. ඒ අතර ඔබේ පසුම්බිය කොහේදැයි විමසිලිමත් වන උන් ද සිටිය හැකිය..

    මොහොතක් හිතන්න..
    😁
    😁
    🌹
    🔥
    🙏


    Copied from Internet
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉතින් බන් මිනිස්සු මුළු ඇගේම සල්ලි එල්ලන් යන්නේ නෑනේ. එක්කෝ අතේ නැත්තම් පර්ස් එකේ. ඔය දෙක බැලුවනම් ඉවරයිනේ. චීන්නු හෙනම කුපාඩි. ඕකට කියන්න දෙයක් නැතුව ඔහොම කියලා ශේප් වෙන්න ඇති. 🤭
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,730
    8,054
    113
    Kotahena
    ඉතින් බන් මිනිස්සු මුළු ඇගේම සල්ලි එල්ලන් යන්නේ නෑනේ. එක්කෝ අතේ නැත්තම් පර්ස් එකේ. ඔය දෙක බැලුවනම් ඉවරයිනේ. චීන්නු හෙනම කුපාඩි. ඕකට කියන්න දෙයක් නැතුව ඔහොම කියලා ශේප් වෙන්න ඇති. 🤭
    aniwa, puka palal karala salli pennanna kiyala kiyanne oya. wal cheenek

    muutath oka therenne na kohen hari copy paste koranawa gona wage