dawasakata hari gihin enna menna office
ආස ඇති නේ.ලස්සන කෙල්ලෝ ඉන්ටර්ව් යන පරක්කුවට වැඩට ගන්නවා ඇති.

lingika asahanaya!![]()
අසහනයම කියන්න බෑ මචන්, මේ විදියට හෙළුවෙන් ඉන්න එකත් එක්තරා විදියක movement එකක්, උන්ට කියන්නේ nudists කියලයි. උන් එහෙම ඉන්නේ sex එකට වත්, අසහනය නිසාවත් නෙවෙයි.
මෙතන ඉන්න එවුන් ගොඩක් කියනවා මුන්ට නැගලා ඇති අරවා මේවා, නමුත් එහෙම වෙන්නේ නෑ nudists. පළවෙනි දවස් කිහිපයේ නම් වෙයි නමුත් පස්සේ පස්සේ ඕක හුරු වෙනවා. මෙන්න මේ තත්වය නිසාමයි ඇදුම් ඇදීම අන්වාර්යය කරලා තියෙන්නේ නැත්නම් හැමෝම හෙළුවෙන් හිටියොත් ඕක නිතර දකින කොට ඒ තරම් interests එකක් නෑ.



