නිරුවතින් වැඩ කරන කොම්පැණිය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:P dawasakata hari gihin enna menna office

හිතපන් මොකෙක් හරි සීට් එකක ඉන්න ගමන් පඩයක් අරිනවා, ගෑස් එක එතකොට ගිහින් වදින්නේ සීට් එකේ, උබ ගිහින් ඕකේ ඉදගන්නවා. :lol: ආස ඇති නේ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලස්සන කෙල්ලෝ ඉන්ටර්ව් යන පරක්කුවට වැඩට ගන්නවා ඇති‍.

ලස්සන කෙල්ලොක්යි, කොලුකාරයොයි වෙන්න ඇති ඕකට ගන්නේ. එතකොට බොස්ට හොදයිනේ. :lol:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
a4dqb7y_700b.jpg
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
lingika asahanaya! :D

අසහනයම කියන්න බෑ මචන්, මේ විදියට හෙළුවෙන් ඉන්න එකත් එක්තරා විදියක movement එකක්, උන්ට කියන්නේ nudists කියලයි. උන් එහෙම ඉන්නේ sex එකට වත්, අසහනය නිසාවත් නෙවෙයි.
මෙතන ඉන්න එවුන් ගොඩක් කියනවා මුන්ට නැගලා ඇති අරවා මේවා, නමුත් එහෙම වෙන්නේ නෑ nudists. පළවෙනි දවස් කිහිපයේ නම් වෙයි නමුත් පස්සේ පස්සේ ඕක හුරු වෙනවා. මෙන්න මේ තත්වය නිසාමයි ඇදුම් ඇදීම අන්වාර්‍යය කරලා තියෙන්නේ නැත්නම් හැමෝම හෙළුවෙන් හිටියොත් ඕක නිතර දකින කොට ඒ තරම් interests එකක් නෑ.
 
hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඇමරිකාවේ දූපතක ඉස්කොලෙකුත් තියෙනවලු, දූපතට ඇතුල් වෙද්දි ඇදුම් ගලවලා යන්න ඕනලු.එහේ ළමයින්ගේ බුද්ධි මට්ටම අනෙක් පාසල් වලට වඩා වැඩි කියල කියන්නේ.මොකද එහෙ ළමයිට කුතුහලය කියන එක නැහැලු.නොදකින දේ නිතරම දකිද්දි.ඉතින් මනස ඉගෙනීමෙ කටයුතු වලට විතරයිලු යොමු වෙන්නෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අසහනයම කියන්න බෑ මචන්, මේ විදියට හෙළුවෙන් ඉන්න එකත් එක්තරා විදියක movement එකක්, උන්ට කියන්නේ nudists කියලයි. උන් එහෙම ඉන්නේ sex එකට වත්, අසහනය නිසාවත් නෙවෙයි.
    මෙතන ඉන්න එවුන් ගොඩක් කියනවා මුන්ට නැගලා ඇති අරවා මේවා, නමුත් එහෙම වෙන්නේ නෑ nudists. පළවෙනි දවස් කිහිපයේ නම් වෙයි නමුත් පස්සේ පස්සේ ඕක හුරු වෙනවා. මෙන්න මේ තත්වය නිසාමයි ඇදුම් ඇදීම අන්වාර්‍යය කරලා තියෙන්නේ නැත්නම් හැමෝම හෙළුවෙන් හිටියොත් ඕක නිතර දකින කොට ඒ තරම් interests එකක් නෑ.

    :D
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නිගන්ඨයොලුනෙ බුද්ධකාලෙ හිටපු හොඳම වාද කරුවො ඒක හින්ද මුනුත් වැඩට දක්ෂ ඇති .
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ලංකාවේ රජයේ කන්තෝරුවක් ඔහොම උනොත්... මට මැවිලා පේනවා. වයසක ඇන්ටිලා වැල වරකා, පතෝල එල්ලගෙන ඉන්නවා. අන්කල්ලා ලබු ගෙඩි එලියේ දාගෙන ඉන්නවා. :baffled::baffled::baffled: