නිරුවතින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාන්තාවන්ට උඩුකය නිරුවතින් පිහිනීමට අවසර



_101986649_917800866.jpg





උඩු කය නිරුවත්ව පොදු පිහිනුම් තටාකවල පිහිනීම සඳහා පැවති තහනම ඉවත් කිරීමට පක්ෂව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරය ආසන්නයේ පිහිටි ගම්මානයක කාන්තාවන් සිය ඡන්දය ලබා දී තිබේ. L'Ametlla del Vallès ගම්මානයේ කාන්තාවන්ගෙන් 61% ක් උඩුකය නිරුවත්ව පිහිනීම සඳහා පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, එයට විරුද්ධ වී ඇත්තේ 39%ක් පමණි. කැටලන් ප්‍රාදේශීය බලමණ්ඩලය විසින් මෙම ඡන්දය සංවිධානය කරනු ලැබ ඇත. කාන්තාවන් 379 දෙනෙක් එහිදී ඡන්දය භාවිත කළහ. ඡන්ද ප්‍රතිඵලය අනුව වෙනස් වන නීතිය වයස අවුරුදු 16 සහ එයට වැඩි කාන්තාවන් සඳහා බලපැවැත්වේ.



_101986647__101973699_45962073-9769-4387-8840-79007819db5e.jpg

පසුගිය ගිම්හාන සමයේ පිහිනුම් තටාකයක් අසලට පැමිණි පොලිස් භටයන් පිරිසක් උඩුකය නිරාවරණය කර පිහිනමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට නැවත ඔවුන්ගේ නාන ඇඳුම් ඇඟලා ගන්නා මෙන් නියෝග කිරීමේ සිද්ධියක් මුල් කොටගෙන අදාළ නීති වෙනස් කිරීම සඳහා ඡන්දයක් පවත්වන මෙන් කාන්තාවෝ ඉල්ලා සිටියහ. නාන තටාකයේ සිටි උඩුකය නිරුවත් කාන්තාවන් ගැන පොලිසියට දන්වා ඇත්තේ ජීවිතාරක්ෂක නිලධාරියෙකු විසිනි.
මෙම සිද්ධියෙන් පසු කාන්තාවන්ට සහාය පළ කරමින් විරෝධතාවක් පැවැත්වීමට ගම්වැසියන් කටයුතු කර තිබේ.බාර්සිලෝනා නගරයට කිලෝමීටර් 35ක් දුරින් පිහිටි මෙම ගම්මානයේ 8000ක පමණ පිරිසක් වාසය කරති.



bbc-blocks-dark.png
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,841
    113
    canada
    ලංකාවේ නම් ඔකේ අනිත් පැත්ත. ගැණු කවදාවත් කැමති වෙන්නේ නැහැ.:yes:

    එළකිරියේ නම් රනිල්ට නිරුවතින් කඩේ යන සෙට් එකකුත් ඉන්නවා :P:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ නම් ඔකේ අනිත් පැත්ත. ගැණු කවදාවත් කැමති වෙන්නේ නැහැ.:yes:

    එළකිරියේ නම් රනිල්ට නිරුවතින් කඩේ යන සෙට් එකකුත් ඉන්නවා :P:lol:

    මහින්දට නිරුවතින් කඩේ යන සෙට් එකකුත් ඉන්නවා :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    :eek: අර ශ්‍රී ලංකාව හැමදාම 3rd world country සීන් එක වගේ මේකත් කවදාවත් වෙනස් වෙන්නේ නෑ මචං :lol::no::yes:

    maxresdefault.jpg

    apo ape almari wage ganu heluwen inne nathi ekamai hoda.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලංකාවේ නම් ඔකේ අනිත් පැත්ත. ගැණු කවදාවත් කැමති වෙන්නේ නැහැ.:yes:

    එළකිරියේ නම් රනිල්ට නිරුවතින් කඩේ යන සෙට් එකකුත් ඉන්නවා :P:lol:

    Lankawe gaanu uda half naked bassoth pinanna be ban. Kakul gahanna be breast deke danahis wadina nisa :D