නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල... එල.....මේක නවත්තන්න දෙන්න බෑ..... කොහොමහරි වැඩේ කෙරෙන්න ඕන. චින්තන මාමට ජය වේවා! :P
     
    • Like
    Reactions: shanefarcry

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ තියෙන්නේ කැලිඩො එකේ ඉදලා කළුතර බොධිය පෙනෙන විදිය, මේ පුදබිම පෙනි පෙනි ඔහොම දෙයක් වෙන්න දෙන්න බැහැ, ඕක වෙන්නෙත් නැහැ

    kalu02.jpg
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එහෙන් කොට ගවුම් තහනම් කරනවා.මෙහෙන් හෙලුවෙන් නානවා. මේක හැදුවත් එකයි.නැතත් එකයි මටනම් .දැන ගන්න මේක දැම්මේ.
    :lol::lol:

    anduven tharahan kalen nehene ban
    ubane thahanam kiyala kivve:P:P
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    සුද්දෝ කොහොමත් වැඩියෙන්ම ඉන්නේ හෙලුවෙන් තමයි බං

    උන් ඉතින් මෙහෙ හෙළුවෙන් ඉන්න තැනක් හදල දුන්න කියලා දුවල එන්නේ නෑ, මුන් මේක කරන්නේ වෙන අදහස් ඇතුව..
    ඔය ඕකට රිංගන්න ඉන්න උන් පු* හොදන් හිටපල්ලා..
    :lol::lol::lol:
     
    උඹ අකමැති වුනාට රාජපක්ෂලා කරනවා.රාජපක්ෂලාට සල්ලි වල ඉව තියෙනවා

    ඔව් ඔව් ඒක ඇත්ත..
    සංචාරක මණ්ඩලේ නියෝජිතයෙක් කිව්වොත් ශිරන්ති මැඩම්ගේ පු* පෙන්නන්න එතකොට සුද්දෝ ගොඩක් එයි කියලා ;
    අමාරුවෙන් හරි ඒකටත් අනුමැතිය දෙයි..
    සල්ලිනේ.. අහක දාන්නේ කොහොමද????

    අනේ බුදුන් වැඩිය දේශයකට වෙන්න යන නස්පැත්තියක්..
    00020344.gif
    00020344.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කියල හිටියෙ මොකද හේතුව මේකයි කලුතර කියන්නේ අති පූජනීය නගරයක් ඒ කවුරුත් නමස්කාර කරන කලුතර බෝධිය වැඩ වෙසෙන නගරය ඔය හෙලුව වනන්න හදන මුහුදු වෙරෑ ඉදලා කලුතර බෝධිය හොදට පෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා අපේ සංස්කෘතිය හොදා පාලුවෙලා යන්න දෙන්න පුලුවන්ද සල්ලි හොයන්න දෙයක් කරාට කමක් නෑ එහෙත් මේවගේ කුජීත වැඩ කරන එක රටකට ඔබින්නේ නෑ විශේෂයෙන් මේවගේ දේවල් වලින් වෙන අතුරු අන්තරා බොහොමයි ගණිකා වෘත්තිය එහෙම මේව නිසා වැඩි වෙනවා බලධාරින් ඕව ගැන හිතන්න ඕනා සංවේදී වැඩි උනමත් ඕවා තේරෙන්නෙ නෑ මොකද මුදල් පසුපස හබා යන සමාජයක් තුල ජීවත් වෙන නිසා මේ ප්‍රදේශ අසල ළමුණ් පවා මේ වගේ දේවල් වලින් නරක් වෙනව සුද්දන් කරන හැම දේම ලංකාවට හරියන්නේ නෑ අන්තිමේදී විහිලුවක් බවට පත් වෙනවා නිරායසයෙන්ම

    මීට වඩා දේවල් ඕන තරම් තියෙනව කරන්න සංචාරකයින් ආකර්ශනය කර ගන්න නම් මොකද අන්තිමේදී සුද්දන්ට වඩා හෙලිවෙන් ඉන්න කලු සුද්දියෝයි සුද්දොයි ඉතිරි වෙවී ඔය වෙළර තීරුවෙ ඕක තමයි වෙන්නේ ගොඩක්ම එතකොට ඔය බලදාරීන්ට කඩේ යන අයට පුලුවන් වෙයි කෙල හල හල එවා දිහා ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්න සූරියප්පෙරුම මහත්තයගෙ එහෙම එතකොට බඩ කට පිරේවිනේ
     
    • Like
    Reactions: badcJamiga

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    සුද්දෝ කොහොමත් වැඩියෙන්ම ඉන්නේ හෙලුවෙන් තමයි බං

    නෑ. ගොඩක් රටවල ප්‍රස්ද්ධියේ නිරුවතින් ඉන්න එක තහනම්.
    මෙහෙම Nude Beach සංකල්පයක් ඇවිල්ලා තියෙන්නෙත් ඒකයි.
     
    මම මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කියල හිටියෙ මොකද හේතුව මේකයි කලුතර කියන්නේ අති පූජනීය නගරයක් ඒ කවුරුත් නමස්කාර කරන කලුතර බෝධිය වැඩ වෙසෙන නගරය ඔය හෙලුව වනන්න හදන මුහුදු වෙරෑ ඉදලා කලුතර බෝධිය හොදට පෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා අපේ සංස්කෘතිය හොදා පාලුවෙලා යන්න දෙන්න පුලුවන්ද සල්ලි හොයන්න දෙයක් කරාට කමක් නෑ එහෙත් මේවගේ කුජීත වැඩ කරන එක රටකට ඔබින්නේ නෑ විශේෂයෙන් මේවගේ දේවල් වලින් වෙන අතුරු අන්තරා බොහොමයි ගණිකා වෘත්තිය එහෙම මේව නිසා වැඩි වෙනවා බලධාරින් ඕව ගැන හිතන්න ඕනා සංවේදී වැඩි උනමත් ඕවා තේරෙන්නෙ නෑ මොකද මුදල් පසුපස හබා යන සමාජයක් තුල ජීවත් වෙන නිසා මේ ප්‍රදේශ අසල ළමුණ් පවා මේ වගේ දේවල් වලින් නරක් වෙනව සුද්දන් කරන හැම දේම ලංකාවට හරියන්නේ නෑ අන්තිමේදී විහිලුවක් බවට පත් වෙනවා නිරායසයෙන්ම

    මීට වඩා දේවල් ඕන තරම් තියෙනව කරන්න සංචාරකයින් ආකර්ශනය කර ගන්න නම් මොකද අන්තිමේදී සුද්දන්ට වඩා හෙලිවෙන් ඉන්න කලු සුද්දියෝයි සුද්දොයි ඉතිරි වෙවී ඔය වෙළර තීරුවෙ ඕක තමයි වෙන්නේ ගොඩක්ම එතකොට ඔය බලදාරීන්ට කඩේ යන අයට පුලුවන් වෙයි කෙල හල හල එවා දිහා ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්න සූරියප්පෙරුම මහත්තයගෙ එහෙම එතකොට බඩ කට පිරේවිනේ

    sahathika aththa...