rajapakshalata banina nathiwa ubalaga ahwal ekata baninnada?කොයි එකටත් පක්ෂලාට බනින්න එපා,ඔක වෙන්නෙ නැති වැඩක් එච්චරයි
rajapakshalata banina nathiwa ubalaga ahwal ekata baninnada?
shaodara samagamata awasha siyaluma da srilankawa wenawa...
මෝඩ කතා කියන්න එපා බන් , නියුඩ් බීච් එකේ රාජපක්ෂලා හෙලුවෙන් යන්නද? සංචාරක කර්මාන්තය දියුණු වෙද්දි ඔයවගේ ස්ථාන උවමනා වෙයි , ඒව රෙස්ට්රික්ට් කරල ඒ අදාළ අයට පමණක් ඇතුල් වෙන්න දෙයි , සමහර හෝටල් ප්රදේශ වල දැනටමත් තියෙනව, අනික ගණිකා සේවනය ලීගල් කරාට කමක් නෑ , මොකද කොච්චර ඉල්ලීගල් උනත් අපේ උන් ගණිකා ඇසුර කරනවනේ




සුද්දෝ කොහොමත් වැඩියෙන්ම ඉන්නේ හෙලුවෙන් තමයි බංමචං සුද්දෝ හෙළුවෙන් ඉන්න මෙහෙ එනවා කියලා හිතුව නම් සිරාවට මෝඩයෙක්..![]()
මචං සුද්දෝ හෙළුවෙන් ඉන්න මෙහෙ එනවා කියලා හිතුව නම් සිරාවට මෝඩයෙක්..![]()



ඔව් ඔව් අපි දන්නේ නැනේසුද්දො හෙලුවෙන් ඉදන් සෙක්ස් කරන්න නෙමේ , අව්ව තපින්න , උන්ගෙ සීතල කාලය ආපුවාම මෙහෙ තමයි හොදම උෂ්ණත්වය තියෙන්නේ. දැනටත් උන් මෙහෙ එනවනේ
![]()

ඔව් ඔව් අපි දන්නේ නැනේ![]()


ඒ කරලා මටත් ඉන්වයිට් කරපන් හොදේකළුතර මුහුදු වෙරල ලගින් ගෙයක් ගන්නවා මම..............![]()
කළුතර මුහුදු වෙරල ලගින් ගෙයක් ගන්නවා මම..............![]()
Matath Room 1k diyan Kuliyata! 