නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

dbr900

Member
May 3, 2007
65
0
0
wattala
කොයි එකටත් පක්ෂලාට බනින්න එපා,ඔක වෙන්නෙ නැති වැඩක් එච්චරයි
rajapakshalata banina nathiwa ubalaga ahwal ekata baninnada?
shaodara samagamata awasha siyaluma da srilankawa wenawa...
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    rajapakshalata banina nathiwa ubalaga ahwal ekata baninnada?
    shaodara samagamata awasha siyaluma da srilankawa wenawa...

    මෝඩ කතා කියන්න එපා බන් , නියුඩ් බීච් එකේ රාජපක්ෂලා හෙලුවෙන් යන්නද? සංචාරක කර්මාන්තය දියුණු වෙද්දි ඔයවගේ ස්ථාන උවමනා වෙයි , ඒව රෙස්ට්‍රික්ට් කරල ඒ අදාළ අයට පමණක් ඇතුල් වෙන්න දෙයි , සමහර හෝටල් ප්‍රදේශ වල දැනටමත් තියෙනව, අනික ගණිකා සේවනය ලීගල් කරාට කමක් නෑ , මොකද කොච්චර ඉල්ලීගල් උනත් අපේ උන් ගණිකා ඇසුර කරනවනේ
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචං සුද්දෝ හෙළුවෙන් ඉන්න මෙහෙ එනවා කියලා හිතුව නම් සිරාවට මෝඩයෙක්..:lol::lol::lol::lol:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෝඩ කතා කියන්න එපා බන් , නියුඩ් බීච් එකේ රාජපක්ෂලා හෙලුවෙන් යන්නද? සංචාරක කර්මාන්තය දියුණු වෙද්දි ඔයවගේ ස්ථාන උවමනා වෙයි , ඒව රෙස්ට්‍රික්ට් කරල ඒ අදාළ අයට පමණක් ඇතුල් වෙන්න දෙයි , සමහර හෝටල් ප්‍රදේශ වල දැනටමත් තියෙනව, අනික ගණිකා සේවනය ලීගල් කරාට කමක් නෑ , මොකද කොච්චර ඉල්ලීගල් උනත් අපේ උන් ගණිකා ඇසුර කරනවනේ

    :oo::oo::oo::oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මචං සුද්දෝ හෙළුවෙන් ඉන්න මෙහෙ එනවා කියලා හිතුව නම් සිරාවට මෝඩයෙක්..:lol::lol::lol::lol:

    සුද්දො හෙලුවෙන් ඉදන් සෙක්ස් කරන්න නෙමේ , අව්ව තපින්න , උන්ගෙ සීතල කාලය ආපුවාම මෙහෙ තමයි හොදම උෂ්ණත්වය තියෙන්නේ. දැනටත් උන් මෙහෙ එනවනේ

    :rolleyes::rolleyes::rolleyes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සුද්දො හෙලුවෙන් ඉදන් සෙක්ස් කරන්න නෙමේ , අව්ව තපින්න , උන්ගෙ සීතල කාලය ආපුවාම මෙහෙ තමයි හොදම උෂ්ණත්වය තියෙන්නේ. දැනටත් උන් මෙහෙ එනවනේ

    :rolleyes::rolleyes::rolleyes:
    ඔව් ඔව් අපි දන්නේ නැනේ :P
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    yako lankawey ekektha haiiyen PADAYAK giyaht ekatath wagakiyanna ona MAHINDA RAJAPAKSHA

    UBALATA MATAKADA UNP KALEY SIRASA TV EKAN KALEY NIGHT TIME TV KIYALA EKAK