කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..
එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..
කිහිප දෙනෙක්ම අවා රුපියල් 4000 කටත් ඉල්ලුවා අපි ඉතින් ???????


මේ ඇඩ් එක මතකද
කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..
එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..


මමත් ඕකම තමය් හොය හොය හිටියේ......හම්බ උනොත් මටත් කියපන්........![]()
රස සොයා.. 
ඒත් තනියම වැඩ නෑ..
කිහිප දෙනෙක්ම අවා රුපියල් 4000 කටත් ඉල්ලුවා අපි ඉතින් ???????
මේ ඇඩ් එක මතකද

වරෙන් වරෙන් උබව තමයි ඔතන මුලින්ම නිරුවත් කරන්නෙ

කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..
එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..
මමත් එනවෝ...................
(මේ යන විදිහට ලොකු ගෙදරක්ම අරං ඉන්න පුළුවන් වගේ..)
There's a lot of discussion going on twitter under the hash tag of #හෙලුවැල්ල
Check it out guys...
දකුනුකරෙන් එන්න
නැගෙනහිරින් එන්න
උතුරුකරෙන් එන්න
කදුකරයෙන් එන්න
සතර දෙසින් එන්න
සියලු දෙනා එන්න
හෙලු බලන්න එන්න
එන්න එන්න එන්න
කලුතර තැනුන හෙලුව
වැල්ල බලන්න එන්න
කුජීත කමින් සැවොම හෙලුවො වනමු එන්න
සුද්දො ඇවිත් ඔන්න හෙලුව පනයි ඔන්න
ලක් මවගේ දරුවො සෙට් වෙලා බලන්න අහයි එන්න
දකුනුකරෙන් එන්න
නැගෙනහිරින් එන්න
උතුරුකරෙන් එන්න
කදුකරයෙන් එන්න
සතර දෙසින් එන්න
සියලු දෙනා එන්න
හෙලු බලන්න එන්න
එන්න එන්න එන්න





හ්ම්ම්ම්ම්..
ඇඩ් එකනම් මතක නෑ බං..
මොකක්ද සිද්දිය..??



