නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..


    එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..

    කිහිප දෙනෙක්ම අවා රුපියල් 4000 කටත් ඉල්ලුවා අපි ඉතින් ??????? :P:lol:
    මේ ඇඩ් එක මතකද
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් ඕකම තමය් හොය හොය හිටියේ......හම්බ උනොත් මටත් කියපන්........:rolleyes::rolleyes::rolleyes:

    අනිවා..
    දන්නවනේ ඉතිං මේ කොල්ලගේ හැටි..
    :P රස සොයා.. :P

    :no: ඒත් තනියම වැඩ නෑ.. :no:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කිහිප දෙනෙක්ම අවා රුපියල් 4000 කටත් ඉල්ලුවා අපි ඉතින් ??????? :P:lol:
    මේ ඇඩ් එක මතකද

    හ්ම්ම්ම්ම්..
    ඇඩ් එකනම් මතක නෑ බං..
    මොකක්ද සිද්දිය..??
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වරෙන් වරෙන් උබව තමයි ඔතන මුලින්ම නිරුවත් කරන්නෙ

    කොල්ලගෙ පැත්තෙන් මම අනිව එනව... කෙල්ලෙකුත් සෙට් කොරපන්:P

    කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..
    එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..

    මමත් එනවෝ...................
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    20110710181649.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දකුනුකරෙන් එන්න
    නැගෙනහිරින් එන්න
    උතුරුකරෙන් එන්න
    කදුකරයෙන් එන්න
    සතර දෙසින් එන්න
    සියලු දෙනා එන්න
    හෙලු බලන්න එන්න
    එන්න එන්න එන්න

    කලුතර තැනුන හෙලුව
    වැල්ල බලන්න එන්න
    කුජීත කමින් සැවොම හෙලුවො වනමු එන්න
    සුද්දො ඇවිත් ඔන්න හෙලුව පනයි ඔන්න
    ලක් මවගේ දරුවො සෙට් වෙලා බලන්න අහයි එන්න

    දකුනුකරෙන් එන්න
    නැගෙනහිරින් එන්න
    උතුරුකරෙන් එන්න
    කදුකරයෙන් එන්න
    සතර දෙසින් එන්න
    සියලු දෙනා එන්න
    හෙලු බලන්න එන්න
    එන්න එන්න එන්න

     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    දකුනුකරෙන් එන්න

    නැගෙනහිරින් එන්න
    උතුරුකරෙන් එන්න
    කදුකරයෙන් එන්න
    සතර දෙසින් එන්න
    සියලු දෙනා එන්න
    හෙලු බලන්න එන්න
    එන්න එන්න එන්න

    කලුතර තැනුන හෙලුව
    වැල්ල බලන්න එන්න
    කුජීත කමින් සැවොම හෙලුවො වනමු එන්න
    සුද්දො ඇවිත් ඔන්න හෙලුව පනයි ඔන්න
    ලක් මවගේ දරුවො සෙට් වෙලා බලන්න අහයි එන්න

    දකුනුකරෙන් එන්න
    නැගෙනහිරින් එන්න
    උතුරුකරෙන් එන්න
    කදුකරයෙන් එන්න
    සතර දෙසින් එන්න
    සියලු දෙනා එන්න
    හෙලු බලන්න එන්න
    එන්න එන්න එන්න

    :lol::lol::lol::P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හ්ම්ම්ම්ම්..

    ඇඩ් එකනම් මතක නෑ බං..

    මොකක්ද සිද්දිය..??

    අර ltte කාලේ ඇඩ් එකක් බන්
    ගන්න ආපු එකා කියන්නේ මෙහෙම කිසි පස්ස්නයක් නැහැ මම 5200 ගානේ දෙන්නම්
    අයිති කාරයා අපි ඉතින් එක පාර ?????????? මාස 3 කවත් ?:nerd::P
    පස්ස්නයක් නැහැ මම මාස6 ක සල්ලි එක පාර දෙන්නම් :P
    ඔකයි සින් එක ගෙයක් දෙන්න පුළුවන් අපි ඉතින් එක පාර :rofl: