නිරුවත_හා_ගැහැණිය
එළකිරි කොල්ලනේ, කෙල්ලනේ...
මට මේක මේ නිකම් ඉන්නකොට හිතුනු දෙයක්..උබල මොකද හිතන්නේ කියලා කියන්න බලන්න...
දැන් අපි පාරේ යනකොට දකිනවා ගැහැණු අය කොට සායවල්, කොට කලිසම්, ඇඟට තද වෙච්ච ඩෙනිම්, දැක්කම ආස හිතෙන ශරීරය නිරාවරණය වුනු මේ විදිහේ නොයෙකුත් සුන්දර දේවල් ඇදගෙන ඉන්නවා..
ඒ වගේම කාන්තා නිරුවත ගොඩක් දුරට හැම දෙකටම පාවිච්චි කරනවා...වෙළඳ දැන්වීම් ඉදන් හැම දෙකටම ගැහැනියව නිරුවතින් (සම්පුර්ණයෙන්/අර්ධ වශයෙන්) දාල තමයි කරන්නේ...
මේවා මේ ගැහැණු ඇඳන් යන්නේ, කරන්නේ පිරිමි අපිව සතුටු කරන්න නෙමෙයිද? පිරිමි අපි මේවා දැකල සතුටු වෙන්නේ නැද්ද?
ගැහැණු කොට ඇදුම් ඇඳලා තමුගේ කකුල් පෙන්නන්න නිදහස ඉල්ලනවා...එයාල එකට කියනවා නිදහස කියල..කාටද ඉතින් මේ කකුල් පෙන්නන්න ඉල්ලන්නේ? පිරිමින්ටනේ ගැහැණියකගේ කකුලක් දැක්කම සතුටක් ලැබෙන්නේ...කොටට ඇඳගෙන පෙන්නන් යන කෙනාට මුකුත් ලැබෙනවද?
කාන්තා ක්‍රීඩා තරග පවත්වනවා...මලල ක්‍රීඩා, වෙනත් ක්‍රීඩා (ටෙනිස්, නෙට්බෝල්....) දැන් මේ මලල ක්‍රීඩා තරග වල හෙල්ල විසි කරන්නත් මේ ගෑනු අඳින්නේ මොකක්ද? දුවන්න අඳින්නේ මොකක්ද? ලාවට ලිංගික අවයව ටික විතරයි වහගන්නේ..ඕක වෙන ඇදුමක් ඇන්දොත් කරන්න බැරි බැරි කමක් තියෙනවද? ඔයිට වඩා වේගයෙන් දුවන පිරිමි ක්‍රීඩකයෝත් ඇග සාමාන්‍ය විදිහට වහගෙන දුවන්නේ...
මම දැක්ක මේ ලඟදි කාන්තා විමුක්ති සංවිධාන කිහිපයක් කාන්තාවන්ට උඩු කය නිරුවත් ව ඉන්න නිදහස දෙන්න කියල ඉල්ලලා විවිද ආකාරයේ උද්ගෝෂණ එක එක එව්වා කරනවා...කාන්තාවක් උඩු කය නිරුවත්ව ඉන්නවා දකින්න කැමති කවුද? පිරමී හැමෝම කැමතියි.. නමුත් කාන්තාවට ලැබෙන දේ මොකක්ද එකෙන්? තමන්ගේ රහස් අවයව ලෝකෙට පෙන්නල්ල මොකක්ද ලබන විමුක්තිය? පිරිමි අයනම් සතුටු වෙයි එහෙම ඉන්නවට...
ඉතින් මට මේ වගේ දේවල් බලන් යනකොට හිතුනු දෙයක් තමයි මේ හැමදෙයක්ම පිරිම්යගේ අවශ්‍ය තාවෙට, පිරිමියා වෙනුවෙන් හැදුනු දේවල්...
එතකොට මට හිතෙනවා මේ හැමදේකම පිටි පස්සේ ඉන්නේ පිරිමි කියල..ගැහැණු ආඩම්බරෙන් කොටට ඇඳන් ගියාට, තමන්ගේ අග පෙන්නුවට තමුන් කරන්නේ පිරිමි සතුටු කරන එක කියල හිතිලා නැද්ද?
කෙල්ලොන්ට නම් මම කියන්නේ ඔය කාන්තා සංවිධාන අර සංවිධාන කියන ඒවා හැම දෙයක්ම හිස් මුදුනින් තියාගන්න හදන්න එපා කියලයි..තමන්ට අසාදාරනයක් වෙනවනම් කෙලින් කට ඇරලා නොබියව කියන්න...කාටවත් මේ රටේ සම තැන / සම අවස්ථා නැති වෙලා නැහැ...ඒ නිසා ඔය බොරු මුලාවන්ට අසුවෙන්නෙපා...ඔය කියන හැමදේටම ඔලුව නමන්නේ නැතුව බුද්දියෙන් හිතල බලන්න..මිට පස්සේ තමන්ගේ ඇග පෙන්නකොට ටිකක් හිතල බලන්න මේ ගැන...
දැන් එහෙමයි කියල කොටට අදින්නතිව එහෙම යනවා නෙමෙයි....අපි පව්
මේක කියවල කවුරුත් මා එක්ක තරහ වෙන්න එහෙම එපා..මට හිතට ආපු අදහසක් තමයි දැම්මේ...මම හරි නොවෙන්න පුළුවන්...උබලගේ අදහසුත් දාපල්ලා බලන්න...මට ඕන උනේ මට දැනුනු දේ උබලට කියන්නයි..

dump ekak dagena yanna karakila...

Last edited:
dekak nawa ganna wenawa kiwwe?