රෑට තමයි බං නාන්නේ හැමදාම. අනිත්වා නං අවුලක් නෑ. සාමානයෙන් මස් මාළු කන්නේ නැති අයගේ මදුරුවෝ වගේ සත්තු දෂ්ට කරන එක අඩුයි කියලා මට හිතෙනවා.
kannath naha bonnath na hukannath naha ne ban ubata
උදේට නාපල්ලා...හවසට ඇඟ හොදපල්ලා...



ජීවිතේ හැමදාම ඔය විදිහටම ඉන්න මල්ලියා. අපි හොඳ වැපිරුවොත් හොඳම නෙලාගන්න පුලුවන්.ඔයාට වරදින්නෙ නැහැ.![]()


godak hodai machan..

මටත් හෙම්බිරිස්සව තියෙනවා. මම හැමදාම එකක් රෑට cetrizine 1 බොනවා . නැත්තන් හෙම්බිරිස්සව.මාත් මේක කරලා බලන්නම්.TFS macho

arawa nobala inne kohomada?
mas malu biththara noka inne kohomada
ithin ita wada hodaine leda 100 k withara hadan innawa![]()



angoda palayanmath avuruddak vithara nirmansha vela hitiya eka ledak hadune na ban.dan thama hama huttaka