නිරෝධායන සලාකයටත් බඩු හරි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සලාකය සිමා කරන්න යනවා අඩුආදායම්කියලා. ගොඩක් අයට නොලැබි යන්න පුලුවන්, ලිස්ට් එකෙන් එක එක විදිහට නම් කැපේවි.

    අවුරුදු දෙකක් හරියට වැඩක් කාරියක් බිස්නස් එකක් නොවැදුනාම මිඩ්ල් ක්ලාස් අයටත් කෙලවෙලා තියෙන්නේ. හරි රටේ සල්ලි නැ වෙන්න පුලුවන්. නමුත් මිනිස්සුන්ටත් ජිවත් වෙන්න චාන්ස් දෙන්න ඕනා.අපි පොඩි බදු ටිකක් නෙවෙයිනේ ගෙවන්නේ. ඉතින් අඩු ආදායම් ලාබින්ටම දෙන එක පට්ට අසාධාරණයි. ඔහොමයං ස.. ඊලග ඡන්දෙදි තොපි ගෙදරම තමා. දැන් නටපං අපතයා


    1212.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට බන් සල්ලි තීයෙන එවුන් කඩේ ගිහින් බඩු ගේන්න ඕනේද? නිරෝධායනය වෙන ගමන්? මාර වෑඩක් නේ මේක
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    එතකොට බන් සල්ලි තීයෙන එවුන් කඩේ ගිහින් බඩු ගේන්න ඕනේද? නිරෝධායනය වෙන ගමන්? මාර වෑඩක් නේ මේක
    ඔරකල් සිස්ටම් එක අනුව පුලුවන් කියන්නේ.
    ඈස්චර්යය බං ඈස්චර්යය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    FB_IMG_1628570683271.jpg


    එතකොට බන් සල්ලි තීයෙන එවුන් කඩේ ගිහින් බඩු ගේන්න ඕනේද? නිරෝධායනය වෙන ගමන්? මාර වෑඩක් නේ මේක
    නෑදෑ හිතවතුන් ඇත්තෙම නැද්ද???? ඇත්තෙම නැත්තන් PHI ට කියපන් කරල දෙනව
    ------ Post added on Aug 25, 2021 at 12:39 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ඕවා නම් තුප්පහි වැඩ.. වෙන කියන්න දෙයක් නැ..

    හැදිච්ච මිනිස්සුන්ව හොස්පිටල් ගිහින් නිරෝධායනය කළා නම් කන්න බොන්න දෙන්න ඕන.. බෙහෙත් දෙන්න ඕන..

    උන්ට ගෙදර ඉන්න ලෑස්ති කරලා හැබයි බෙහෙත් ටිකක් වත් දෙන්න ක්‍රමයක් නෑ දැන් කන කෑම ටිකටත් කෙළිය