නිරෝෂන්_ප්‍රේමරත්න

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බලාගෙන ගියාම නිරෝෂන් ප්‍රේමරත්නත් වහල් හිමියෙක්..උගේ වහල්ලු පෝලිමේ ඇවිත් :lol::lol::lol:

    අනුන්ට වහල්ලු කියන උඹත් අනුරගෙ වහලෙක්නේ:lol:..පොඩ්ඩක් මේ තරම් කල් උඹ උදේ ඉඳන් රෑ වෙනකන් මේකෙ දාපු ත්‍රෙඩ් ටික බැලුවනම්.:lol:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කබරගොයා තලගොයා..ඒ පාර අමල් මරාගේ කවුද?:rofl:

    ඇයි ඌ සින්දු කියන්න මරාගෙ කවුරු හරි වෙන්න ඕනද :lol::lol::lol::lol:. මන් නිකන් කිව්වෙ කුඩ්ඩගෙ තාත්තගෙ මලගෙදර යන එකයි කුඩ්ඩගෙ පාටියෙ සින්දු කියන්න යන එකයි එක වගේනෙ . අපරාදෙ ඇරස්ට් කරේ. එක අතකින් ඇලෝසියස් චිචීගෙ වෙඩිමට ගිය එකේ අරූ මලගෙදර ගියහම මොකද නේද :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලාගෙන ගියාම නිරෝෂන් ප්‍රේමරත්නත් වහල් හිමියෙක්..උගේ වහල්ලු පෝලිමේ ඇවිත් :lol::lol::lol:

    ඔය දැක්කනේ උඹල...ජෙප්පෙක් දාපු thread එකක් up කලාම මොකද වෙන්නේ කියල....

    ගුණයක් තියන එවුන්ද කියල කියපන්කො
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :rofl::rofl::rofl: ඇත්ත මචන්... මුලින්ම තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා.. අර බිම ඉඳගෙන බන අහන්නෙ...
    බලපන්කො අමල්ගෙ ඇස්දෙක දිහා... ස්‍රද්ධාව බේරෙනව....

    :(:(:(:( මොකෙක් උනත් පට්ට ගායකයෙක් . අපරාදෙ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ඇයි ඌ සින්දු කියන්න මරාගෙ කවුරු හරි වෙන්න ඕනද :lol::lol::lol::lol:. මන් නිකන් කිව්වෙ කුඩ්ඩගෙ තාත්තගෙ මලගෙදර යන එකයි කුඩ්ඩගෙ පාටියෙ සින්දු කියන්න යන එකයි එක වගේනෙ . අපරාදෙ ඇරස්ට් කරේ. එක අතකින් ඇලෝසියස් චිචීගෙ වෙඩිමට ගිය එකේ අරූ මලගෙදර ගියහම මොකද නේද :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl:නිව්ස් බලන්නේ නැද්ද?අමල් කාරයා ළගත් කුඩු තිබිලා..අමල් කාරයා කුඩු ගහනවා කියලා දන්න උන් දන්නවා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලාගෙන ගියාම නිරෝෂන් ප්‍රේමරත්නත් වහල් හිමියෙක්..උගේ වහල්ලු පෝලිමේ ඇවිත් :lol::lol::lol:

    පොර වහල් හිමියෙක් නෙමෙයි වහල් හිමියගෙ සුපවයිසර් කෙනෙක් . මිනිහ වහල්ලු යම් ප්‍රමානයක් සුපවයිස් කරනව . පොර යටතෙ ඉන්න වහල්ලු තමා මේ ඇවිත් ඉන්නෙ .:lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl:නිව්ස් බලන්නේ නැද්ද?අමල් කාරයා ළගත් කුඩු තිබිලා..අමල් කාරයා කුඩු ගහනවා කියලා දන්න උන් දන්නවා..

    හා එහෙනම් . නිරෝශන් බන අහන්න මලගෙදර ගිහින් තියෙන්නෙ . පව් ඌ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පසුගිය මැතිවරණ සමයේදී අමල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙසට සිය අත්සන යොදා ප්‍රසිද්ධියේ ආයාචනා කළ පුද්ගලයෙකුද වීම විශේෂත්වයකි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :(:(:(:( මොකෙක් උනත් පට්ට ගායකයෙක් . අපරාදෙ

    ඇත්ත.... උගේ කටහඬ නියමයි...

    ඩ්‍රින්ක්ස් ගන්නව මාර විදියට කුඩුත් ගන්නව ඇති... සහෝදරයනම් මාට්ටුවුනා පොලිසියට... වයිෆ්වත් අයින් කරල වෙන කෙනෙක් එක්ක ඉන්නෙ... එයාටත් දුවෙක්ද කොහෙද ඉන්නව...අනේ මන්දා...

    ඒ එයාගෙ පෞද්ගලික දේවල්... අපිට ඒව වැඩක් නෑ ඉතින්...
    දේශපාලන පක්ෂයක් අවතක්සේරු කිරීම වෙනුවෙන් නිරපරාදෙ මිනිස්සුන්ට චෝදනා කරන එක හොඳ නෑ ඒක අමල්ටත් එකයි නිරෝශන්ටත් එකයි....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මේ ත්‍රෙඩ් එකේ සිටින්නාවූ සුවහසක් නිල්,කොළ , රතු,සුදු,කහ වහල් ජනතාව දැකීමෙන් පසක් වන්නේ ලංකාව මේ සම්මජ්ජාතියට වහල්ලුන්ගෙන් සහ වහල් හිමියන් ගෙන් නිදහස නොලබන බවයි.. :(:(:dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ත්‍රෙඩ් එකේ සිටින්නාවූ සුවහසක් නිල්,කොළ , රතු,සුදු,කහ වහල් ජනතාව දැකීමෙන් පසක් වන්නේ ලංකාව මේ සම්මජ්ජාතියට වහල්ලුන්ගෙන් සහ වහල් හිමියන් ගෙන් නිදහස නොලබන බවයි.. :(:(:dull::dull:

    වැරදි අවබෝධයක් සහෝදරයා....
    වහලා අර්ථ දක්වන්න බලන්න විනාඩියකට....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ත්‍රෙඩ් එකේ සිටින්නාවූ සුවහසක් නිල්,කොළ , රතු,සුදු,කහ වහල් ජනතාව දැකීමෙන් පසක් වන්නේ ලංකාව මේ සම්මජ්ජාතියට වහල්ලුන්ගෙන් සහ වහල් හිමියන් ගෙන් නිදහස නොලබන බවයි.. :(:(:dull::dull:

    Everyone is entitled to their own opinions, but they are not entitled to their own facts.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    අනිවා බන්. මූ ඒ දවස්වල chat and music එක පට්ටේටම කළා. රස්සාව නැති වුනාට පස්සේ දේශපාලනේට ආවේ. මහලොකු සල්ලි කාරයකේ නෙමෙයි. ඔය පම්පෝරි කියවන එවුන් එකෙක්වත් ඌට දේශපාලනේ කරන්න චන්ද කරන්න සල්ලි සත පහක් දෙනවද?
    සිරාවටම බන් මේ වගේ කනෙක්ශන් හදාගත්තු තව කෙනෙක් නැති තරම්ම ජනප්‍රිය වෙච්ච චරිතයක්. හැමෝගෙම ආදරය ලබන්න හිත දිනාගන්නත් පින තියෙන්න ඕනේ බන්. ලොකු සීන් නැති කෙනෙක් බන්.
    බලාගෙන ගියාම නිරෝෂන් ප්‍රේමරත්නත් වහල් හිමියෙක්..උගේ වහල්ලු පෝලිමේ ඇවිත් :lol::lol::lol:
    උබලා ඉතින් හැමදේටම වහල්ලු කියන්න බලාගෙනනෙ ඉන්නෙ. ඔව් අපි වහල්ලු තමයි. ඒ තොපි වගේ එක පක්ශෙකට නෙවේ. අපි වහල්ලු වෙන්නෙ මනුස්සකමට. නිරෝශන් මහත්තයගෙ මනුස්සකමට. දකින දකින හැම කෙනා එක්කම හිනා වෙලා ඉන්න කෙනෙක් බන්. ගායකයො නළු නිලියො වගේ ඕනෑම කෙනෙක් එක්ක බොහොම නිරහංකාරව තමන්ගෙ නිදිමත යට කරගෙන මධ්‍යම රාත්‍රිය වෙනකම් සුන්දර සිනහවෙන් මුව සරසගෙන දවසේ විඩාව අමතක කරලා අපේ කටටත් සතුට පොදක් අරගෙන ආපු සුන්දර මිනිහෙකුට ආදරය කරන්න එපා කියලද උබ කියන්නෙ? ඒ මනුස්සයා ඩුබායි ගියෙත් නෑ උබලටත් ඕනේ කොහෙන් හරි ඇදලා අරගෙන මඩ ටිකක් ගහන්න.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සිරාවටම බන් මේ වගේ කනෙක්ශන් හදාගත්තු තව කෙනෙක් නැති තරම්ම ජනප්‍රිය වෙච්ච චරිතයක්. හැමෝගෙම ආදරය ලබන්න හිත දිනාගන්නත් පින තියෙන්න ඕනේ බන්. ලොකු සීන් නැති කෙනෙක් බන්.

    උබලා ඉතින් හැමදේටම වහල්ලු කියන්න බලාගෙනනෙ ඉන්නෙ. ඔව් අපි වහල්ලු තමයි. ඒ තොපි වගේ එක පක්ශෙකට නෙවේ. අපි වහල්ලු වෙන්නෙ මනුස්සකමට. නිරෝශන් මහත්තයගෙ මනුස්සකමට. දකින දකින හැම කෙනා එක්කම හිනා වෙලා ඉන්න කෙනෙක් බන්. ගායකයො නළු නිලියො වගේ ඕනෑම කෙනෙක් එක්ක බොහොම නිරහංකාරව තමන්ගෙ නිදිමත යට කරගෙන මධ්‍යම රාත්‍රිය වෙනකම් සුන්දර සිනහවෙන් මුව සරසගෙන දවසේ විඩාව අමතක කරලා අපේ කටටත් සතුට පොදක් අරගෙන ආපු සුන්දර මිනිහෙකුට ආදරය කරන්න එපා කියලද උබ කියන්නෙ? ඒ මනුස්සයා ඩුබායි ගියෙත් නෑ උබලටත් ඕනේ කොහෙන් හරි ඇදලා අරගෙන මඩ ටිකක් ගහන්න.

    අනිවා බන්. සල්ලි කුඩු සල්ලිද? මිනී මරපු සල්ලිද කියන එක අදාලම නෑ. එහෙම බැලුවොත් ඉතින් කිසිම කෙනෙක් හොඳ මිනිස්සු නෙමෙයි.

    අපි ගරු කරන්නේ උගේ තියෙන මනුස්සකමට සහ නිරහන්කාරත්වයට. ඒ වගේම දක්ෂ නිවේදකයෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    අනිවා බන්. සල්ලි කුඩු සල්ලිද? මිනී මරපු සල්ලිද කියන එක අදාලම නෑ. එහෙම බැලුවොත් ඉතින් කිසිම කෙනෙක් හොඳ මිනිස්සු නෙමෙයි.

    අපි ගරු කරන්නේ උගේ තියෙන මනුස්සකමට සහ නිරහන්කාරත්වයට. ඒ වගේම දක්ෂ නිවේදකයෙක්.
    :love::love:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මුන් දෙන්නගෙම ගම් පළාත් මාතර.. මාකදුර පැත්ත තමා. මූ අඩු කුලේ එකෙක්.. මාතර අඩු කුලේ උන් සේරම මූට චන්දෙ දුන්නේ... ඒකයි මූ දින්නේ....

    lakshman yapa,dalas wungeth gewal ohe thama