නිරෝෂන්_ප්‍රේමරත්න

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අනිවා බන්. මූ ඒ දවස්වල chat and music එක පට්ටේටම කළා. රස්සාව නැති වුනාට පස්සේ දේශපාලනේට ආවේ. මහලොකු සල්ලි කාරයකේ නෙමෙයි. ඔය පම්පෝරි කියවන එවුන් එකෙක්වත් ඌට දේශපාලනේ කරන්න චන්ද කරන්න සල්ලි සත පහක් දෙනවද?

    Eka thamai machan. Salli denawanan kudu sallida minissu marapu sallida wadak naa ne ban... Neda? Ane wesawo salli walata ammawa spa ekakata yawapan eeta wada hodai....
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Eka thamai machan. Salli denawanan kudu sallida minissu marapu sallida wadak naa ne ban... Neda? Ane wesawo salli walata ammawa spa ekakata yawapan eeta wada hodai....

    සල්ලි නැතුව චන්ද දිනන්න බැරි බව ඔබේ හය හතර නොදත් දරුවාට තේරුම් කර දෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනිවා බන්. මූ ඒ දවස්වල chat and music එක පට්ටේටම කළා. රස්සාව නැති වුනාට පස්සේ දේශපාලනේට ආවේ. මහලොකු සල්ලි කාරයකේ නෙමෙයි. ඔය පම්පෝරි කියවන එවුන් එකෙක්වත් ඌට දේශපාලනේ කරන්න චන්ද කරන්න සල්ලි සත පහක් දෙනවද?

    එහෙම කරලනම් අල්ලල හිරේ දාන්න පුළුවන් නේ...
    මේකට ඇවිත් නාහෙන් අඬන්නෙ.... නැද්ද මං අහන්නෙ...

    අලියට යන්න රතු අලියා පාර හදනව මචන්... ඒකයි ඔතන වෙන්නෙ...
    ඩොලර් වලට කළගුණ සළකනවා...:lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ඒකනම් ඇත්ත.... හඳුන්නෙත්තියි මෙයයි එකටනේ චන්දෙ ඉල්ලුවෙ... මූ ලක්ෂගානක් ගනිද්දි... නෙත්ති ලොක්කට ඇපත් නැතිවුනා... වෙන කෙනෙක්ට තියන අවස්ථාවත් නැතිකරල ලයිස්තුවෙන් ආයෙම රිංගුවා... (යූ.ඇන්.පී. එකෙක් හැර වෙන එකෙක් ඔහොම කළානම් බල තණ්හාව කියල පුක පොලවෙ ගහගනියි) ඒ තරහ ඔය පිරිමහන්නෙ... දේශපාලනමය වශයෙන් මඩක් යන්නෙ... ඕපයක් ස්වරූපයෙන්... චී ලැජ්ජයි... ගොඩාක් වෙලාවට පහුගිය චන්දෙන් වැඩිම මනාප ගත්ත අයව තමයි ටාගට් කරන්නෙ...

    ජෙප්පො නෙ බං.මඩෙන්ම තමා ගොඩ යන්න බලන්නේ.නිරෝෂන්ට කුඩුකාරයා කියන්න මදූෂ්ව අල්ලගන්නකන්ම හිටියා...:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජෙප්පො නෙ බං.මඩෙන්ම තමා ගොඩ යන්න බලන්නේ.නිරෝෂන්ට කුඩුකාරයා කියන්න මදූෂ්ව අල්ලගන්නකන්ම හිටියා...:rofl:

    ඔය අලියට ගොඩ යන්න පාවඩ එලනව ආයිබෝං....
    විජේවීර සහෝදරය හිටියනම් සියදිවි නසාගන්නව.... සමාජවාදය විසින් ධනවාදයේ අධෝමුඛය හෝදන අපූරුව දැකල...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙප්පො නෙ බං.මඩෙන්ම තමා ගොඩ යන්න බලන්නේ.නිරෝෂන්ට කුඩුකාරයා කියන්න මදූෂ්ව අල්ලගන්නකන්ම හිටියා...:rofl:

    ඔච්චර මේකෙ ෆොටෝස් ගියා නිරෝශන් මදුශ්ගෙ තාත්තගෙ මලගෙදර ගිහින් ඉන්නව පෙන්නල . ඒ එක ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි එකක් දාන්න ආවෙ නෑ නේද හොර ගෙඩිය :lol::lol::lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    odXZdZE.jpg

    විමල් වීරවංශගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාකදුරේ මදූෂ්ගේ පියාගේ මළ ගෙදරදි ගත් ඡායාරූපයක්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ඔච්චර මේකෙ ෆොටෝස් ගියා නිරෝශන් මදුශ්ගෙ තාත්තගෙ මලගෙදර ගිහින් ඉන්නව පෙන්නල . ඒ එක ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි එකක් දාන්න ආවෙ නෑ නේද හොර ගෙඩිය :lol::lol::lol::lol::lol:

    කුඩු විකුණන ඵකෙක්ගෙ තාත්තගෙ මළ ගේක ගියහම කුඩු බිස්නස් කාරයෙක් වෙනවද ?උෟ විතරද මළ ගෙට ගිහින් තියෙන්නේ.? ජෙපි ලොජික්..:lol:කෝ බං අර උඹලා වෙලාවකට දාන රැඩිකල් ටෝක්‍ස් මේවට?කන්න ඕන උනහම කබරයා තලගොයා කරගෙන ජෙප්පො..:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    odXZdZE.jpg

    විමල් වීරවංශගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාකදුරේ මදූෂ්ගේ පියාගේ මළ ගෙදරදි ගත් ඡායාරූපයක්

    අම්මටසිරි... මධුශ්වත් ආවෙ නැති මළගෙදර මෙයා ගිහින්...
    පොහඃ.... මූටනම් චන්දෙ දෙන්න හොඳ නෑ... මූ කුඩු මුදලාලි කෙනෙක් එහෙනම්.....

    23.gif

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුඩු විකුණන ඵකෙක්ගෙ තාත්තගෙ මළ ගේක ගියහම කුඩු බිස්නස් කාරයෙක් වෙනවද ?උෟ විතරද මළ ගෙට ගිහින් තියෙන්නේ.? ජෙපි ලොජික්..:lol:කෝ බං අර උඹලා වෙලාවකට දාන රැඩිකල් ටෝක්‍ස් මේවට?කන්න ඕන උනහම කබරයා තලගොයා කරගෙන ජෙප්පො..:rofl:

    :lol::lol::lol: බයි ලොජික් . අමලුත් ගිහිල්ල තියෙන්නෙ සින්දු කියන්න :rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මටසිරි... මධුශ්වත් ආවෙ නැති මළගෙදර මෙයා ගිහින්...
    පොහඃ.... මූටනම් චන්දෙ දෙන්න හොඳ නෑ... මූ කුඩු මුදලාලි කෙනෙක් එහෙනම්.....

    23.gif

    මීට පස්සේ මල ගෙවල් වල යද්දී පරිස්සමෙන් හොඳේ...
    එහා ගෙදර එකාගේ මල ගේක ගියත්...ඌ ජෙප්පෙක්නම් උඹත් ජෙප්පෙක්....
    එහෙමයි ජෙප්පෝ චන්ද සමීක්ෂණ කරන්නේ...
    ජෙපි logic #125124
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol::lol: බයි ලොජික් . අමලුත් ගිහිල්ල තියෙන්නෙ සින්දු කියන්න :rofl::rofl::rofl::rofl:

    කබරගොයා තලගොයා..ඒ පාර අමල් මරාගේ කවුද?:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලාගෙන ගියාම නිරෝෂන් ප්‍රේමරත්නත් වහල් හිමියෙක්..උගේ වහල්ලු පෝලිමේ ඇවිත් :lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol: බයි ලොජික් . අමලුත් ගිහිල්ල තියෙන්නෙ සින්දු කියන්න :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: ඇත්ත මචන්... මුලින්ම තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා.. අර බිම ඉඳගෙන බන අහන්නෙ...
    බලපන්කො අමල්ගෙ ඇස්දෙක දිහා... ස්‍රද්ධාව බේරෙනව....