~~නිරෝෂා ව්රාජිනී~~

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    mekige buriya prasiddye pennapu first time eka.. mama me oka balaganna maarama kaalayak hitiya... ekama eka paarak ara sanath gunathilakayage film ekaka first show ekedi poddak sariyata yatin penuna.. eda ookata wada aul widihata tibbe.. buriyak da kiyala kiyannath ba... meka godak hadala ada weddi.. anyway thanks for sharing..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලස්සනයි නේද සින්දුව..නිරෝෂා විරාජිනිගේ කටහඬට ගහන්න කටහඬක් නම් නැහැ...එයාගේ පුද්ගලික ජීවිතෙන් වැඩක් නැහැ...හැකියාව විතරයි අපි බලන්න ඕනේ...

    මම පොඩි කාලේ ඉදන් ම මාර ආසාවෙන් අහපු වොයිස් එකක් තමයි..අනිත් ගැහැණු ගායිකාවෝ වගේ නෙමෙයි...අමුතු මෙව්වා එකක් තියෙනවා...:yes::)

    අනිවාර්යෙන්ම..:love:
    අනික ස්ටේජ්වල ලයිව් කියද්දි උනත් අනවශ්‍ය වැඩ කෑලි දාන්නෙත් නෑ...
    තාලෙන් පිට පනින්නෙත් නෑ..:yes:
    මෙතනිදිත් එහෙමයි.. ඒ අතින් මාර ටැලන්ට් එකක් තියෙන ගායිකාවක්..:yes:

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෙට්ටිය හරි මොක වගේ උනත් මචන් .. මම ලංකාවේ අහල තියෙන හොද තේරුමක් ඇති සිංහල සින්දු කියපු කෙනෙක් .. පුද්ගලික ජිවිතේ වැඩක් නෑ .. කලාවට කරලා තියෙනවා ගොඩක් එයා.. අවාසනාවට දැන් කලේ ඉන්න අනේ හුකේ rap පකයෝන්ට මෙයාගේ මන් පහල දල තියෙන සින්දුවේ තේරුමවත් හිතාගන්න බෑ.. මම දැම්මේ පුන්සද රෑට ඇවිදින් හේනේ සින්දුව.. මට යෝඋටුබේ ලින්ක් එක දැම්මට වැඩ නැද්ද කොහෙද.. තේරෙන්නේ නෑ


    කලාවට කරලා තියෙනවා ගොඩක් එයා :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    meanwhile in somewhere.

    tSQ8UiA.jpg

    අතේ/ඇගිලි අව්ලක් පේන්නේ මට විතරද?:confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රත්තරං;19701305 said:

    අතේ/ඇගිලි අව්ලක් පේන්නේ මට විතරද?:confused:

    අඩෝ... උඹ මාර ස්කෑන් පාරක්නේ දාල තියෙන්නෙ මමත් දැක්කෙ දැන්...!!!