"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො,

"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො,

944423_455870001172469_261920989_n.jpg


"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."

වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි.

සටන එන්න එන්නම දරුණු විය, කොටි හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් බුරුතු පිටින් රිංගා ගත්හ. මේ වනවිට කොටි බර අවි ප්‍රහාරද, මරාගෙන මැරෙන ප්‍රහාරත් නිසා ආදරණීය සෙබෙලුන් විශල පිරිසක් දැයෙන් සමුගෙන හා තුවාල ලබා තිබුණි.

"සර් ටෙරාල බුරුතු පිටින් අපේ area 1ට ඇතුල්වෙලා, අපේ සෑහෙන්න ගානක් lost, මම මේක බලාගන්නම්, සර් team1 අරං යන්න",යයි නිලන්ත තම නායක නිලධාරියා වන කපිතාන් අරංගල්ලට කීවේය.මිතුරනි, දුකින් වුවද පැවසීමට ඇත්තේ, මේ වනවිට ඉතිරිව සිටියේ ආදරනීය සෙබලු 20ක් පමණි.
කපිතාන් අරංගල්ල නිලන්ත අමතා කීවෙ, "යමු නිලන්ත, අපි පස්සෙ අවිත් මේ පලිය ගමු කියාය."
හරි සර් යන්න ම්න් එන්නන්, යයි කිවූ නිලන්ත පුෂ්පකුමරුන්,

ආයුධ ගබඩාව තුලට ගියේ අවුරුදු 32ක තම ජීවිත කාලය සැනෙකින් මෙනෙහි කරමිනි.ආදරණීය මවටත්, පියාටත් සේම දේශයට ආදරය කල පුෂ්ප කුමාරයන් ක්ලේමෝ බෝම්බ රොත්තක් ගෙන තම වටා අතුරා ගත්හ.
..............................................................
ගතවූ කාලය කෙතරම්ද කියා මා නොදනිමි මිතුරනේ, ජයග්‍රහණය උදම් අනමින් කොටි බුරුතු පිටින් අවි ගබඩාවට ඇතුලු වුණි....

මිතුරනි..., ගත වූ නිමේශය විස්තර කිරීමට තරම් මා සැබෑ සමතෙකු නොවේ,
හතරවන ඊලාම් යුධ ඉතිහාසයේ විශාලම වෙඩි හඬත් සමඟම වීරෝධාර තවත් විරුවෙක් ලක්මවට අහිමි වුණි.

යම් හෙයකින් එම ආයුධ ගබඩාව කොටින් අතට පත්වූයේ නම් දෙවන ආරක්ෂක වලල්ල බිදීමට කොටින්ට ඉතා ලෙහෙසි දෙයක්ව තිබුණි.

ජාතියට මෙවන් පුතකු බිහිකල ආදරණීය මවුනි, දැය වෙනුවෙන් ආදරණීය පුතකු වැඩූ ආදරණීය පියාණෙනි, මේ උත්තමාචාරය නුබටයි - නුබේ ආඩම්බරකාරයාටයි!
හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
Photo: "නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....." වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි. සටන එන්න එන්නම දරුණු විය, කොටි හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල අතරින් බුරුතු පිටින් රිංගා ගත්හ. මේ වනවිට කොටි බර අවි ප්‍රහාරද, මරාගෙන මැරෙන ප්‍රහාරත් නිසා ආදරණීය සෙබෙලුන් විශල පිරිසක් දැයෙන් සමුගෙන හා තුවාල ලබා තිබුණි. "සර් ටෙරාල බුරුතු පිටින් අපේ area 1ට ඇතුල්වෙලා, අපේ සෑහෙන්න ගානක් lost, මම මේක බලාගන්නම්, සර් team1 අරං යන්න",යයි නිලන්ත තම නායක නිලධාරියා වන කපිතාන් අරංගල්ලට කීවේය.මිතුරනි, දුකින් වුවද පැවසීමට ඇත්තේ, මේ වනවිට ඉතිරිව සිටියේ ආදරනීය සෙබලු 20ක් පමණි. කපිතාන් අරංගල්ල නිලන්ත අමතා කීවෙ, "යමු නිලන්ත, අපි පස්සෙ අවිත් මේ පලිය ගමු කියාය." හරි සර් යන්න ම්න් එන්නන්, යයි කිවූ නිලන්ත පුෂ්පකුමරුන්, ආයුධ ගබඩාව තුලට ගියේ අවුරුදු 32ක තම ජීවිත කාලය සැනෙකින් මෙනෙහි කරමිනි.ආදරණීය මවටත්, පියාටත් සේම දේශයට ආදරය කල පුෂ්ප කුමාරයන් ක්ලේමෝ බෝම්බ රොත්තක් ගෙන තම වටා අතුරා ගත්හ. .............................................................. ගතවූ කාලය කෙතරම්ද කියා මා නොදනිමි මිතුරනේ, ජයග්‍රහණය උදම් අනමින් කොටි බුරුතු පිටින් අවි ගබඩාවට ඇතුලු වුණි.... මිතුරනි..., ගත වූ නිමේශය විස්තර කිරීමට තරම් මා සැබෑ සමතෙකු නොවේ, හතරවන ඊලාම් යුධ ඉතිහාසයේ විශාලම වෙඩි හඬත් සමඟම වීරෝධාර තවත් විරුවෙක් ලක්මවට අහිමි වුණි. යම් හෙයකින් එම ආයුධ ගබඩාව කොටින් අතට පත්වූයේ නම් දෙවන ආරක්ෂක වලල්ල බිදීමට කොටින්ට ඉතා ලෙහෙසි දෙයක්ව තිබුණි. ජාතියට මෙවන් පුතකු බිහිකල ආදරණීය මවුනි, දැය වෙනුවෙන් ආදරණීය පුතකු වැඩූ ආදරණීය පියාණෙනි, මේ උත්තමාචාරය නුබටයි - නුබේ ආඩම්බරකාරයාටයි! හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
 

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
    Sri_Lanka.gif
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාර මගේ ආදරණීය රණවිරුවන්ට!
    Sri_Lanka.gif