මොකාද බන් මේ හෙක්ටර් කියන එකා?
අනිත් එක ඇයි මේ පරණ ලස්සන අනුන්ගේ සින්දුම කිය කිය පොරවල් වෙන්න යන්නේ මිනිස්සු? 
තමන්ගේ අලුත් සින්දුවක් කියල හිට් වෙන්න එකෙක්ටවත් කිසි හැකියාවක් නැහැ...ලස්සන මොඩල් කෙනෙක් දාල, මිනිස්සු හැමෝම ආස ලස්සන පරණ සින්දුවක් කිව්වම ඉතින් ප්‍රසිද්ද වෙනවා..එත් ඉතින් තමන්ගේ සින්දුවක් කියාගන්න බැරි උන් තමයි ගොඩක් ඉන්නේ...මන් නම් පුද්ගලිකව ඔය වගේ පරණ සින්දු වලින් ගොඩයන්න හදන උන්ට අකමැතියි...
මේ මනුස්සයට මේ සින්දුවට මොකක්හරි අයිතියක් තියෙනවද? එහෙම නැත්තම් ඔහොම ඕනේ කෙනෙක්ට කැමති සින්දුවක් කියල ටීවී වල, යූටියුබ් දාන්න අවසර තියෙනවද නීතියෙන්?

hecter dias kalin hitiye marians. passene dmajor haduwe. aye ithin permission genanam ahanna deyak nehene.