නිල්වන් මුහුදු තීරේ..?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකාද බන් මේ හෙක්ටර් කියන එකා? :confused: අනිත් එක ඇයි මේ පරණ ලස්සන අනුන්ගේ සින්දුම කිය කිය පොරවල් වෙන්න යන්නේ මිනිස්සු? :(

    තමන්ගේ අලුත් සින්දුවක් කියල හිට් වෙන්න එකෙක්ටවත් කිසි හැකියාවක් නැහැ...ලස්සන මොඩල් කෙනෙක් දාල, මිනිස්සු හැමෝම ආස ලස්සන පරණ සින්දුවක් කිව්වම ඉතින් ප්‍රසිද්ද වෙනවා..එත් ඉතින් තමන්ගේ සින්දුවක් කියාගන්න බැරි උන් තමයි ගොඩක් ඉන්නේ...මන් නම් පුද්ගලිකව ඔය වගේ පරණ සින්දු වලින් ගොඩයන්න හදන උන්ට අකමැතියි...:angry:

    මේ මනුස්සයට මේ සින්දුවට මොකක්හරි අයිතියක් තියෙනවද? එහෙම නැත්තම් ඔහොම ඕනේ කෙනෙක්ට කැමති සින්දුවක් කියල ටීවී වල, යූටියුබ් දාන්න අවසර තියෙනවද නීතියෙන්?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උඹ කිවුවහින්ද බැලුවෙ.
    සිංදුවෙ අයිතියවත්, කියන කෙනා ගැනවත් මම දන්නෙ නෑ.

    හැබැයි,
    ඩෙස්මන් සිංදුව කියන කොට,
    තමුංගෙ පවුලෙන් වෙන්වෙලා තනිවෙලා ඉන්න මිනිහෙකුගෙ දුක, පවුල දකින්න නැති සික් එක කටහඬෙන්, කියන ස්වර වලින් එළියට එනව.
    සිංදුවෙ තියෙන ඒ හැඟීම කොච්චර හැඩ දාල කිවුවත් වෙන කිසිම කවර් වර්ෂන් එකකින්වත්, ගායනයකින්වත් මටනං දැනිල නෑ..
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මේ මනුස්සයට මේ සින්දුවට මොකක්හරි අයිතියක් තියෙනවද? එහෙම නැත්තම් ඔහොම ඕනේ කෙනෙක්ට කැමති සින්දුවක් කියල ටීවී වල, යූටියුබ් දාන්න අවසර තියෙනවද නීතියෙන්?
    Our thanks to Desmond De Silva for permission to use this song in this Remake version
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    560105.jpg
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    permission අරන් කරලා තියෙන්නේ , අලුත් එක මට නම් ලස්සනයි ,
     
    • Like
    Reactions: anchor14

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Hecter dias /desmond set eka ekata drink eka dana set eka bn :P hecter dias kalin hitiye marians. passene dmajor haduwe. aye ithin permission genanam ahanna deyak nehene.

    anika cover eke music kale podi kollek. tama school yanawa. music matanam set ne. live sellam karanawa oita wada hodata hecter ge band eka.

    views adinnam ithin teena tamai :lol: #marketing
     
    • Like
    Reactions: buddikagayan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    උඹ කිවුවහින්ද බැලුවෙ.
    සිංදුවෙ අයිතියවත්, කියන කෙනා ගැනවත් මම දන්නෙ නෑ.

    හැබැයි,
    ඩෙස්මන් සිංදුව කියන කොට,
    තමුංගෙ පවුලෙන් වෙන්වෙලා තනිවෙලා ඉන්න මිනිහෙකුගෙ දුක, පවුල දකින්න නැති සික් එක කටහඬෙන්, කියන ස්වර වලින් එළියට එනව.
    සිංදුවෙ තියෙන ඒ හැඟීම කොච්චර හැඩ දාල කිවුවත් වෙන කිසිම කවර් වර්ෂන් එකකින්වත්, ගායනයකින්වත් මටනං දැනිල නෑ..
    මේ අවුරුදු ගානක් උඩ යට යමින්, ඔහේ යලට මහට ඇහෙමින් තිබුණු ඒ තරම් වැදගත් කමක් නැති (original එක පවා) සින්දුවක්. එක පාරටම කොහෙද ඉදලා ආපු පොත්ත සුදු නෑම්බියක් කකුල උස්සලා පෙන්නුවා විතරයි අපේ උන් ගීතයට දාර්ශනික විචාර දෙන්න පටන් අරන් !;) :love: ;)