නිල් අහසට ගිනි තියන්න
Youtube එකේ කරක් ගහද්දි අහුවෙච්ච වෙනස් සින්දුවක් ගැන තමය් මේ කියන්න යන්නෙ....

"කෙනෙක්ට ආදරය කරනව කියන එකත්,අවංක ආදරයක් ලැබිමත් පුදුමාකාර දෙයක්.
ආදරය ශක්තිමත් බැදීමක්..ඒ බැදීමෙ ශක්තිය කොයි මොහොතෙ නැතිවේවිද,අඩුවේවිද බිදිලා යවිද කියල අපි කවුරුත් දන්නෙ නෑ,නමුත් ආදරය කියන්නෙ මොකක්ද කියල තෙරුම් අරගෙන ජිවත් වුනොත් කිසිම විදියක කදුලක් කාටවත් උරුම නොවේවි.
ආදරය කියන්නෙ අන්ති එක්කෙනාගෙ දියුණුවට උදව් කරන එකත් අනිත් එක්කෙනගෙ දුර්වලක්ම් තේරුම ගන්න එකත්.හිතල බලන්න මේ දෙකම තියෙනවනම් ආදරය කොයිතරම් ශක්තිමත් වෙනවද කියල.
එකිනෙකගෙ දියුණුවට උදව් කරනකොට එයා තමන්ගෙම වෙනව,දුරවලකම් තේරුම ගත්තම සිත තැවුල් නැති ආදරයක් ගොඩනගෙනව.ඒ වගෙම අඩුපඩුකම් වලට එකිනෙකව ඉවසන්න ,සමාව දෙන්න පුලුවන්කම ලැබෙනවා.ඒක නේද ආදරයට ඕනම කරන දෙය? ඒක නේද අදරය කියන්නෙත්"
ඒත් මේක ඇත්තක්ද....?????
නිල් අහසට ගිනි තියන්න
මට කියන්නේ ඇයි කියන්න
රන් තරු කැට ගෙනත් දෙන්න
මට කියන්නේ අයි කියන්න ...
ජීවිතයේ තුන් මංසල ළඟ නැවතී
ආදරයට අත වනාවි ...
ඉර ගියාම සඳ හොරකම් කරන් එන්න
ආදරයෙන් කියනවා මන් අහන් ඉන්න
පාට පාට ලෝකෙක සැරිසරන්න
ලාබයි ආදරේ අරගෙන බලන්න ...
සඳට හොරා සඳ පිනිදිය යට තෙමෙන්න
ආකාසෙන් ඈත එපිට ඉගිල යන්න...
හීන නොදුටු දෑසක රූ අඳින්න
ලාබයි ආදරේ අරගෙන බලන්න
ලක්මාල් නිකපිටිය කියන සහෝදරයා මේ විදිහට අර්ථ දක්වලා තිබුනා.. ඒකත් ලස්සනයි....
නිල් අහසට ගිණි තියන්න
මට කියන්නේ ඇයි කියන්න
රන් තරු කැට ගෙනත් දෙන්න
මට කියන්නේ ඇයි කියන්න...
ජීවිතේ තුන් මංසල ළඟ නැවතී...
ආදරයට අත වනාවී...
She was a graduate so she has lots of dreams and she got the graduation for catch/make real that dreams. But unfortunately he doesn’t want to make real her dreams. Actually she’s some kind of a slave in his world. She has three ways to go
1. Go and get the dreams (break up)
2. Live with him (leave the dreams)
3. Die (suicide) or kill him. But she took "live with him" (Love).
ඉර ගියාම සඳ හොරකම්කරන් එන්න
ආදරයෙන් කියනවා මට අහන් ඉන්න
පාට පාට ලෝකෙක සුව විඳින්න
ලාබයි ආදරේ අරගෙන බලන්න
He is going work (job) for give her good life (earning money). But she need only love because she has given up all the dreams. She’s working for him to get the love from him but even he don’t want to care of the love coz his following the money. However she found someone else to give love as much as she expected. Now she’s going to cheat him.
සඳට හොරා සඳ පිණි දිය යට තෙමෙන්න
ආකාසෙන් ඈත එපිට ඉගිල යන්න
හීන නොදුටු දෑසක රූ අඳින්න
ලාබයි ආදරේ අරගෙන බලන්න
She was started to cheat him. Now she want to leave from his world and enjoy the life with the new guy who is going to give Love and give her dreams to make real. So that’s reason of he is saying “ලාබයි ආදරේ” (If you need it you can buy from any ware for free)
මට හිතෙන විදිහට ගීතයේ රූප රචනය අති විශිෂ්ටය්.... ඔබට හිතෙන අකාරයට ගීතය තේරුම් ගන්න...
ගීතයේ සහ මෙම පෝස්ට් එකේ සියලුම ගෞරවයන් පහත සදහන් අයට හිමිවිය යුතුය්.. මම කරේ උපුටා දැක්වීමක් පමනය්....
Artist, Melody, Lyrics - Dimuthu Kalinga
Music - Kasun Nawarathne
Video Production - Dimuthu Kalinga
Lakmal Nikapitiya
කසුනිගේ බ්ලොග් අඩවිය..(http://kasunimadu.blogspot.com/2011/10/blog-post.html
එහෙනම් ඉතින් ලාබය් ආදරේ අරගෙන බලන්න....

Last edited: