[FONT="]හිතවතුනී, [/FONT]
[FONT="]එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දීමට ඉදිරිපත්වීම පිලිබඳ නැවතත් එක්සත් ජාතික පක්ෂයේත්, පෞද්ගලිකව මාගේත් ස්තුතිය මෙයින් ඔබවෙත පිරිනමමි. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපගේ පළමු නියෝජිත හමුව
මේ මස 28වන අඟහරුවාදා (හෙට) සවස 2:00 ට කොළඹ හයිඩ් පාක් පිටියේදී පැවැත්වේ. එදින සංවිධාන කටයුතු සිදුකිරීමට අපට ඔබගේ සහයෝගය අවශ්‍යවේ. ඔබට ඒසඳහා සහයෝගය දීමට හැකිනම්, කරුණාකර සවස 1:30 පෙර කොළඹ, හයිඩ් පාක් පිටියට පැමිණ, ලසන්ත ගුණවර්ධන මහතා හෝ ප්‍රේමදාස ඇඹුල්දෙනිය මහතා හෝ අජන්ත රත්නායක මහතා හමුවන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්තුතියි [/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]එක්සත් [/FONT]ජාතික පක්ෂ ජාතික නායක,[/FONT]
[FONT="]ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලසන්ත ගුණවර්ධන, [/FONT]
[FONT="]කොළඹ දිස්ත්‍රික් කළමනාකාර [/FONT]
[FONT="][FONT="]එක්සත් [/FONT]ජාතික පක්ෂය[/FONT]
Dear Friend,
We are very happy to see your desire to be a partner in the work to be carried out by the United National Party in facing the challenge of eradicating the family dictatorship prevailing in Sri Lanka, saving the nation from the current deteriorating state and making Sri Lanka a good, prosperous and a civilized nation.
Our first organizers'
meeting will be held on 28th October 2014 (tomorrow) at 2:00pm at Hyde Park Grounds, Colombo. We seek you kind cooperation in helping to organize the meeting, if you are in a position to help, please contact Mr Lasantha Goonawardean OR Mr Premadasa Embuldeniya OR Ajantha Ratnayake at the ground at 1:30pm.
Thank you.
On behalf of Hon. Mr. Ranil Wickremesinghe
National Leader - United National Party
Lasantha Goonawardena
Manager - Colombo District
United National Party
www.unp.lk
unp කාරයොන්ට පුළුවන් පත්තර දෙසපාලනයයි email දෙසපාලනයයි
සේරම විස්තර අපි ගාව තියෙනවා කතා කරනව නම් ලැජ්ජයි මිනිස්සුන්ගෙ කැමැත්ත හැමදාම මහින්ද තමයි