නිල් ආණ්ඩුව කුඩු කරන පලමු වෙඩිල්ල

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
sleeping_scared.gif
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආපො පක්ශ මහ සමුලුවටම 12000 ද ??? මහ ලොකු ගානක්ද බන්.:lol::lol::lol:
    අපේ ජනාධිපතිතුමා දවස ගානෙ 5000 ගානෙ ජනාධිපති මන්දිරේට ගෙනල්ල නිකන් මිටින් තියන්නෙ. :P:P:P
    දිනයි බොලා 2015 දි, 12000 ගෙනල්ල,ලොල් තමා. :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න රනිලා කොහෙ ද්නන්නද? හින බලන එක නවත්වපල්ලා
    හින බලයි ජනාධිපතිවරනෙ ඉවර වෙනකන් අර හරීනුත් ලොකු කරගෙන දගලල හොට බිම ඇන ගත්තෙ :rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආපො පක්ශ මහ සමුලුවටම 12000 ද ??? මහ ලොකු ගානක්ද බන්.:lol::lol::lol:
    අපේ ජනාධිපතිතුමා දවස ගානෙ 5000 ගානෙ ජනාධිපති මන්දිරේට ගෙනල්ල නිකන් මිටින් තියන්නෙ. :P:P:P
    දිනයි බොලා 2015 දි, 12000 ගෙනල්ල,ලොල් තමා. :rofl::rofl:

    10632748_747217861980934_8513340330886901425_n.jpg
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගොන්රජාගේ මීටින් වලට සෙනග එන්නේ අරක්කු කාලටයි බත් පැකට් එකටයිනේ
    ඒ මදිවට රට වටේම ඉන්න සෙනග CTB බස් වල දාලා අදිනවනේ

    ගමේ බයියාගේ අලුත්ම සෙල්ලම මිනිස්සු අරලිය ගහ මන්දිරේට ගෙන්නවල පොඩි දේශනයක් දීල හොදට කන්න බොන්න දීල යවන එකලු
    ගිය උන් සෙට් එකක් තම කිව්වේ
    කොහොමද ගමේ බයියා මේ පාර බය වෙලා තියෙන හැටි
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඊයේ අලියෙක් කොලබ පිට්ටනියක පඩයක් ඇරලා

    ඔය ආපු 12000න් මහ සමුළුව ඉවරවෙලා ඊයේ ගෙදර යනකොට 7000ක් ම හිතාගත්තලු චන්දෙ දෙන්නෙ අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂට කියලා
    වතුරබෝතලයක් වත් දෙන්න බැරි හිගන සමුළු
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    [FONT=&quot]හිතවතුනී, [/FONT]

    [FONT=&quot]එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දීමට ඉදිරිපත්වීම පිලිබඳ නැවතත් එක්සත් ජාතික පක්ෂයේත්, පෞද්ගලිකව මාගේත් ස්තුතිය මෙයින් ඔබවෙත පිරිනමමි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අපගේ පළමු නියෝජිත හමුව මේ මස 28වන අඟහරුවාදා (හෙට) සවස 2:00 ට කොළඹ හයිඩ් පාක් පිටියේදී පැවැත්වේ. එදින සංවිධාන කටයුතු සිදුකිරීමට අපට ඔබගේ සහයෝගය අවශ්‍යවේ. ඔබට ඒසඳහා සහයෝගය දීමට හැකිනම්, කරුණාකර සවස 1:30 පෙර කොළඹ, හයිඩ් පාක් පිටියට පැමිණ, ලසන්ත ගුණවර්ධන මහතා හෝ ප්‍රේමදාස ඇඹුල්දෙනිය මහතා හෝ අජන්ත රත්නායක මහතා හමුවන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ස්තුතියි [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]එක්සත් [/FONT]ජාතික පක්ෂ ජාතික නායක,[/FONT]
    [FONT=&quot]ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන්[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලසන්ත ගුණවර්ධන, [/FONT]
    [FONT=&quot]කොළඹ දිස්ත්‍රික් කළමනාකාර [/FONT]
    [FONT=&quot][FONT=&quot]එක්සත් [/FONT]ජාතික පක්ෂය[/FONT]




    Dear Friend,



    We are very happy to see your desire to be a partner in the work to be carried out by the United National Party in facing the challenge of eradicating the family dictatorship prevailing in Sri Lanka, saving the nation from the current deteriorating state and making Sri Lanka a good, prosperous and a civilized nation.

    Our first organizers' meeting will be held on 28th October 2014 (tomorrow) at 2:00pm at Hyde Park Grounds, Colombo. We seek you kind cooperation in helping to organize the meeting, if you are in a position to help, please contact Mr Lasantha Goonawardean OR Mr Premadasa Embuldeniya OR Ajantha Ratnayake at the ground at 1:30pm.






    Thank you.


    On behalf of Hon. Mr. Ranil Wickremesinghe

    National Leader - United National Party


    Lasantha Goonawardena
    Manager - Colombo District

    United National Party
    www.unp.lk


    unp කාරයොන්ට පුළුවන් පත්තර දෙසපාලනයයි email දෙසපාලනයයි
    සේරම විස්තර අපි ගාව තියෙනවා කතා කරනව නම් ලැජ්ජයි මිනිස්සුන්ගෙ කැමැත්ත හැමදාම මහින්ද තමයි
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මිනිස්සුන්ගෙ කැමැත්ත හැමදාම මහින්ද තමයි
     

    waligamaya

    Well-known member
  • අපට ඔන පාටේ වෙනසක් නොවේ, ක්‍රමයේ වෙනසකි, එක එක පක්ෂවල හොරුන්ට මුට්ටි අල්ලා තමන්ට සුප්පන්න මස්කට්ටක් ලැබෙනකම් පක්කලි වැඩ කරන ලංකවේ කාල කන්නි මිනිසුන් ගැන අපහට ඇත්තේ බලවත් ෂොකයකි. මෙවගේ බත්ගොට්ටන්ගෙන් රටට වෙන සෙතක් නැත්, මෙවැනි පුද්ගලයන් රටට පිලිකවකී.:dull::frown::frown::frown: