නිල් ආණ්ඩුව කුඩු කරන පලමු වෙඩිල්ල

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
නිල් ආණ්ඩුව කුඩු කරන පලමු වෙඩිල්ල

10421952_377973379033724_3614033103429526783_n.jpg
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
UNPය මේ පටන්ගත්ත විතරය්!!
බල පෙරළියට අලි බලය!!!
කාටද ආඩම්බර නැත්තේ..

එහනම් 2015 අලි උඩින්ම එනවා.
ජයවේවා කියා ශෙයා කරන්න!!
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් කුවේයිට් ප#යා රිදිලා දුවගෙන එයි....ආණ්ඩුවට බැන බැන හිටියට මිනිහත් හෙන රාජපක්ක ලෝලියා.... :rofl: :dull:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔහොම බිම් මට්ටමේ ඉඳලා ප්‍රතිසංවිධානය වෙන්න පුලුවන්නම් සන්ධාන ආණ්ඩුව පෙරලන්න පුළුවන්. :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පොන්න රනිලා කොහෙ ද්නන්නද? හින බලන එක නවත්වපල්ලා
     

    likshan

    Member
    Nov 24, 2007
    5
    2
    0
    tangalle
    හම්බන්තොටින් විතරක් මැය් රැලියට කොළඹට 30000ක&

    10469184_10204031209168186_8227166555341056763_n.jpg හම්බන්තොටින් විතරක් මැය් රැලියට කොළඹට 30000ක් ආවා
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    දැන් කුවේයිට් ප#යා රිදිලා දුවගෙන එයි....ආණ්ඩුවට බැන බැන හිටියට මිනිහත් හෙන රාජපක්ක ලෝලියා.... :rofl: :dull:

    ෆෙස්බුක් එකෙ ඉන්ද්‍රකුමාර කියල යුඇන්පි ග්‍රූප් වලට රින්ගල කුනුහරප කියන එකා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආ0ඩු බලය කෙසෙ වෙතත් ප්‍රබල විපක්ශයක් රටකට අවශ්යමය,,නෑතිනම් එම රටෙ යහ පාලනය ගෑන කිවයුතු කිසිවක් ඉතුරු වන්නෙ නෑත...මෙ රටට ප්‍රබල විපක්ශයක් බිහිවෙවා කියලා ප්‍රාත්තනා කරනවා...තව දෙයක් කිව යුතුමය..රනිල් යනු බය විය යුතු චරිතයක් නොවෙ ...නමුත් නොබිය යුතුත් චරිතයක්ද නොවෙ..මන්ද රනිල් යනු නරියෙක් මෙන් කපටි මහත්මා දෙශපාලනයෙන් පිරිපුන් නායකයෙකි...ඔහු තව තවත් බලය ලබාගනු පිනිස කල් මරනු ඈත,,,