ජෙන්ට්ස්,
මගේ නිල් කොටු 10 තියෙනවා .... රේප් පවර් 2 තියෙනවා....
නිල් කොටු 10 කියන්නේ මොකද්ද ?
තැන්ක්ස්
මගේ නිල් කොටු 10 තියෙනවා .... රේප් පවර් 2 තියෙනවා....
නිල් කොටු 10 කියන්නේ මොකද්ද ?
තැන්ක්ස්
මේකේ ඉන්න අයට ලොක්කා දීපු කැරට් අලයක්. රෙප් ගානට ඕවා වැඩිවෙන්නේ 1500 උනාම තමා කොටු එකොළහ වෙන්නේ
Nil kotu enne post walatada kohe. Hariyatama danne na

When you get 1500 reputation points you will get all 11





යහළුවේ, නිල් කොටු වල වටිනාකම මෙතැකැයි කියා නිම කළ නොහැකියි.
ඒවා හැකි තරම් එකතු කළ යුතුයි. රේප් පවර් එකද එසේමයි.
රේප් පවර් කපන්නන්ට විරුද්ධව ඔබේ අභීත හඬ අවදි කළ යුතුයි. ඒවා රැකගත යුතුයි.![]()
ඔය කොටු 10ට වැඩි නන් එලකිරි පොයින්ට්ස් කියල එකක් එනව
අන්න එව්වගෙන් ඕනම රෙස්ටුරන්ට් එහෙකට ගිහිල්ල නිකන් පිනට කන්ඩ පුලුහන්......හරිද..
ඒක හන්ද පුලුහන් තරන් කොටු එකතුකරගන්ඩ....කොටින්ම කියනව නන් කන්ඩ පුලුහන් ඒව...![]()
