ඔන්න පැනල ගිය රාවණා යක්ක පුත්තු මෙශමන්ට් එක්කම දාල වැඩි දියුණු කරපු එකක්
ඒක තමයි හෙළ යක්ඛ ක්‍රමය, පොරගෙ තව ලිපක් ඇති හෙළ යක්ඛ දේවල් දාලා හදපු.ඒක හදන්නත් සුද්දන්ගෙ සැමන් ටින් භාගයක් පාවිච්චි කරල නේද
ඔව් ඉතින් උන් ගෙඩි පිටින් තියරිය දාන්නෙ නැතුව තව මොඩිෆිකේශන් කරල සමහර විට වෙන රටක ඉන්න යක්ක පුතෙක් නිසා පොඩ්ඩක් ක්‍රම වෙනස් කරල ඇති.මෙව්වා simple නෑනෙ බං.
අපේ ගෙදරත් තියෙනව හෙල යක්ක දේවල් දාල හදපු ගල් තුනේ ලිපක් නන්ඒක තමයි හෙළ යක්ඛ ක්‍රමය, පොරගෙ තව ලිපක් ඇති හෙළ යක්ඛ දේවල් දාලා හදපු.![]()
හෙළ යක්ඛ system එක කියන්නෙ වෙන බාහිර ක්‍රම පාවිච්චි නොකර self contained විදියට උපකරණ හැදිල්ලයි.ඔව් ඉතින් උන් ගෙඩි පිටින් තියරිය දාන්නෙ නැතුව තව මොඩිෆිකේශන් කරල සමහර විට වෙන රටක ඉන්න යක්ක පුතෙක් නිසා පොඩ්ඩක් ක්‍රම වෙනස් කරල ඇති.
ඒක හෙළ යක්ඛ නෙවෙයි.
අපේ ගෙදරත් තියෙනව හෙල යක්ක දේවල් දාල හදපු ගල් තුනේ ලිපක් නන්
------ Post added on Jul 7, 2022 at 8:37 AM
මෙන්න නියම හෙළ යක්ඛ පුත්තු.

දැන් ටින් එක එහෙම ගෙදර හදපුව වෙන්නැති නේ.හෙළ යක්ඛ system එක කියන්නෙ වෙන බාහිර ක්‍රම පාවිච්චි නොකර self contained විදියට උපකරණ හැදිල්ලයි.

නොවෙන්නෙ කොහොමද බාහිර මොකවත් යූස් කරල නෑනෙ.ඒක හෙළ යක්ඛ නෙවෙයි.
“රාවනා” said:අපි සුද්දගෙ සස්ටජන් බීපු යක්කු බොලව්
