නිල් දැල්ල පත්තු වෙන හෙළ යක්ඛ පරණ පොල්තෙල් ලිප 😎😎😎

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මට ඕනෙ දර දාල පැය 24 පත්තුවෙන ලිපක් පාවිච්චි කරන්න පුලුවන් තැනකට යන්න. උමන්දාවෙ තියෙනව නේද එක දිගටම වතුර රත්වෙන දර ලිප්.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,930
    10,307
    113
    ඡන්දයක් එනකොටම අප්පුවා එළියට එනවා යක්ඛ නිර්මාණයක් අරන්. හරිම අපූරුයි..
     
    • Haha
    Reactions: aneasarayana