ඔකුන්ට නිල් බලකාය කියන්න එපා බං. නිල් සමනල්ලු කියපන්![]()


eeth nilbalakaayayi naamal wai thahanam karanna oona. ookun kellonta job denawa kiyala maasa ganan kellonwa athurudahan karanawa aayeth wahanekin genalla paare daala yanawalu. balu yakkumata nam machan raajapashalath ekka kisi prashnayak naeeth nilbalakaayayi naamal wai thahanam karanna oona. ookun kellonta job denawa kiyala maasa ganan kellonwa athurudahan karanawa aayeth wahanekin genalla paare daala yanawalu. balu yakku



රෙප් කපපු පොන්#යට කියන්නේ. රෙප් කැපුවට වැඩක් නැහැ. මේ පාර මහින්දට චන්දේ දෙන්නේ නෑ නෑ මයි. (ගොඩක් වෙලාවට හොර චන්ද දාලා දිනනවා. මැශින් හිටන් ගෙනල්ලනේ නේහ්.) අනික ගොන් බිජ්ජා රෙප් 9 ක් පවර් තිබ්බට කැපෙද්දි අඩු වෙන්නේ භාගයයි. ඒක නොදන්න තොපි දාන්න ඕනේ නාමල්කේ පුක ලොවන්නම තමයි.![]()

ape paththe bn ookunge set ekak awilla kiwwa unge balakayata badune nathnam mona degree eka thibunath job ekak hambawenne na kiyala. meeka unta giyapu ratak da bn ? koo prajathanthra waade??




මොන මගුලක්ද මන්දා බං. රෙද්ද රෙදි නැතුව කඩේ යනවා මෙච්චර ඇස් පනාපිට අපරාද දැක දැක.
අර ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් කිව්ව එක ඇත්ත.
"ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ"![]()



මේ ටිකේ ෆෙස් බුකිය පැත්තේ යන්න බැහැ. මඩ මඩ. ඒ මදිවට එළකිරි එකෙත් එක එක බත් බැලයොන්ගේ ත්‍රෙඩ් තමයි තියෙන්නෙ? මොකෑ මේ නිල් බලකායේ හුට්ටලා කිරියටත් රිංගලද බං?![]()
උන්ට පඩි ගෙවනවා feed කරනවට. මේදවස් ටිකට උන්ට කම බිම් ඔක්කොම ලගට එනවා. උන්ට තියෙන්නේ හද හද feed කරන්න විතරයි. ප්‍රසිද්ද අප්‍රසිද්ද හැම සයිට් එකටම. ගොසිප් සයිට් වල කොමෙන්ට් කිරීමේ ඉදන් fb twtr හැම එකේම.
සමහර අය කරන්නේ මඩ ගහන එක විතරයි( කොටි ලේබල් ඇලවීම, හම්බ ලේබල්, බුද්දාගම් විරෝදී ලෙවල්)
අනිත් අය මහින්දගේ ගුණ වයනවා
සමහර කාලයක් තිස්සේ කරන ආපු fb page පවා අරන් තියනවා මුදල් ගෙවලා.
තවත් සෙට් එකක් ඉන්නව මද්යස්ත විදියට මහින්ද හොදයි කියනවා. එකට තමයි ගොඩක් අය ඉන්නේ


මොන මගුලක්ද මන්දා බං. රෙද්ද රෙදි නැතුව කඩේ යනවා මෙච්චර ඇස් පනාපිට අපරාද දැක දැක.
අර ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් කිව්ව එක ඇත්ත.
"ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ"![]()



මොන මගුලක්ද මන්දා බං. රෙද්ද රෙදි නැතුව කඩේ යනවා මෙච්චර ඇස් පනාපිට අපරාද දැක දැක.මොන මගුලක්ද මන්දා බං. රෙද්ද රෙදි නැතුව කඩේ යනවා මෙච්චර ඇස් පනාපිට අපරාද දැක දැක.


උඹත් මෛත්‍රී කරන්න ගත්තද? 
