ඔව් මම දැන් මෛත්‍රී කරනව ඒකයි කට වහගෙන ඉන්නෙ.හෑහ්. උඹට මොකෝ මේ වෙලා තියෙන්නේ?උඹත් මෛත්‍රී කරන්න ගත්තද?
![]()

ඔව් මම දැන් මෛත්‍රී කරනව ඒකයි කට වහගෙන ඉන්නෙ.හෑහ්. උඹට මොකෝ මේ වෙලා තියෙන්නේ?උඹත් මෛත්‍රී කරන්න ගත්තද?
![]()

ඔව් මම දැන් මෛත්‍රී කරනව ඒකයි කට වහගෙන ඉන්නෙ.![]()

උඹත් ඔහොම කියනවා කියන්නේ මහින්දට සොරිමද මන්දා. ඒ උනාට බං උඹ හිතනවද ඕකා නිකන් ඉඳියි කියලා. 


රෙප් ඕනේ නෑ මචං. මේකේ ඉන්න උන්ට කරන්න පුලුවන් ඔච්චරයි පොර ටෝක් දෙන්නයි, රෙප් කපන්නයි. අසාධාරණේ දැක දැක තවත් ලොවන්න යනවනේ.![]()
මම නම් ඔහොම එකක් කියුවෙ නැ,උඹත් ඔහොම කියනවා කියන්නේ මහින්දට සොරිමද මන්දා. ඒ උනාට බං උඹ හිතනවද ඕකා නිකන් ඉඳියි කියලා.
![]()
යන විදිහට නම් සොරි වෙන්නෙ වෙන කෙනෙක්ට.
මමත් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවල තමා චන්දෙ දෙන්නෙ.තාම කෑගහන්න දෙපැත්තෙම ප්‍රතිපත්ති ප්‍රකාශන දාල නැනේ බං........
දැම්ම ම කෑගහමු. මම නං ඒක කියවල තමා ඡන්දෙ මෛත්‍රීට දෙනව ද නැද්ද කියල තීරණය කරන්නේ. (මෛත්‍රීට දෙනව ද නැද්ද කියන්නේ මෛත්‍රීට නැත්තං මහින්දට කියන එක නෙවෙයි ඈ! ලොවෙත් මහින්දට මේ පාර නොදෙමි. මෛත්‍රීට ඡන්දෙ දෙනව ද නැද්ද කියන එක.)

තාම කෑගහන්න දෙපැත්තෙම ප්‍රතිපත්ති ප්‍රකාශන දාල නැනේ බං........
දැම්ම ම කෑගහමු. මම නං ඒක කියවල තමා ඡන්දෙ මෛත්‍රීට දෙනව ද නැද්ද කියල තීරණය කරන්නේ. (මෛත්‍රීට දෙනව ද නැද්ද කියන්නේ මෛත්‍රීට නැත්තං මහින්දට කියන එක නෙවෙයි ඈ! ලොවෙත් මහින්දට මේ පාර නොදෙමි. මෛත්‍රීට ඡන්දෙ දෙනව ද නැද්ද කියන එක.)


ඒක නං ඇත්ත...හ්ම්ම්ම්ම්. ඇත්ත ඒත් මෛත්‍රී හොරකම් වලට අහුවෙලා නැහැ දන්න තරමින්. ඒත් මහින්ද ආයේ බලේට ආවොත් නම් මේ රටට කුමන හුයන්නක් වේවිද කියලා කියනන් බැහැ. දැනටත් ගෑණියෙක්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් රටේ හැදීගෙන එන්නේ. මේක මිහිපිට අපායක් වෙනවා කියල නම් ශුවර්. අනික දැන් නිල් බලකායේ උන් සෙට් බැහැලා ඉන්ටර්නෙට් වල මඩ ගහනවා.![]()
උගේ බඩ පුපුරන්න ඕන කියල කියන්නේ ඒ ගසා කාපු කෑමට..............
ඒක නං ඇත්ත...
මම දන්න සමහර පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මිත්‍රයො කියන්නේ අර බඩ තඩිය කෑව කියල මිනිස්ට්‍රිය............උගේ බඩ පුපුරන්න ඕන කියල කියන්නේ ඒ ගසා කාපු කෑමට..............
![]()


හැම එකාම එකතු කරගෙන බෑ බං.....මම නම් කියන්නේ ඔය ඔක්කොම එකතු කරගෙන මුලින්ම් මහින්දව පරද්දන්න ට්‍රයි කරන්න ඕනේ. ගොඩක් වෙලාවට ඒක බැරි වේවි මිනිහා හොර චන්ද දානා නිසා. දින්නොත් බැරියෑ පස්සේ ටික ටික අනික් උන්ටිකට ගේම දීලා හලලා දාන්න. කවුරු මොනවා කිව්වත් කරුණා අම්මාන්, පිල්ලයාන් වගේ කොටි නෙමෙයිනේ රෙද්ද පල්ලේ දාගන්නේ.![]()



හැම එකාම එකතු කරගෙන බෑ බං.....
එතකොට උන්ව ආරක්සා කරන්න වෙනවා.....
අනික පාවෙන ඡන්ද කැඩෙනව ඔය පාහරයො සෙට් වුණාම...
හිතපං කෝ හෙට මර්වියා කඩං ආවා ගත්ත කියල...ඡන්ද තියෙන ටිකටත් කෙළකරවන වැඩක් නේ ඒ වගේ හුයන්නෙක් ගත්තොත්..............![]()



උඹ හිතන්නෙ මේ පාර මහින්ද දින්නොත් ආපහු හතරවෙනි වතාවක් ඉල්ලන්න මහින්ද ඉතුරුවෙයි කියලද? හීනෙන් තමාහ්ම්ම්ම්ම්. ඇත්ත ඒත් මෛත්‍රී හොරකම් වලට අහුවෙලා නැහැ දන්න තරමින්. ඒත් මහින්ද ආයේ බලේට ආවොත් නම් මේ රටට කුමන හුයන්නක් වේවිද කියලා කියනන් බැහැ. දැනටත් ගෑණියෙක්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් රටේ හැදීගෙන එන්නේ. මේක මිහිපිට අපායක් වෙනවා කියල නම් ශුවර්. අනික දැන් නිල් බලකායේ උන් සෙට් බැහැලා ඉන්ටර්නෙට් වල මඩ ගහනවා.![]()
උඹ හිතන්නෙ මේ පාර මහින්ද දින්නොත් ආපහු හතරවෙනි වතාවක් ඉල්ලන්න මහින්ද ඉතුරුවෙයි කියලද? හීනෙන් තමා

