නිල් බලකායේ සුපිරි මොලයක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිල් බලකායේ සුපිරි මොලයක්

    නිල බලකායේ සුපිරි මොලයක් විසින් කරගෙන යන facebook page එකක් දැක්ක බන්.

    ගිහිල්ලම බලපන්. හිනා කාල මැරෙනවා මහින්දට චන්ද හිඟන හැටි දැක්කම.


    https://www.facebook.com/sinhalabodunuwa

    මේ තියෙන්නේ ඒකෙ තිබ්බ පොස්ට්

    10847835_775921552445364_1014327504312017032_n.jpg


    10882388_772344849469701_1813676335067056474_n.png


    10565281_764385366932316_2493670540236837535_n.jpg



    10845919_763881686982684_4760109047462957993_n.jpg



     
    • Like
    Reactions: 119elakiri

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔකෙ පොස්ට් ශෙයර් කරන මහින්දට සහය දක්වන පිරිසක් සිටීම ගැන ඇති වන්නෙ කවරාකාර සතුටක්ද හසන්ත
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    :rofl:මේක අතල් දෙන page එකක් වගේ බන්, උන්ගේ චන්ද කඩාගන්න කියාපු page එක :P :rofl: :P :P :P :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    O/L වත් කරපු නැති පොන්න පොඩි එවුන් ටිකක් වෙන්න ඕන ඔය page එක කරන්නෙ.. එක්කො බුද්දහගමට මඩ ගහන්න කරන page එකක්.. කාලකන්නි
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    un set eka athal ekak ban denne ape ewun page ekata gihin unta bannata
    Nilbalakaye Troll page eka :P