සුදු රෝස;7553047 said:සාම්ප්රදායික බවින් මිදුනු සරල භාෂාව භාවිතා කරල ලියවුනු කවි කියවන්න මා හැමදාම ආසයි.... ලස්සන හිතට සමීප නිර්මාණයක්.....![]()
බොහොමත්ම ස්තුතියි ඔබට
සුදු රෝස;7553047 said:සාම්ප්රදායික බවින් මිදුනු සරල භාෂාව භාවිතා කරල ලියවුනු කවි කියවන්න මා හැමදාම ආසයි.... ලස්සන හිතට සමීප නිර්මාණයක්.....![]()
mamath aye kawi liyanna patan ganna oni kiyala hithuna...
honda nirmanayak ayya...digatama liyanna elakir ekka indan....!!

සුන්දර අත්දැකීමක් මතකයට ගේන අපූරු පද පේලියක්.හැමදාමත් වගේ හරිම ලස්සනයි රොන් අයියා.....
සරලව නමුත් වඩාත් පැහැදිලිව...
.............මම මේ කවියට ආසයි අයියන්ඩි...නියමයි...!!!
සොබාදහම, සරළ වදන් සුන්දර පද සංකලනයක්. අපූරුයි සොයුර.