නිල්_දිය_පොකුණට කිමිදුණු පළමු අවස්ථාව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,304
    17,337
    113
    නිල්_දිය_පොකුණට කිමිදුණු පළමු අවස්ථාව

    රාවණා රජුන්ගේ නිල් දිය පොකුණට කිමිදුණු පළමු අවස්ථාව

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මුන් සෙරම කරන්නෙ බොරු මොකද මිනිස්සු මෙවගෙ දෙවල් වලට දෙවල් බලන්න අස නිස රාවන රජු විකුනන් කනව කියලයි මගෙ අදහස.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හරියට දන්න එකෙක් ටීවී වල කියව කියව ඉන්නේ නෑ. එක්කෝ ගිහින් ඇහැරවනවා නැත්නම් කාටවත්ම නොකියා රහසක් විදියට පවත්වාගෙන යනවා. මුන් මේ කරන්නේ කොහෙන් හරි පොතකින් පතකින් කියවපු දේවල් ආශ්‍රයෙන් උන්ට හිතිච්ච ඒවා අනිත් මිනිස්සුන්ගේ ඔළුවට ඇතුල්කරන එක.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,337
    113
    හරියට දන්න එකෙක් ටීවී වල කියව කියව ඉන්නේ නෑ. එක්කෝ ගිහින් ඇහැරවනවා නැත්නම් කාටවත්ම නොකියා රහසක් විදියට පවත්වාගෙන යනවා. මුන් මේ කරන්නේ කොහෙන් හරි පොතකින් පතකින් කියවපු දේවල් ආශ්‍රයෙන් උන්ට හිතිච්ච ඒවා අනිත් මිනිස්සුන්ගේ ඔළුවට ඇතුල්කරන එක.

    :rofl::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ravana-sriravana.jpg