නිලාවෙලි බීච් එකේ දී නංගිලා ගත් ආතල්

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මේ ලඟදි අපි නිලාවේලී බීච් එකට ගියා. එවෙලෙහි එතැනට පැමිණියා තරුණ තරුණියෝ පිරිසක්, ඔවුන් ආවේ වෑන් එකකින්. බොංගෝ වැනි සංගීත භාණ්ඩ වයමින් සිංදු කියමිනුයි ඔවුන් පැමිණියේ. ඔවුන් පැමිණි වාහනය කෙලින් ම ඒ අසළ තිබුණ පොල්වත්තක් ඇතුළට දමා නතර කළා.

    1233632_524766717593026_339414512_n.jpg


    ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බිම රවුමක ආකාරයෙන් වාඩි වෙලා ගීත ගයමින් විනෝද වෙන්න පටන් ගත්තා. ඒ අතරේ බියර් බෝතල්, අරක්කු බෝතල් කට්ටිය අතරේ හුවමාරු වෙමින් තිබුණා. ඒ අතරේ සිටි තරුණ ගැටිස්සියෝ ද බියර් බෝතල් කටේම තියාගෙන බිව්වේ ............ ..................... ........................ .......... දකින දසුන් සිහි ගන්වමිනු යි.

    එන්න එන්න ම ඔවුන්ගේ සාදය නැගලම යන ආකාරයක් දකින්නට පුළුවන් වුණා. එහි සිටි තරුණයෝ එක් එක් තරුණියන් සමග නර්තනයේ ද යෙදෙන්න පටන් ගත්තා. සාදය අතරේ විටින් විට ඔවුන් දෙන්නා දෙන්නා එක් වී මුහුදු වෙරළට ගමන් කළා. තරුණයෝ විසින් තරුණියන් ව ඉණෙන් අල්ලා උඩ දමන්නටත්, රැල්ල සමග පොරබදන්නටත් පටන් ගත්තේ තමනුත් හරියට ටාසන්ලා වගේ පෙන්නන්නට වෙන්නැති මයේ හිතේ.

    මධුවිතින් සප්පායම් වෙච්ච මේ තරුණ තරුණියෝ රාගයෙනුත් මත් වෙච්ච පාටක් තමයි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පෙන්න තිබුණේ. ජල ක‍්‍රීඩා අවසානයේ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම සූර්වී සිටි ඒ තරුණ නංගිලා වත්තන් කරගෙන ගොඩට එන තරුණයන් ව අපිට දකින්නට ලැබුණා. කොන්ඩ කඩා ගත් සමහර තරුණියෝ තමන් මෙතෙක් වෙලා ආමාශ ගත කර ගත් ආහාර සහ පානයන් ‘ ඕක්...’ ගාමින් කටින් පිට කරන ආකාරයත් දකින්න ලැබුණා.

    ඇතැම් විදේශික යුවළවලූත් මේ අයගේ ලාබාල රැඟුම් දිහා මහත් අනුකම්පාවෙන් බලා යමක් කතාබහ කරමින් සිටි ආකාරයක දකින්න ලැබුණා.

    ”ඉඳකින් මුන් කොහෙන් අවජාතක වෙච්ච බැල්ලියෝ ද මන්දා” කියලා එතන හිටපු ටිකක් කට වාචාල ඇන්ටි කෙනෙක් කියනවා ඇහුණා.

    සමහර තරුණයෝ එහෙන් මෙහෙන් හොයා ගත්තා දෙහි ගෙඩියක් තරුණියන්ගේ යටිපතුල්වල අතුල්ලමින් සිටින ආකාරයත් දකින්නට ලැබුණා. ඒක දැකපු එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා ”යකෝ අපි නම් ඉස්සර අහලා තියෙන්නේ බීපු මිනිස්සුන්ගේ දෙහි අතුල්ලන ගැහැනු ගැන යි. ඒත් දැන් මේ ගෑනුන්ගේ දෙහි අතුල්ලන්නේ පිරිමිනේ” කියල යි.

    පස්සේ එතන අහළ පහළ ගෙදරක ඇන්ටි කෙනෙක් අපිට කිව්වේ මේ කට්ටිය එක්තරා ගාමන්ට් එකක වැඩ කරන කට්ටියක් කියලා. ”අනේ මුන්ගේ අම්මලා තාත්තාලා දන්නවනම් තමන්ගේ දුවලා නටන විකාර ෂුවර් එකටම ඒ අම්මලා තාත්තලා වහ බොනවා” කියලා ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වා.

    දැන් මේක කියවන කට්ටිය මට බනී ද දන්නේ නැහැ ”යකෝ මූ බීච් එකට ගියා නම් ගියමගුල කරගෙන එන්නේ නැතිව අනුන්ගේ මගුල් හොය හොයා ඉන්න ගියේ මොකට ද” කියලා. හප්පේ එහෙම නැහැ, අපේ මගුල අපි කර ගත්තා, ඒක වෙනම කතාවක්.

    එහෙත් නූගත්කම, අනවබෝධය මත මෙවැනි සිද්ධි අපේ රටෙත් අනන්තවත් සිද්ධ වෙනවා මේවා අවම කරන්නට අපි හැමෝට ම වගකීමක් තියනවා කියන එකත් මතක් කරන්න ඕන.

    Boru kiyanna epa yako......Nilaweli beach eke ohoma gal dala naha....anika ochchchara kunuth na......nilawali hena clear beach 1k.....boru karaya
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උඹ කියන්නෙ මට උන් නටන අතරේ ගිහින් ෆොටෝ ගන්න කියලද? මෝඩ කතා කියන්න එපා බන් හරකෙක්ට ජාතක උන පලියට :lol:

    lol ඌරා ට රිදිලා...මොහොමඩ් :rofl:

    පිට එකෙක් ඇවිල්ලා ෆොටෝ ගහනකන් මුන් මෙහෙම බලන් ඉන්නෙ නෑනේ බන්.මේ ශුවර් එකට ඉන්දියාවේ සීන් එකක්.මෙයා මේක දාලා තියෙන්නේ මේවගේ සිද්ධියක් එතන උනේ කියන එක පෙන්නන්න වෙන්න ඕනේ.ඒක දැකලා අපේ සංස්කෘතිකවාදී බූරුවෝ සෙට් එකට මල පැනලා කොහොමද යකෝ මේවා ලංකාවේ සිද්ධ වෙන්නේ,මේවා ඉන්දියාවේ වෙන වැඩ කියලා බොරුවට දගලන්න ගත්තා.කතාවේ හරය තේරුම් ගනින්.පුලුවන් නම් උබලගේ නංගිලාව,ගර්ල් ෆෙන්ඩ්ව මේකෙන් ගලව ගන්න බලපන්.කොල්ලො බිව්වහම වගේ නෙමෙයි බන් කෙල්ලො බීලා මෙලෝ සිහියක් නැති උනාම උන් කරපු දේවල ආදීනව තේරෙන්නේ උන්ට සිහිය ආවට පස්සේ.සමහරවිට ජීවිතවලින් වන්දිගෙවන්නත් මේවගේ දේවල් හේතු වෙන්න පුලුවන් :)

    මචං...ලංකාවේ උන් බොනවත් ඇති,නැතුවත් ඇති එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ..ඊයේ පෙරේද මේකේ උන දේවල් පොඩ්ඩක් හොයලා බලපන්...එතකොට ඊයේම මේකට ආපු එකෙක් මාර වැඩ වෙලා ත්‍රෙඩ්ස් දාගෙන දාගෙන යනවා...උබ පොඩ්ඩක් හොයලා බලපන් මෙතන යන්නේ වෙනම සීන් එකක්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pawu ahinsaka demawupiyo. kello tika nam weri pitama kollonta kiyala monawa hari karaganna ethi. anthimata wenne daruwage thaththa kawuda kiyala hoya ganna beriwa, ahinsakayo maha paare daala yana eka thamayi. wesa belliyo.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේ කතාව ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ, හැබැයි මේ කියන ජාතියේ එව්වො නම් සිටිත් මගේ කලින් ඔෆිස් එකේ ඕවගේ යද්දී කන සාක්කුවේ දාගත්තු පිරිසක් සිටි
    හැබැයි ඔය ගල් පොල් නම් බොන්නේ නෑ :P
    හික්ස් බොරු පොෂ් කෙල්ලෝ කොහෙත් සිටි
    ප්‍රයිවට් බෑන්ක් වල කොමුනිකෙසන් කොම්පැනි වල. මේවගේ සම හරක් මා දැක ඇත.
    හැබැයි බහුතරය නෙවි, :rolleyes:
    එත් මේ ත්‍රෙඩ් එකේ අරමුණ වෙන දෙයක් විය හැක.
    :rolleyes:
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මේ කතාව ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ, හැබැයි මේ කියන ජාතියේ එව්වො නම් සිටිත් මගේ කලින් ඔෆිස් එකේ ඕවගේ යද්දී කන සාක්කුවේ දාගත්තු පිරිසක් සිටි
    හැබැයි ඔය ගල් පොල් නම් බොන්නේ නෑ :P
    හික්ස් බොරු පොෂ් කෙල්ලෝ කොහෙත් සිටි
    ප්‍රයිවට් බෑන්ක් වල කොමුනිකෙසන් කොම්පැනි වල. මේවගේ සම හරක් මා දැක ඇත.
    හැබැයි බහුතරය නෙවි, :rolleyes:
    එත් මේ ත්‍රෙඩ් එකේ අරමුණ වෙන දෙයක් විය හැක.
    :rolleyes:

    HSBC is an example :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ කතාව ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ, හැබැයි මේ කියන ජාතියේ එව්වො නම් සිටිත් මගේ කලින් ඔෆිස් එකේ ඕවගේ යද්දී කන සාක්කුවේ දාගත්තු පිරිසක් සිටි
    හැබැයි ඔය ගල් පොල් නම් බොන්නේ නෑ :P
    හික්ස් බොරු පොෂ් කෙල්ලෝ කොහෙත් සිටි
    ප්‍රයිවට් බෑන්ක් වල කොමුනිකෙසන් කොම්පැනි වල. මේවගේ සම හරක් මා දැක ඇත.
    හැබැයි බහුතරය නෙවි, :rolleyes:
    එත් මේ ත්‍රෙඩ් එකේ අරමුණ වෙන දෙයක් විය හැක.
    :rolleyes:


    oya perumal kiyana eka
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දඩබ්බරයා;15506505 said:
    eka parak mage yalowoth ekka math giya machan party ekakta wawaka... yaluwo denekge girl fridsla dennekuth awith hitiya... ithin kattiya biuwa machan... eka kellekuth biuwa ban..aththama kiyanaanam man ada wenakan beela na eth bona eun ekkamai inne.. ithin mekita hodatama very.. meki ban awith mage age ellenawa duwagen awith mage agata paninawa aruth innawa,,, mata epa ela kara ganna deyak na ban.. mawa kiss karanna hitan enawa arutath ganak na... hithapallako mata muhuna denne siduwima.... kelllo dan bonawa ban godak....:no::no::no::no:

    kolla kalin kianna athi sudo kabaraya danna nam man gawata enna epa kiala :D

    dan mama dannawa mata bona ewa promote karanna epa kiala negative rep dunne kauda kiala :)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වැල්ලේ බීලා ජොලි කරනවා ලස්සන කෙල්ලන්
    ජෙල වී ඇතිය සදහම් පොන්නයන් ගුල්ලන්
    සිල් අරගෙන ගාතා කියමින් ඉන්නා ගොල්ලන්
    දන්නේ නෑලු අද යව්වනයන් කරනා සෙල්ලන්

    බටහිර අපේ කෙල්ලො හොඳටම අඩි ගහන්නේ
    සූර් වල උන් ජොලියේ කල්බ් වල නොව නටන්නේ
    ලංකාවේ ගොඩයන් ලිඳ ඇතුලේ පනිමින් සිටින්නේ
    පොෂ් කෙල්ලන් බොනකොට බක බුක ගාන්නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    pakaya me boru kiyanne me indian photo
    uba owa dakapu palaweni wathawane aekai oya
    mita passe boru photo dannethuwa ubage nangiyek innawanam kalpanawen hitapan hode:yes::yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    munta sallli wadiya nathi nisa mun beech eke gihin pixu kelala peechang wela..bt salli thiyana kello kelinma club ekata gihin gahanne beer neme eeta wada dewal bnz...!!
    apita penna thiyene godak sulu podi dewal tikak..bt hariyatama dakinna hamba weene oyita wada loku dewala...!!
     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Beach wala kello bonawa uba dakala nadda? Ubata oka magic unata api nam ona tharam dakala thiyenawa kello beela athal denawa