නිලුශිට දේව වරමක් .............!

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    නිලුශිට දේව වරමක් .............!

    වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපෑ නිලුශිට දේව වරමක් !

    nilushi.jpg

    "පතිනියගේ හෝරාව" සහ "විෂ්ම රාත්‍රිය" යන වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට වල රංගනයෙන් දායක වූ නිලුෂි හල්පිට නම් නිලියට දේව වරමක් ලැබී ඇතිබව වාර්තා වේ.

    ඇය දෙවියන්ගෙන් යම්කිසි දෙයක් සම්බන්ධව කන්නලව්වක් කර ඇති අතර එම කන්නලව්වට පිළිතුරු ලබා නොදී විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සිද්ධ සූනියම් දෙවියන් විසින්
    ඇයට දේව වරමක් ලබාදී ඇත.

    එම දේව වරම මගින් ඇය දේවාලයක් නිවසෙහි ආරම්භකොට ඇති අතර එම පළාතේ මින්සුන්ගේ ගැටලුවලට දේව වරමින් උදව් ලබාදෙන බව වාර්තා වේ.

    නිලුශිගේ දේව කාර්යයන් අතර හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වාදීම, අනාවැකි කීම වේ.

    NilushiHalpita.jpg
    Link
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෙයියන්ටත් ආතල් දීලා වගේ.. අද කාලේ දෙයියොත් විශ්වාස නැ බන්.. :baffled::baffled::rofl::rofl:
    :rofl:
    ඕකි ෂුවර් එකටම අප්පෙක් නැති බඩක් හදාගෙන ඇති ,,,
    තව ටික දවසකින් කියයි දෙයියෝ මට දරුවෙක් දුන්නා කියලා ..
    අපේ ගොන් හැත්ත මෙන්න හාස්කම් කිය කියා ඕකිට වැද වැද පස්සෙන් යයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl:
    ඕකි ෂුවර් එකටම අප්පෙක් නැති බඩක් හදාගෙන ඇති ,,,
    තව ටික දවසකින් කියයි දෙයියෝ මට දරුවෙක් දුන්නා කියලා ..
    අපේ ගොන් හැත්ත මෙන්න හාස්කම් කිය කියා ඕකිට වැද වැද පස්සෙන් යයි...
    සිරාවටම ලන්කාවේ තරම් හාස්කම් දැන් කොහෙවත් නැ, සාස්තර කියනවා කිව්වොත් මිනිස්සු නොයන දුරකුත් නැ. මේ වගේ වෙට්ට පසින්ට දෙයියො ආරූඩ වෙනවනම්, ඒ දෙයියො මගේ බල්ලටවත් එපා.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    :rofl:
    ඕකි ෂුවර් එකටම අප්පෙක් නැති බඩක් හදාගෙන ඇති ,,,
    තව ටික දවසකින් කියයි දෙයියෝ මට දරුවෙක් දුන්නා කියලා ..
    අපේ ගොන් හැත්ත මෙන්න හාස්කම් කිය කියා ඕකිට වැද වැද පස්සෙන් යයි...

    :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාවටම ලන්කාවේ තරම් හාස්කම් දැන් කොහෙවත් නැ, සාස්තර කියනවා කිව්වොත් මිනිස්සු නොයන දුරකුත් නැ. මේ වගේ වෙට්ට පසින්ට දෙයියො ආරූඩ වෙනවනම්, ඒ දෙයියො මගේ බල්ලටවත් එපා.
    :rofl:
    උබ දන්නවාද අලිවතේ (ceylan hotel එකට පොඩ්ඩක් මෙහා) ඉන්නවා දේව වරමක් ලැබිලා දේවාලයක් දාගත්තු ජයන්ත කියලා පොරක්.මිනිහා හවසට කොයිවෙලාවෙත් ceylan එකේ ඉන්නවා අම්බානෙක ගහලා :rofl:
    පෙරෙයිදා උදේ පොරගාවට අම්මෙකුයි දුවෙකුයි ඇවිල්ලා තියනවා අමනාවල පැත්තේ
    අම්මා කියලා තියනවා
    ''දුවට මොකද අසනීපයක් තියනවා මොනවා කරත් ඒක සනීප වෙන්නේ නැහැ'' කියලා
    මු ටිකක් වෙලා දෙයියන්ට කන්නලවු කර කර ඉදලා කිව්වාලු
    ''මේක බයානක වැඩක්.දුවගේ ඇගේ යකෙක් ඉන්නවා මම දැන් ඌව පන්නන්නයි හදන්නේ ඔය ඇත්තී එළියෙන් ඉන්න මෙතන හිටියොත් යකා දුවගේ ඇගෙන් අයින්වෙලා ඔයාගේ ඇගට ඇතුල්වෙයි.යකා පන්නද්දී සමහරවිට දුව කෑගහයි මොන සද්දය ඇහුනත් මම වැඩේ ඉවරවෙලා එලියට එනකම් ඇතුලට එන්න එපා කියලා''
    එහෙම කියලා අම්මව එලියට යවලා අරූ අර කෙල්ලව දුෂණය කරලා,,කෙල්ලගේ වයස 16යි.කෙල්ල කෑ ගහද්දීත් අර ගොන් නෑම්බි එලියට වෙලා අහගෙන ඉදලා.
    කොහොම හරි වැඩේ චාටර් උනා අර කෙල්ලයි අම්මයි පොලිසි ගියා ගමේ එවුන් අරුට අම්බානෙක නෙලලා පොලිසියට ගෙනිච්චා.අන්න දැන් ඇතුලේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෙවියන් මනුෂ්‍ය ශරීර වලට වැහෙන්නේ නැත. කවුරු හරි කියනවනම් දෙවි කෙනෙක් ඇඟට ආරුඩ වෙනවා කියලා ඒක බොරුවක්. මිනිස්සුන්ට වඩා පහත් තත්වයේ තියන ආත්ම (මල ප්‍රේතයන් හා ගෙවලයන් වැනි) තමයි මිනිස්සුන්ට ශාස්ත්‍ර කියන්න උදවු කරන්නේ. පොල් කැරකිල්ල කනප්පු ඇවිද්දීම කවඩි දැමිල්ල වගේ ඒවා කරන්නෙත් මලප්‍රේතයෙක් බන්දගෙන.. දේවතා ස්වප්න කියලා ජාතියක් තියනවා ඒ ක්‍රමේට ඉෂ්ඨ දේවතාවෙක් හරි ප්‍රෙතයෙක් හරි සිහිනයෙන් ඇවිත් කලයුතුදේ හරි ප්‍රෂ්නයට පිලිතුර හරි කියා දෙනවා. මේවා ගොඩාක් දෙනා නොදන්න රහස් ක්‍රම. මම දන්න තරමට ලංකාවේ මේ ක්‍රම දන්න අය සංක්‍යාව ඉලක්ක්ම් දෙකකින් ලියන්න පුලුවන් ගනනකට වඩා වැඩි නෑ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නිලුශිගේ දේව කාර්යයන් අතර හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වාදීම, අනාවැකි කීම වේ.

    deyyanata wena weda nedda ban....
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කාලයක් දරුවන් නැතුව හිටපු ජෝඩුවකට දරුවෙක් ලැබිලා අරගෙන ගියාලු දේවාලෙකට. :yes:
    ගැනි කෑගහගෙන යනවලු ලමයව උස්සගෙන "දෙයියෝ දීපු ළමයා, දෙයියෝ දීපු ළමයා" කිය කියා. මිනිහට මල පැනල ඉස්සුවලු සරම :oo: පස්සේ කෑගහනවලු මෙහෙම :growl:

    ළමයා දීපු දෙයියෝ
    ළමයා දීපු දෙයියෝ
    ළමයා දීපු දෙයියෝ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය දේව වරම් මගුල් නම් මම විශ්වාස කරන්නෙ නැහැ. ඒත් වැඩිහිටියන්ට පමනයි ෆිල්ම් වල රඟපෑවා කියන එක මෙතන උලුප්පලා පෙන්නන්න ඕන කාරනාවක් නෙමෙයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරාවටම ලන්කාවේ තරම් හාස්කම් දැන් කොහෙවත් නැ, සාස්තර කියනවා කිව්වොත් මිනිස්සු නොයන දුරකුත් නැ. මේ වගේ වෙට්ට පසින්ට දෙයියො ආරූඩ වෙනවනම්, ඒ දෙයියො මගේ බල්ලටවත් එපා.
    :angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl:
    උබ දන්නවාද අලිවතේ (ceylan hotel එකට පොඩ්ඩක් මෙහා) ඉන්නවා දේව වරමක් ලැබිලා දේවාලයක් දාගත්තු ජයන්ත කියලා පොරක්.මිනිහා හවසට කොයිවෙලාවෙත් ceylan එකේ ඉන්නවා අම්බානෙක ගහලා :rofl:
    පෙරෙයිදා උදේ පොරගාවට අම්මෙකුයි දුවෙකුයි ඇවිල්ලා තියනවා අමනාවල පැත්තේ
    අම්මා කියලා තියනවා
    ''දුවට මොකද අසනීපයක් තියනවා මොනවා කරත් ඒක සනීප වෙන්නේ නැහැ'' කියලා
    මු ටිකක් වෙලා දෙයියන්ට කන්නලවු කර කර ඉදලා කිව්වාලු
    ''මේක බයානක වැඩක්.දුවගේ ඇගේ යකෙක් ඉන්නවා මම දැන් ඌව පන්නන්නයි හදන්නේ ඔය ඇත්තී එළියෙන් ඉන්න මෙතන හිටියොත් යකා දුවගේ ඇගෙන් අයින්වෙලා ඔයාගේ ඇගට ඇතුල්වෙයි.යකා පන්නද්දී සමහරවිට දුව කෑගහයි මොන සද්දය ඇහුනත් මම වැඩේ ඉවරවෙලා එලියට එනකම් ඇතුලට එන්න එපා කියලා''
    එහෙම කියලා අම්මව එලියට යවලා අරූ අර කෙල්ලව දුෂණය කරලා,,කෙල්ලගේ වයස 16යි.කෙල්ල කෑ ගහද්දීත් අර ගොන් නෑම්බි එලියට වෙලා අහගෙන ඉදලා.
    කොහොම හරි වැඩේ චාටර් උනා අර කෙල්ලයි අම්මයි පොලිසි ගියා ගමේ එවුන් අරුට අම්බානෙක නෙලලා පොලිසියට ගෙනිච්චා.අන්න දැන් ඇතුලේ
    මට මේක දැක්කම වෙනමම කතාවක් මතක්වුනා:lol:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මෙයා රගපෑවා කියන ෆිල්ම් එකෙ ලින්ක් එක දාපන් කො සාස්තර අහන්ඩ යනවද නෑද්ද කියල තිරනය කරන්ඩ