නිලූක

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
dukai :dull: me wage ratawal kawadaawath sports walin idiriyata enne naththe me political system eka nisa thamai :nerd: eth unta mukuth kiyala wadak naa unta chande denneth ape rate inna bath kana harakma ne :dull:
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නිලූක හැකි උපරිමයෙන්ම සෙල්ලම් කලා අයේ ඒකෙ දෙකක් නෑ..

    ලංකාව වගේ රටකට මේ වගේ indoor/single sports වලින් තමයි ගොඩ යන්න පුලුවන් Badminton, Table tennis, Squash, Archery, Shooting.

    ලංකාවේ ගොඩාක් හොඳ players ලා ඉන්නවා මේ sports වලින් හැබැයි ගොඩාක් අය දිගටම continue කරන්නෙ නෑ මොකක් හරි හේතුවක් නිසා මගදි නවත්තනවා (ගොඩාක් වෙලාවට school time එකෙන් පස්සෙ නවත්තනවා)

    උන්ව motivate කරලා ගන්න government එකත් පොඩි push එකක් දෙන්න ඕනෙ. මේකට ඉතින් දීරගකාලින plan එකක් ඕනෙ, කොහෙද ක්‍රීඩා ඇමතිම ඉන්නෙ 8 පාස් නැති බක්කෙක්නෙ ඉතින් කොහොමැයි කරන්නෙ.
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    aparade Best 8 enna tibba chance eka.....kamak na Next kohoma hari medal ekak gamu...obata jaya !
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මම දන්න විදියට නිලුකගේ පුහුණුකරු නිලූකගේ තාත්තා
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    අඩු පහසුකම් මැද මෙච්චර දුරක් ආපු නිලූකට තව හුඟක් දුර යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව... ජයවේවා!!! :D

    :yes::yes::yes:
     

    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    mun boruwata commonwealth games mehe thiyanna yanawa..... ane manda me ratata monawa weida kiyala.... munta danna ekama de boruwai horakamai witharai.....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    551057_184977654968919_761791846_n.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sports walin olympic gold medal ganna nam mcn full time practise karanna one. Nikan medal ekak gannat godak practise karanna one. Kohewat job ekak karana gaman part time practise karala goda yanna be.

    Niluka daksha kreedakayek, eet full time practise kare nati unot next also mekama tamai wenne. Mokada Cheene Lin Dan wage players la very talented and highly professional badminton players. egollonta gamak denna lesi na..

    lankawe government eka Nilukata full sponsor karala eyawa full time badminton training ekata yawanna one. Passe eya badminton walin retire unama eyata Hoda government bank ekaka job ekak denna one. mehema tamai hoda players la promote karanna one. nattam lankawa lesiyen medal ekak ganne na olympic wala.

    we also have to remember Sri Lanka participated 17 olympic games and still have 2 silver medals.