නිලූෂාගේ සංවේදී කතාව

Nov 11, 2009
1,429
111
0
bumpup.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නම දැක්කම මම පොඩ්ඩක් බය උනා
    කවුරු හරි කෙනෙක් මෙහෙම කෙනෙකුට උදව් කරනව නම් ඒක හරිම වටිනව
    අපේ සමහර අය සල්ලි වැඩි වෙලා තියෙන නිසා මෙහෙම දෙයකටවත් සම්බන්ධ වෙන්නෙ
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    රෝද පුටුවෙන් පාසලට ගිය මගේ දුවට පංති භාර ගුරුතුමිය නොයෙක්‌ කෙනෙහිලිකම් කළ නිසා දුව පාසල් යන්න බෑ කියා දිනපතා අඬනවා. මේ පිළිබඳව සොයන්න පාසලට ගිය මට පාසලේ විදුහල්පති සහ පංතිය භාර ගුරුතුමිය බැන වැදී දුව පාසලට එවන්න එපා කිව්වා. ඉන් පසු දුවගේ පාසල් ගමන අතරමඟ නතර වුණා. ඒ පාසලට ගිය අනිත් දුවල දෙන්නටත් ගුරුවරුන්ගෙන් විවිධ කෙනෙහිලිකම් සිදුවුණ නිසා ඒ දෙන්නත් ඒ පාසලෙන් අයින් කරල වෙනත් පාසලකට යවන්න සිදුවුණා.

    කාලකන්නි හැත්ත. මුන්ගේ ළමයින්ටත් උනානම් තේරෙයි...!!! :angry::angry::angry::angry:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    paw ban udaw karanna oona aewage ayata.aeth methana weradi wedakut thiyenawa eka thamay teacher and principal ehema weradiyata katha karana eka sampurna weradi.oya wage ayata aniwa eka paladenawaiiiii........ ae lamaya mona tharam asa wenda egena ganne.aeth pahti bara mis and principal hinda ara lamaya kochchara thewenawada?????
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    anit eka katath adu padu thiyenawa kawrut sarwa sampurna nene. oya wage lamayekuta harinam tearcher wada selakillak dakwanna oone.ane mehemat teacher kenek innawane lankawe aei principal .......man nam lejja wenawa realy ae tearcher and principal gena:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: