නිල ඇදුම් ප්‍රශ්ණය
ඕක පට්ට බොරුවක්
මම වැඩ කරන්නේත් උතුරේ අධ්‍යාපන කාර්යාලයක
දැනුත් වව්චර් බෙදන වැඩ මම
1- 5 රු 400
6-9 රු 500
10-13 රු 800
ඔය කියන්නේ සාය හැට්ට රෙදි ගණන්
මෙහ කව්රුත් සාය හැට්ට අදින්නේ නැ
හැමොටම දෙන්නේ ගවුම් රෙදි ගණන්






ඕක පට්ට බොරුවක්
මම වැඩ කරන්නේත් උතුරේ අධ්‍යාපන කාර්යාලයක
දැනුත් වව්චර් බෙදන වැඩ මම
1- 5 රු 400
6-9 රු 500
10-13 රු 800
ඔය කියන්නේ සාය හැට්ට රෙදි ගණන්
මෙහ කව්රුත් සාය හැට්ට අදින්නේ නැ
හැමොටම දෙන්නේ ගවුම් රෙදි ගණන්





