නිවණ දුර ඇයි?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Psychosis is a mental disorder where a person loses the capacity to tell what's real from what isn't. They may believe or sense things that aren't real, and become confused or slow in their thinking. Psychosis often occurs as a part of other mental illnesses.

    40019651_10213296155021195_1123388304457203712_n.jpg

    සැයු- බුද්දධර්මය සොය යන්නවුන්ට ඕල්කට් බුද්දගෝෂ ජයින දෙමුහුම් නාමික බෞද්දයන් විසින් "පිස්සා" යන නමින් හදුන්වා අපාගතවන බව සලකන්න ..:lol:

    47577074_2234962086781119_1498151834852786176_n.jpg
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉතිං අනුන් ගැන මහා කරුණාවෙං උපදෙස් දෙන ඔබතුමා ඒ ගැන වදවෙන්නේ මන්ද? අහවල් කැසිල්ලක්ද ඒ? උන්ගේ වටිනා කාලය තිබියදී ඔබතුමාගේ "කකුලු" අවවාදේ විදියට කට වහන් කොරගෙන යන එක කොරං ගියා නම් ඉවරයිනේ. නැත්තනම් මාර පරස්පරයක් නේ මහත්තයෝ..ජෝක් එකක් වෙනවානේ. අනිත් එක ඔබතුමා දන්නේ නැත්තම් මම කියා දෙන්නම්.. දාරුකම්මික සූත්‍රයේදෙ බුදු පියාණන් වදාලා, ගැරහිය යුතු භික්ෂුවට ගරහන්න කියා. ධර්මය වනසන විට, අනිත්‍ය අනාත්ම විකෘති කරන විට කටවහන් ඉන්න එකාට වෙනම ඇජෙන්ඩාවක් ඇති බවයි මගේ වැටහීම.

    මම කිව්වොත් මට කහන නිසා වදවෙන්වා ඔබතුමාට එකේ ප්‍රශ්නයක් නැහැ නේද? අනික මම කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා නැහැනේ හැබැයි ඔබතුමාට නම් තොප්පිය හරි වගේ :).

    දාරුකම්‌මික සූත්‍රයේ තියනවද කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා, කුණුහරුප කෑලි දාලා දෙකයි පනහේ සින්දු කෑලි දාලා මිනිස්සුන්ට ගරහන්න කියලා? :D කව්ද joke එක කියලා දැන් පැහැදිලි ඇතිනේ?

    මහත්තයො ධර්මය වනසන විට ධර්මය ආරක්ෂා කරන හැටි ත්‍රිපිටකයේ හරියට තියෙද්දී වෙන වෙන බයිලා ගහන ඔබතුමා වගේ අයට තමයි වෙනම ඇජෙන්ඩාවක් තියෙන්නේ :) මම හරි නේද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මම තමා උත්තරේ දුන්නේ..ආයිත් කියනවනම් මේ කාලේ ධර්මය කියලා අහන්නේ විකෘතියක් .ඉතින් කොහොමද නිවන් දකින්නේ:lol:
    හරියටම හරි..මීවනපලානෙයගෙ ,වහරක, වලස්මුල්ලේ
    වගෙ අද බාලයොන්ගෙ බයිලා ඇහුවම නිවන් දකින්න බෑ තමා
    :lol::lol::lol:

    බුද්දගෝෂ ජයින දෙමුහුම් නාමික බෞද්දයන් ගේ මිත්යා මතවාද විනාශයි ලෙසට නිවැරදි විය යුතුයි:lol:

    බුද්ධගෝෂ ,ජයින ,දෙමුහුන් එකම වචන සෙට් එක අහලා.ඇති වෙලා උඹේ. පාදිලිගෙන් අලුත් අයිඩියා ටිකක් ඉල්ලගෙන කොපි පේස්ට් කරපන් :lol::lol::lol:

    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    3. බුදු පියාණන් එක තැනක මෙහෙම අහනවා. එක පුද්ගලයෙක් කරුනාව දයාව නිසා සතුන් නොමරා ඉන්නවා. තව පුද්ගලයෙක් සතුන් හමුනොවන නිසා සතුන් නොමරා ඉන්නවා, කවුද මේ දෙදෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ?

    මේහ්, මෙන්න මේකට උත්තරේ දීපං, ඔය වාද වලට පැටලෙන්නේ නැතුව. ප්ලීස්!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Matath podi prashnayak etha. Kattiya kiyanawa niwan dekka aya denatamath(warthamanaye) innawa kiyala. Niwan kiyanne... Nirwanaya... ee kiyanne siyalu de atha herala iwaray. ehema aya thawa duratath jeewath wenna behe neda? Gihiyek niwan dekka kiyanne, eya niwana awabodha unata passe merenna oni.ehema neweda?

    Me thread eke thaw duratath kela wenna issella, kawuru hari kenek answer ekak denna.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    Harvard-Bio ත්‍රෙඩ් එකක් දැම්මොත් පෝරිසාදයා කියන හාදයා දුවන් ඇවිත් ඊට පහළින් පෝස්ට් එකක් දානවා හරියට Harvad-bio ගෙ බිජ්ජ මිරික මිරික හිටියා වගේ. ඊට පහලින් Ruchira කියන බත් බැලයත් ඇවිත් අරුන් දෙන්නගෙ පිට කසනවා. මට නම් හිතෙන්නෙ ඔය තුනම එකෙක්ගේ.

    රුචිරයි, harvad-bio, පෝරිසාදයා කියන එකයි සිවුරක් ඇදගත්‍තු හාමුදුරු නමකට අපහස කරනවා හරියට ඌ අඩුම තරමේ සෝතාපන්න වෙලා නම් කමකුත් නෑ. දේශපාලන පක්ශ වලට ගූ ඇද ඇද අනික් පක්ෂවලට මඩ ගගහා කෙලෙස් ගොඩක් රැස්කරගත්තු උන් තමයි හක්කෙ බුදු බණ තියන් ධර්මෙ ටෝක් දෙන්නෙ.

    SJ කියන එකත් අනික් උන් වගෙම තමයි. තමුන් අහන බණ හරි අනික්වා වැරදි.

    ත්‍රෙඩ් එකක් ගෙනියන්න දෙන්නෙ නෑ මහ ලොකු බෞද්ධයො වගේ ත්‍රෙඩ් එකේ රෙනවා.

    බොක්කෙ මස් තියන් හක්කෙන් බණ දොඩන පුදුම කාලකණ්නි ටිකක්. නිවන් තියා ඔක්කොම බල්ලො ටික නිරයෙ තමයි කෙලින්ම
     
    • Like
    Reactions: SithumB

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    මුලදිම අහනවා නේද ඇයි ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල?...

    බුදුරජාණන් වහන්සේ දේසනා කර ඇති ආකාරයට පුද්ගලයා තේරැම්ව ගැනීමේ හැකියාව අනුව වර්ග 4කි.

    1. උද්ගටිතඥ
    2. විපටිතඥ
    3. නෙයිය
    4. පදපරම

    බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමේදී පුද්ගලයන් සිටින අවස්ථාව හදුනාගෙන ඊට උචිත ලෙස දේසනා විලාසය සකස් කරගත් සේක.. ඇතැමෙක් සදහා භාවනා සදහා කමටහන් දුන් සේක.. එවැනි අවස්ථාවක් තමයි ඔබ කියපු නොකිලිටි රෙදි කැබැල්ලක් පිරිමැදීමට දීම...

    මා දන්නා තරමින් පුද්ගලයන් සතර දෙනා විස්තර වන්නේ මෙසේයි (කෙටියෙන්)....බලන්න ඔබ ඉන්න තැන අදුනගන්න පුලුවන්ද කියා...

    1. උද්ගටිතඥ

    මෙම පුද්ගලයාගේ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය වැඩි ය..... ගාථාවෙක පද 1න් 2න් රහත් වූවායයි අසා තිබෙන්නේ මෙවැනි අයයි... පෙර ආත්ම භව වලදී භාවනා කර වීඤාණ ෂක්තිය ඉහල තත්වයක ඇත...

    2. විපටිතඥ

    ඉහත පුද්ගලයාට වඩා ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය වැඩි ය.. කිහිපවරක් ධර්මය ඇසීම,කියවීම හෝ සවන් දීමෙන් අවබෝධ කරගනී...වීඤාණ ෂක්තිය ඉහල තත්වයක ඇත...
    උද්ගටිතඥ අයට තරම් නැත.....

    3. නෙයිය
    ඉහත පුද්ගලයාට වඩා ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය අඩු ය.. බොහෝ ධර්මය ඇසීම,කියවීම හෝ සවන් දීමෙන් අවබෝධ කරගනී...වීඤාණ ෂක්තිය සාමාන්‍ය තත්වයක ඇත...
    විපටිතඥ අයට තරම් නැත.....

    4. පදපරම
    ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය ඉතා අඩු ය..ධර්මාවබෝධ හැකියාව ඉතා අඩු ය..
    වීඤාණ ෂක්තිය දුර්වල තත්වයක ඇත... සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියතොත් - කොටල පෙව්වත් තේරැම් කල නොහැක.-

    අනෙක් කාරණය තමයි ස්වාමීන්වහන්සේලා හෝ ගිහියෙක් වේවා සිල්වත් භාවය පරීක්ෂා නොකොට ධර්ම කරැනු පමණක් අවබෝධ කරගන්න.. ඉදිරි බුද්ධත්වයට පත්වන උත්තමයන්ගේ සාසන වලටත් සිවවනක් පිරිස ඕනේ. කෙනෙක් කරන දේක ඵලය ලැබෙන්නෙත් එයාටම තමයි.. අපි අපේ ගමන හදාගමු...

    ඉහත කරැණුවල වැරැදි අඩුපාඩු වෙත්නම් කමා වෙත්වා..... දන්නෝ පෙන්වා දෙත්වා.....

    තෙරැවන් සරණයි....
    මේක තමයි හරි උත්තරේ. උද්ගටිතඥ අය ගොඩක් දුර්ලභයි. විපටිතඥ අයත් දුර්ලභයි. සැලකිය යුතු තරම් පිරිසක් නෙයිය. බහුතරය පදපරම.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Harvard-Bio ත්‍රෙඩ් එකක් දැම්මොත් පෝරිසාදයා කියන හාදයා දුවන් ඇවිත් ඊට පහළින් පෝස්ට් එකක් දානවා හරියට Harvad-bio ගෙ බිජ්ජ මිරික මිරික හිටියා වගේ. ඊට පහලින් Ruchira කියන බත් බැලයත් ඇවිත් අරුන් දෙන්නගෙ පිට කසනවා. මට නම් හිතෙන්නෙ ඔය තුනම එකෙක්ගේ.

    රුචිරයි, harvad-bio, පෝරිසාදයා කියන එකයි සිවුරක් ඇදගත්‍තු හාමුදුරු නමකට අපහස කරනවා හරියට ඌ අඩුම තරමේ සෝතාපන්න වෙලා නම් කමකුත් නෑ. දේශපාලන පක්ශ වලට ගූ ඇද ඇද අනික් පක්ෂවලට මඩ ගගහා කෙලෙස් ගොඩක් රැස්කරගත්තු උන් තමයි හක්කෙ බුදු බණ තියන් ධර්මෙ ටෝක් දෙන්නෙ.

    SJ කියන එකත් අනික් උන් වගෙම තමයි. තමුන් අහන බණ හරි අනික්වා වැරදි.

    ත්‍රෙඩ් එකක් ගෙනියන්න දෙන්නෙ නෑ මහ ලොකු බෞද්ධයො වගේ ත්‍රෙඩ් එකේ රෙනවා.

    බොක්කෙ මස් තියන් හක්කෙන් බණ දොඩන පුදුම කාලකණ්නි ටිකක්. නිවන් තියා ඔක්කොම බල්ලො ටික නිරයෙ තමයි කෙලින්ම

    bump
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    Matath podi prashnayak etha. Kattiya kiyanawa niwan dekka aya denatamath(warthamanaye) innawa kiyala. Niwan kiyanne... Nirwanaya... ee kiyanne siyalu de atha herala iwaray. ehema aya thawa duratath jeewath wenna behe neda? Gihiyek niwan dekka kiyanne, eya niwana awabodha unata passe merenna oni.ehema neweda?

    Me thread eke thaw duratath kela wenna issella, kawuru hari kenek answer ekak denna.
    විකියෙන් උපුටාගත්තෙ.
    https://si.wikipedia.org/wiki/පරිනිර්වාණය
    ර්වාණය ශාන්ත ස්වරූපයෙන් එකක්ම වන නමුදු අවස්ථානුරූපීව ප්රමකාශ කිරීමේ හැඩතල සලකා ද්විස්වරූපී ලෙස ප්රනකාශ කෙරේ.එනම් සෝපාදිශේෂ පරිනිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය ලෙසයි.කර්ම ක්ලේශ ප්රමහාණය කිරීමෙන් මඟඵල අවබෝධයට පත්වීම හා පඤ්චස්කන්ධර ශේෂවීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.ක්ලේශ ප්රඵහීණවුවද ඒ උතුමා ජීවත්ව සිටින තුරු පඤචස්කන්ධධ දරාසිටීමේදී ස්නායු ආවේග හෙවත් සංවේදනා විඳීමේ ස්වරූපයක් නැතිවුවද වේදනා දැනෙන බැවින් එහි උපාදිශේෂය ඇත.එබැවින් ක්ලේශ ප්රඵහීණවුවද ජීවිතේන්රිේද ය පවතින තෙක් එය සෝපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.ජීවිතේන්රිවි ය අවසන්වීමෙන් පසුව ස්කන්ධව පරිනිර්වාණයට පැමිණෙන නිසා එබඳුවූ අවස්ථාව අනුපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.තවත් අයුරකින් දැක්වුවහොත් අර්හත් ළුලය ලබා ජීවත්ව සිටීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.එසේම අර්හත්ඵලය අවබෝධකළ උතුමා ජීවිතය අවසන්කර කළුරිය කිරීම අනුපාදිශේෂ පරිනිර්වාණයයි.මෙම සෝපාදිශේෂ පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය හා දිට්ඨධම්ම පරිනිර්වාණ යන නම් වලින් ද අනුපාදිශේෂ පරිනිර්වාණය ස්කන්ධප පරිනිර්වාණය හා සම්පරායික නිර්වාණය යන නම්වලින්ද හැඳින්වේ.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    thread එකක අවසානය...අම්මප මේක නම් කරුමයක්...

    කතා කරලා වැඩක් නෑ බං. Harvad-bio , Ruchira55, පෝරිසාදයා, Sj, ත්ව එකෙක් ඉන්නවා සහන් කියලා ඌ තාම මේ ත්‍රෙඩ් එක දැකලා නෑ.

    ඔක්කොම පොන්නයො ටික ටෝක් නම් දෙන්නෙ එකෙක්ට එකෙක් රහත්වෙලා වගේ. ඒ උනාට කරන්නෙම තව මනුස්සයෙක්ට අපහස කරන එක. :lol: අච්චර දේවදත්ත සිවුරක් ඇදගෙන බුදු දහමට විනකරද්දි අටලෝ දහමින් කම්පා නොවුනු බුදු හාමුදුරුවන්ගෙ ධර්මය හරියට අදහනවනම් ඔය එක බල්ලෙක් තවත් හාමුදුරු නමකට හෝ චීවරධාරියෙකුට අපහස කරයිද බං. එලකිරියෙ ඉන්න විසබීජ ටිකක් ඕකුන්.

    බෞද්ධ ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඒකට ඇවිත් රෙනවා. බලපන් අර එක්සිබිට්ස් මෙම්බර් දාපු ත්‍රෙඩ් එක ඒකත් කෑව සක්කිලි ටික.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට එකම හේතුව, බෞද්ධයෝ, සිංහලයෝ, රජය, NGO, දෙමල්ලු, මුස්ලිම්, කතෝලිකයෝ ඇතුළු මුළු රටම "සිංහල සංස්කෘතිය" සහ "බුදුන් දෙසු දහම" පටලවාගෙන. බුදු දහමින් සිංහල සංස්කෘතියට ලැබුණු දෑ බොහෝ උනත් මම නම් හිතන්නේ නිවැරදි දහම් මාර්ගය සහ සංස්කෘතිය පටලවා නොගතයුතුයි කියන එක.

    :confused::confused::confused::confused:

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

    වර්තමානයේ ධර්මය පවතිද්දිත් නිවන් දැකපු කනෙක් නැතිවෙන්න හේතුව මොකක්ද? රට වටේම පන්සල්, ලක්ෂ ගණන් හාමුදුරුවෝ ඉන්නවා, ප්‍රශ්නයක් ඇහුවොත් ඕන තැනකින් ඕන බනපදයක් අරං උත්තර දෙයි ඒත් තමුන් මහණවීමේ අවසාන ප්‍රතිපලය නොලබා අපවත්වෙනවා,

    අසූහාරදාහක් ධර්මස්කන්ධය මතකයේ තියන්හිටිය ආනන්ද හමුදුරුවොන්ට නිවන් අරමුණුවෙන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලා තවත් කාලයක් ගියා, ඒත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ඒ දහම් කරුණු වලින්
    පිරිස් පිටින් නිවන් දැකපු අවස්ථා සඳහන් වෙනවා

    වෙන එකක් තියා ධර්ම කරුණු කිසිදෙයක් නොඅසා, බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කෙනෙක්ට පිරිමදින්න කියලා අතට දීපු ලේන්සුවක්, එක දිගට පිරිමැදලා ලේන්සුව කිලිටිවෙනහැටි දැකලා අනිත්‍ය මෙනෙහිකරලා අරහත් පලයට පත්වුණ කතා ඉඳලා තියෙනවා.

    බුදුහාමුදුරුවෝ ධර්මය අවභෝදකරගත්තේ ස්ව අවභෝදයෙන්, අහන්න කියන්න කෙනෙක් හිටියේ නැතත් ස්ව අධිෂ්ඨානයෙන් ධර්මය තෙරුන්ගන්නවා, එහෙමනං ඒ දේ තමුන් ළඟම තිබියයුතු දෙයක් වියයුතුයි .

    අපි මේ මොනවා පස්සෙද පන්නන්නේ?? අපි පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධාගම ගෙනයන ඒත් එහි අවසාන ප්‍රතිපලය බුක්ති නොවිදින බුද්දාගමේ වහල්ලු නෙමෙයිද?

    මේක ගැන මොනවද හිතන්නේ.

    මරණය.....

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෝ බන් මේ මිනිස්සු, බුද්ධ කාලේ ජටිලයෝ සෙට් එකක් හිටියා අතීතේ වර්තමානේ අනාගතේ ගැන කියන්න පුළුවන් ගානට හිත දියුනුකරපු. අපේ වහන්සේලා වළඳනවා, නාට්ටියක් බලනවා සැතපෙනවා. ෆුල් ටයිම් බණේ ඉන්න මිනිස්සු නිවන් දකින්නේ නැතිව පැය අට රස්සාව කරන ප්‍රශ්න කන්දරාවක් ඔලුවේ තියන ඉන්න අපිව නිවනට දක්කනවා........
    ලොකු අවුලක් තියෙනවා මේ සිස්ටම් එකේ. ඒක මම මේ කියන්නේ.

    ඒ කාලෙට වඩා අද සමාජය සංකීර්ණ වැඩියි. ඇලී ගැලෙන්න කරුණු කාරණා වැඩියි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Harvard-Bio ත්‍රෙඩ් එකක් දැම්මොත් පෝරිසාදයා කියන හාදයා දුවන් ඇවිත් ඊට පහළින් පෝස්ට් එකක් දානවා හරියට Harvad-bio ගෙ බිජ්ජ මිරික මිරික හිටියා වගේ. ඊට පහලින් Ruchira කියන බත් බැලයත් ඇවිත් අරුන් දෙන්නගෙ පිට කසනවා. මට නම් හිතෙන්නෙ ඔය තුනම එකෙක්ගේ.

    රුචිරයි, harvad-bio, පෝරිසාදයා කියන එකයි සිවුරක් ඇදගත්‍තු හාමුදුරු නමකට අපහස කරනවා හරියට ඌ අඩුම තරමේ සෝතාපන්න වෙලා නම් කමකුත් නෑ. දේශපාලන පක්ශ වලට ගූ ඇද ඇද අනික් පක්ෂවලට මඩ ගගහා කෙලෙස් ගොඩක් රැස්කරගත්තු උන් තමයි හක්කෙ බුදු බණ තියන් ධර්මෙ ටෝක් දෙන්නෙ.

    SJ කියන එකත් අනික් උන් වගෙම තමයි. තමුන් අහන බණ හරි අනික්වා වැරදි.

    ත්‍රෙඩ් එකක් ගෙනියන්න දෙන්නෙ නෑ මහ ලොකු බෞද්ධයො වගේ ත්‍රෙඩ් එකේ රෙනවා.

    බොක්කෙ මස් තියන් හක්කෙන් බණ දොඩන පුදුම කාලකණ්නි ටිකක්. නිවන් තියා ඔක්කොම බල්ලො ටික නිරයෙ තමයි කෙලින්ම

    මේ වගේ "සිවුරක් දාගෙන ඇවිල්ල අහවල් එක කරලා ගියත් කමක් නැහැ" කියන මතේ ඉන්න ලාමක ටිං ටිං, සිඟිති ආතල් ගොන් වස්සෝ නිසා තමයි, වහරක-අභය-නිවාතාප වයිරස් එක පිලිකාවක් වගේ පැතිරුනේ. යමෙක් දර්මයක් ලෙස අධර්මයක් කියනවා නම් ධර්මය මත තබා ඒවා එලිදරව් කලයුතුයි. විශේෂයෙන් පල්ලියේත් කෝවිලේත් කියන්නේ බුද්ධ වචනයමයි කියාගෙන එන පිංගුත්තරයන්ට නිසි පිලිතුරු දිය යුතුයි. මේ වගේ "සිවුරට වැඳපං"පෝස්ට් දාන නෝංජල් ජාන නිසා තමයි අපේ ත්‍රිපිටකයටත් කෙලෙවෙන්නේ.

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ නමත් මෙතැන ගෑවිලා නිසා උත්තර දෙනන්නම්. කිරිබත්ගොඩ සෙට් එක ඇතුළු විබජ්ජවාදීන් සෙට් එක මීට මාස 6 කට විතර පෙර ඉඳන් වහරකට දැඩිව බනින්න සහ පහර ගහන්න පටන් ගන්නා තුරුම මම නම් ඔය හාමුදුරුවරුන්ට බැනල නැහැ. අදටත් වරදක් පෙන්නලා දෙනවා මිසක් ඔය Harvad-bio , Ruchira55, පෝරිසාදයා වගේ කුණු හරුප භාවිතා කරලා බනින්නේ නැහැ හාමුදුරුවුන්ට. නමුත් වරදක් ඇතොත් පෙන්නලා දෙනවා.

    සමාජයට බැහැල කරුණු කාරණා හොයල බැලුවොත් තේරෙයි මේ වියසනයට මූලික හේතුව කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ සහ හාමුදුරුවරු අඩු වීම. එයාගේ සල්ලි තමයි මේ මඩ ප්‍රචාර ඇතුළු ගොඩක් තැන් වල වැඩකරන්නේ.

    දැන් බලන්න කිරිබත්ගොඩ ඇතුළු විබජ්ජවාදී සෙට් එකේ උසිගැන්වීම නිසා කී දෙනෙක් නම් අපාගත වෙයිද. කී දෙනෙක් නිරපරාදේ ක්‍රෝදයට පත් වෙලා මනස දූෂණය කරගත්තද. හිතන්න වැරදි කොතනද කියල.

    මේ කිරිබත්ගොඩ ගේ යටිකූට්ටු වැඩවලට අතයටින් එහෙ මෙහෙ වෙන සල්ලි ප්‍රමාණය ගැන කරුණු කාරනා දන්න අයගෙන් හොයල බලල දැනගන්න. මම කිව්වට පිළිගන්නේ නැහැනේ.

    කතා කරලා වැඩක් නෑ බං. Harvad-bio , Ruchira55, පෝරිසාදයා, Sj, ත්ව එකෙක් ඉන්නවා සහන් කියලා ඌ තාම මේ ත්‍රෙඩ් එක දැකලා නෑ.

    ඔක්කොම පොන්නයො ටික ටෝක් නම් දෙන්නෙ එකෙක්ට එකෙක් රහත්වෙලා වගේ. ඒ උනාට කරන්නෙම තව මනුස්සයෙක්ට අපහස කරන එක. :lol: අච්චර දේවදත්ත සිවුරක් ඇදගෙන බුදු දහමට විනකරද්දි අටලෝ දහමින් කම්පා නොවුනු බුදු හාමුදුරුවන්ගෙ ධර්මය හරියට අදහනවනම් ඔය එක බල්ලෙක් තවත් හාමුදුරු නමකට හෝ චීවරධාරියෙකුට අපහස කරයිද බං. එලකිරියෙ ඉන්න විසබීජ ටිකක් ඕකුන්.

    බෞද්ධ ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඒකට ඇවිත් රෙනවා. බලපන් අර එක්සිබිට්ස් මෙම්බර් දාපු ත්‍රෙඩ් එක ඒකත් කෑව සක්කිලි ටික.
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මචන්ලා උඹල මෙතන මරා ගන් නැතුව දර්මය සාකච්චා කල නම් මොකද ?

    මරාගන්න තව thread එකක් අරිමු...
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    මේ වගේ "සිවුරක් දාගෙන ඇවිල්ල අහවල් එක කරලා ගියත් කමක් නැහැ" කියන මතේ ඉන්න ලාමක ටිං ටිං, සිඟිති ආතල් ගොන් වස්සෝ නිසා තමයි, වහරක-අභය-නිවාතාප වයිරස් එක පිලිකාවක් වගේ පැතිරුනේ. යමෙක් දර්මයක් ලෙස අධර්මයක් කියනවා නම් ධර්මය මත තබා ඒවා එලිදරව් කලයුතුයි. විශේෂයෙන් පල්ලියේත් කෝවිලේත් කියන්නේ බුද්ධ වචනයමයි කියාගෙන එන පිංගුත්තරයන්ට නිසි පිලිතුරු දිය යුතුයි. මේ වගේ "සිවුරට වැඳපං"පෝස්ට් දාන නෝංජල් ජාන නිසා තමයි අපේ ත්‍රිපිටකයටත් කෙලෙවෙන්නේ.

    අනේ නිකන් පලයන් යන්න මරි මෝඩ ගොබ්බයා.

    උඹ කරන්නෙ යූ ටියුබ් වීඩියෝ කෑලි දදා තොගෙ යූ ටියුබ් විව්ස් හිගනඑක වගේ යටි මඩි ගේම්.

    බුද්දාගම ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ තොට නේද :lol: බොරුවට හාමුදුරුවරි සෙට් එකකගේ නම් ටිකක් අහුලන් බණ කෑලි ටිකක් අහුලන් සියල්ල දත් වගේ මේකෙ බෞද්ධ ත්‍රෙඩ් වල රැගුවට තොගෙ අනික්ත්‍රෙඩ් බලන එකෙක්ට තෝ මොන වගේ අමන බල්ලෙක්ද කියලා හිතාගන්න පුලුවන්.

    පොන්නයා හැසිරෙන්නෙ නිකන් සෝවාන් වෙලා වගේ. ඒ උනාට කරන්නෙ යූඑන් පී එකට කඩේ යන ගමන්, අනික් පක්ශෙට මඩ ගහන එක, මිනිස්සුන්ට අගෞරව කරන එක.

    ඉස්සෙල්ලා කලිසම අස්සට අත දාලා බලපන් වල්ලක් අහුවෙනවද කියලා. පස්සෙ චීත්තයක් ඇදගනින් අම්මගෙන් ඉල්ලගෙන.

    රට වටේ බණ කිය කිය ඇවිදින තොපි වගේ මරි මෝඩ මූසලයො තමයි කරන්බ පුලුවන් හැම දහදුරා මරි වැඩක්ම කරන්නෙ.
     
    I rest my case!:lol::lol::lol::lol:
     
    Last edited: