
නිවනට වාහනේ අදාල නෑ........ මේවා හදන්නේ කුහකයෝ...... ශෙයා කරන්නේ හරක්......... බලලා කුපිතවෙන්නේ මන්දයෝ..............
nikan paw puro gannawa withrai bn
ලංකාව හැමදාම එකම තැන 

ඒ අරුන් උඹට බයින්නෙ පින්තූරෙ පෙනිලද නැත්තං ටයිටල් එකට අනුව තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියල අනුමාන කරලද ?![]()

දන්නේ නෑ බන්. හාමුදුරුවරු මොනවා කලත් අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් නෑලු. සිවුරටලු ගරු කරන්න ඕන. පුද්ගලයා කවුරු වුනත් ප්රශ්නයක් නෑලු. හම්බයෝ යන වාහන ගැන කතා කරන්නේ නැත්තේ ඇයිලු.![]()

ආයෙත් උඹ ලිං වල නාන්න පටං අරං නේ![]()

