නිවන්දකින්නෙ කොහොමද?

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
    කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
    සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. සත්පුරුෂ ඇසුර
    2. සද්ධර්ම ශ්‍රවණය
    3. යෝනිසෝ මනසිකාරය
    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    1. සත්පුරුෂ ඇසුර
    2. සද්ධර්ම ශ්‍රවණය
    3. යෝනිසෝ මනසිකාරය
    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව
    ඔය පාලි හෑලිනෙ

    කේක් එකක් හදන්නෙ කොහොමද කියලා ඇහුවම උවමනා දේවල්ටික කලවන් කරලා අවන් එකට දාන්න කියනවා වගේ වැඩක්නෙ. එතකොට කේක් නෙවෙයි වෙන එකක් හැදිල තියෙන්නෙ. කන්න ගියාම අප්පිරියෛ. පිච්චිලා. කේක් කියන්නෙ ජරාවක් ආයෙ කන්නෙ නෑ කියලා මිනිස්සුන්ට එපා වෙනවා. උබලා තව හාමුදුරුවරු බන කිය්න විදියට මිනිස්සුන්ටත් දර්මය ගැන තියෙන්නෙ ඒවගෙ හැගීමක් දැන්.

    එහෙම නැතිව කේක් එකට දාන්න ඕන ඒ ඒ ප්රමානයක් දාන්න ඕන විදිය. අවන් එකේ තියන්න ඕන උශ්නත්වය. තියන්න ඕන වෙලාව වගේ මනුස්සයෙක්ට පැහැදිලි වෙන විදියට සරලව කියපන් දෙයක් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
    කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
    සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
    ඉස්සෙල්ලාම සතිපට්ඨානය - ඒ කියන්නෙ හිත එක තැනක රඳවගෙන නොසෙල්වී පවතින්න පුරුදු වෙන්න ඕන.

    මේක පුරුදු කරගත්තට පස්සෙ.

    ඉස්සෙල්ලාම

    නාම රූප පරිච්ඡේද ‍ඥානය ඇති කරගන්න ඕන.

    දෙවැනියට පච්චය පරිග්ගහ ‍ඥානය උපදවගන්න ඕන.

    තුන්වෙනියට සම්මර්ශන ‍ඥානය උපදවගන්න ඕන.

    ඊට පස්සෙ පිළිවෙලින් මේ කියන ‍ඥාන (වැටහීම්) 9 උපදවගන්න ඕන.

    02-020-vidrashana-ynana.jpg



    ඔය ටික නිතර නිතරම පුරුදු කරන කොට කොයි වෙලාවෙ හරි ධර්මාවබෝධය සිදු වෙනවාය කියල තමයි කියන්නේ.

    මේකට පිටින් වෙන ක්‍රමයක් නෑ.

    මේක ගුරුවරයෙක් ගේ උපදෙස් පරිදි පමණක් කරන්න , තනියෙන් කරන්න යන්න එපා කියලයි කියන්නේ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    චත්තාරි සෝතාපත්තියංගානි: සප්පුරිසසංසේවෝ, සද්ධම්මස්සවනං, යෝනිසෝමනසිකාරෝ, ධම්මානුධම්මප්පටිපත්ති.
    සෝවාන් ඵලය ලැබීමට හේතුවන අංග සතරකි. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම ය. සද්ධර්මය ශ්‍රවණය කිරීම ය. ඒ ශ්‍රවණය කළ ධර්මයට අනුව නුවණින් සිතීම ය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ය.
    https://tripitaka.online/sutta/244

    1. සත්පුරුෂ ඇසුර
    2. සද්ධර්ම ශ්‍රවණය
    3. යෝනිසෝ මනසිකාරය
    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව

    ඔය පාලි හෑලිනෙ

    කේක් එකක් හදන්නෙ කොහොමද කියලා ඇහුවම උවමනා දේවල්ටික කලවන් කරලා අවන් එකට දාන්න කියනවා වගේ වැඩක්නෙ. එතකොට කේක් නෙවෙයි වෙන එකක් හැදිල තියෙන්නෙ. කන්න ගියාම අප්පිරියෛ. පිච්චිලා. කේක් කියන්නෙ ජරාවක් ආයෙ කන්නෙ නෑ කියලා මිනිස්සුන්ට එපා වෙනවා. උබලා තව හාමුදුරුවරු බන කිය්න විදියට මිනිස්සුන්ටත් දර්මය ගැන තියෙන්නෙ ඒවගෙ හැගීමක් දැන්.

    එහෙම නැතිව කේක් එකට දාන්න ඕන ඒ ඒ ප්රමානයක් දාන්න ඕන විදිය. අවන් එකේ තියන්න ඕන උශ්නත්වය. තියන්න ඕන වෙලාව වගේ මනුස්සයෙක්ට පැහැදිලි වෙන විදියට සරලව කියපන් දෙයක් කරන්න.
    1. සත්පුරුෂ ඇසුර - අංක එක තමයි සත්පුරුෂයෙක් (අකුසලයෙන් වළක්වන, කුසලයෙහි යොදවන, ධර්මය කියලා දෙන කෙනෙක්) ඇසුරු කරන එක.

    2. සද්ධර්ම ශ්‍රවණය - සත්පුරුෂයාගෙන් ධර්මය අහනවා, ඉගෙන ගන්නවා, පැහැදිලි කරගන්නවා

    3. යෝනිසෝ මනසිකාරය - ඒ ධර්මය අවබෝධ වන පිලිවෙලට නුවණින් විමසනවා

    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව - ඒ ධර්මයට අනුව සත් තිස් බෝධි පාක්ෂික ධර්ම (සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ,පංච ඉන්ද්‍රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය) වඩනවා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
    කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
    සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
    www.damruwana.org මූලික දේශනා ටික අහන්න..
     
    • Like
    Reactions: kinkon and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    Husband film karata passe niwan dakinna hitunada :lol: :lol:


    ------ Post added on May 2, 2023 at 11:19 AM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
    කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
    සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
    Mey profile eka ayin karan aaai enne natuwa hitapan.

    Etakota ubath niwan giya wenawa, apitath niwan giya wage danenna gannawa ponnayo :lol: :lol:
     
    • Haha
    Reactions: Lovtus and Dr.Amdan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෙර කුසල් සහිත නම්, සතිපට්ඨාන භාවනාවෙන් උත්සහා කරොත් උපරිම අවූරුදු 7ක් අවම දින 7ක් (සතියක් ඇතුලත) රහත් ඵලය පවා ලබාගත හැකියි කියල බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    මට ඉස්සර බුදුහාමුදුරුවො හීනෙන් පේනව. දවසක් මන් භාවනා කරන්න ගිහින් මට ඒක තේරෙන්නෙ නැ ( හීනෙන්) ඊටපස්සෙ උන් වහන්සෙ ඇවිල්ලා ඇගිලි මෙහෙම තියාගන්න කියල පෙන්නල දීල යන්න හැදුවා. මං කිව්වා යන්න එපා ඉන්න කියල.ඊටපස්සෙ කිව්ව උන්වහන්සේට ආයෙ මනුශ්‍ය ලෝකෙ ඉන්න බෑ කියල උඩට පාවෙලා ගිහින් අතුරුදහන් උනා. ම්න් හීනෙන් ඇහැරුනා 😐
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    සරලයි. සිංදුවක් ඇහෙද්දි ආසාවෙන් අහන් ඉන්න හිතෙන්නෙ නැති තැනට ඔලුව හදාගෙන සිංදුව ඇහෙද්දි ඇත්තටම දැනෙනව නම් මේක මේ කනේ මොකක්ද එක කම්පනය වෙන එකෙන් මොලයට දැනෙන සංඥාවක් කියල, අන්න 5 න් 1 ක් හරි. ඒ විදියට 5 ම ගොඩ දාන්න ඕන. 😜 කරන්න තමයි අමාරු.

    ඉල්ලුමට සැපයුම. ඉල්ලුම නැත්නම් සැපයුමත් නෑ. නිවන්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    madum piliwetha therum ganna,eka pawichchi karala anithya therum ganna,a deka therunama oyage mind eka qualified ,eetapasse athahareema praguna karanna,anthimata thamawa atharinna ,ehema jeewath wenna,eka thama nirwana awabodaya