ඔය පාලි හෑලිනෙ1. සත්පුරුෂ ඇසුර
2. සද්ධර්ම ශ්රවණය
3. යෝනිසෝ මනසිකාරය
4. ධම්මානුධම්ම ප්රතිපදාව
ඉස්සෙල්ලාම සතිපට්ඨානය - ඒ කියන්නෙ හිත එක තැනක රඳවගෙන නොසෙල්වී පවතින්න පුරුදු වෙන්න ඕන.දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
1. සත්පුරුෂ ඇසුර
2. සද්ධර්ම ශ්රවණය
3. යෝනිසෝ මනසිකාරය
4. ධම්මානුධම්ම ප්රතිපදාව
1. සත්පුරුෂ ඇසුර - අංක එක තමයි සත්පුරුෂයෙක් (අකුසලයෙන් වළක්වන, කුසලයෙහි යොදවන, ධර්මය කියලා දෙන කෙනෙක්) ඇසුරු කරන එක.ඔය පාලි හෑලිනෙ
කේක් එකක් හදන්නෙ කොහොමද කියලා ඇහුවම උවමනා දේවල්ටික කලවන් කරලා අවන් එකට දාන්න කියනවා වගේ වැඩක්නෙ. එතකොට කේක් නෙවෙයි වෙන එකක් හැදිල තියෙන්නෙ. කන්න ගියාම අප්පිරියෛ. පිච්චිලා. කේක් කියන්නෙ ජරාවක් ආයෙ කන්නෙ නෑ කියලා මිනිස්සුන්ට එපා වෙනවා. උබලා තව හාමුදුරුවරු බන කිය්න විදියට මිනිස්සුන්ටත් දර්මය ගැන තියෙන්නෙ ඒවගෙ හැගීමක් දැන්.
එහෙම නැතිව කේක් එකට දාන්න ඕන ඒ ඒ ප්රමානයක් දාන්න ඕන විදිය. අවන් එකේ තියන්න ඕන උශ්නත්වය. තියන්න ඕන වෙලාව වගේ මනුස්සයෙක්ට පැහැදිලි වෙන විදියට සරලව කියපන් දෙයක් කරන්න.
www.damruwana.org මූලික දේශනා ටික අහන්න..දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
Mey profile eka ayin karan aaai enne natuwa hitapan.දැන් මේකෙ දවසෙන් දවස් එක එක්කෙනා බනදානවනෙ
කාටහරි පුලුවන්ද නිවන් දකින්න කරන්න ඕන දේවල් ටික පිලිවෙලට කියන්න.
සතියෙන් ජීවත් වෙන එකද කරන්න ඕන?
