නිවන් දකින්නෙ කෝමද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලෑ ගෙවල්වල ඉන්න නිතරම බන අහන අයගෙන් නිවන් දකින්නෙ කොහොමද කියලා අහපල්ලකො
    අපෙ granny gen ඇහුවා මන්. එයා කියනවා පින් කරන්න කියලා
    උබලේ ගෙවල් වල අය කියපුවත් දාපල්ලා, උබලගෙ මතේ එපා
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මට නං නිවන් දකින්න දුකයි
    අනිත් අය නිවන් දකිනව ට වත් කැමති නෑ මම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    උබලෑ ගෙවල්වල ඉන්න නිතරම බන අහන අයගෙන් නිවන් දකින්නෙ කොහොමද කියලා අහපල්ලකො
    අපෙ ගරැනීගෙන් ඇහුවා මන්. එයා කියනවා පින් කරන්න කියලා
    උබලේ ගෙවල් වල අය කියපුවත් දාපල්ලා, උබලගෙ මතේ එපා
    අඩෝ ගෑනි බණ අහනවද බන් ? සිල් මෑනි කෙනෙක්ද ? :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    Switch Off In Bed GIF by NTE Grøntforsprang
     
    Last edited:
    • Dislike
    Reactions: asanka+++

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    ආගම කියන්නෙ මිනිස්සු emotionally control කරන්න පුළුවන් දෙයක් නේද ? මම හිතන්නෙ රජ කෙනෙකුට තියන බලයට වඩා වැඩි බලයක් තියෙනවා ආගමික නායකයෙකුට. රජ කෙනාවත් තමන්ගෙ යටතට ගන්න පුළුවන්. බ්ම්බිසාර රජ්ජුරුවොන්ගෙ අපල දුරු වෙන්න ආලාර කාලාම අශ්ව බෙටි කැවෙව්වා නේ. :yes:
     
    • Like
    Reactions: asanka+++

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    ආගම කියන්නෙ මිනිස්සු emotionally control කරන්න පුළුවන් දෙයක් නේද ? මම හිතන්නෙ රජ කෙනෙකුට තියන බලයට වඩා වැඩි බලයක් තියෙනවා ආගමික නායකයෙකුට. රජ කෙනාවත් තමන්ගෙ යටතට ගන්න පුළුවන්. බ්ම්බිසාර රජ්ජුරුවොන්ගෙ අපල දුරු වෙන්න ආලාර කාලාම අශ්ව බෙටි කැවෙව්වා නේ. :yes:
    ඊට වඩා බලයක් තියනව පැටිස් වලට..
     
    • Wow
    Reactions: Candid-B

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආගම කියන්නෙ මිනිස්සු emotionally control කරන්න පුළුවන් දෙයක් නේද ? මම හිතන්නෙ රජ කෙනෙකුට තියන බලයට වඩා වැඩි බලයක් තියෙනවා ආගමික නායකයෙකුට. රජ කෙනාවත් තමන්ගෙ යටතට ගන්න පුළුවන්. බ්ම්බිසාර රජ්ජුරුවොන්ගෙ අපල දුරු වෙන්න ආලාර කාලාම අශ්ව බෙටි කැවෙව්වා නේ. :yes:
    කොහෙද මෙහෙම තියෙන්නෙ. තෝ ඉතිහාසෙ අලුතෙන් ලියනවද.
    Ubata attamage bana Channel ahala pissu hedilada :lol:
    ow ban hutto
    මට නං නිවන් දකින්න දුකයි
    අනිත් අය නිවන් දකිනව ට වත් කැමති නෑ මම
    dan uba widinne sapakda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,490
    113
    Attamata youtube ekak hadala diyan phone ekak ekka.eke ita wada hoda bana yanawa kiyala dala deepan.etakota tv eke balana ekak ne
     
    • Like
    Reactions: asanka+++

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    ඊට වඩා බලයක් තියනව පැටිස් වලට..
    පැටිස් කිව්වෙ ? හුතුවලටද ? නෑ බන් කොච්චර හොඳට ඒක ලස්සනට තිබ්බත් රජ්ජුරුවො කිව්වොත් එයා එක්ක සෙක්ස් කරන්න ඕන. ප්‍රතික්ෂේප කරොත්ත හිසගසා දානවා. ආගමික නායකයෙක් කිව්වොත් එයා එක්ක සෙක්ස් කිරීම ප්‍රතික්ෂේප කරොත් ලබන ආත්මෙ බැල්ලියක් වෙලා ඉපදෙනවා කියල අන්න ඒකට බය වෙලා ඕන දෙයක් කරයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Attamata youtube ekak hadala diyan phone ekak ekka.eke ita wada hoda bana yanawa kiyala dala deepan.etakota tv eke balana ekak ne
    aththammata thiyena button 4n eke lock eka aragannawath ba hadissiye watunoth
    87i ban
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    කොහෙද මෙහෙම තියෙන්නෙ. තෝ ඉතිහාසෙ අලුතෙන් ලියනවද.
    නෑ බන් මම හිතල කිව්වෙ. ඔන්න බලපන් හෙට හාමුදුරු කෙනෙක් ඔය කතාවම බණ කියද්දි කියයි.
     
    • Sad
    Reactions: asanka+++

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,930
    113
    උබලෑ ගෙවල්වල ඉන්න නිතරම බන අහන අයගෙන් නිවන් දකින්නෙ කොහොමද කියලා අහපල්ලකො
    අපෙ granny gen ඇහුවා මන්. එයා කියනවා පින් කරන්න කියලා
    උබලේ ගෙවල් වල අය කියපුවත් දාපල්ලා, උබලගෙ මතේ එපා
    magak liyala okkoma mekuwa.