අඩෝ ගෑනි බණ අහනවද බන් ? සිල් මෑනි කෙනෙක්ද ?උබලෑ ගෙවල්වල ඉන්න නිතරම බන අහන අයගෙන් නිවන් දකින්නෙ කොහොමද කියලා අහපල්ලකො
අපෙ ගරැනීගෙන් ඇහුවා මන්. එයා කියනවා පින් කරන්න කියලා
උබලේ ගෙවල් වල අය කියපුවත් දාපල්ලා, උබලගෙ මතේ එපා

ගෑනී නෙමෙයි බං.... උගෙ...අඩෝ ගෑනි බණ අහනවද බන් ? සිල් මෑනි කෙනෙක්ද ?![]()
ඊට වඩා බලයක් තියනව පැටිස් වලට..ආගම කියන්නෙ මිනිස්සු emotionally control කරන්න පුළුවන් දෙයක් නේද ? මම හිතන්නෙ රජ කෙනෙකුට තියන බලයට වඩා වැඩි බලයක් තියෙනවා ආගමික නායකයෙකුට. රජ කෙනාවත් තමන්ගෙ යටතට ගන්න පුළුවන්. බ්ම්බිසාර රජ්ජුරුවොන්ගෙ අපල දුරු වෙන්න ආලාර කාලාම අශ්ව බෙටි කැවෙව්වා නේ.![]()
කොහෙද මෙහෙම තියෙන්නෙ. තෝ ඉතිහාසෙ අලුතෙන් ලියනවද.ආගම කියන්නෙ මිනිස්සු emotionally control කරන්න පුළුවන් දෙයක් නේද ? මම හිතන්නෙ රජ කෙනෙකුට තියන බලයට වඩා වැඩි බලයක් තියෙනවා ආගමික නායකයෙකුට. රජ කෙනාවත් තමන්ගෙ යටතට ගන්න පුළුවන්. බ්ම්බිසාර රජ්ජුරුවොන්ගෙ අපල දුරු වෙන්න ආලාර කාලාම අශ්ව බෙටි කැවෙව්වා නේ.![]()
ow ban huttoUbata attamage bana Channel ahala pissu hedilada![]()
dan uba widinne sapakdaමට නං නිවන් දකින්න දුකයි
අනිත් අය නිවන් දකිනව ට වත් කැමති නෑ මම
දුකත් තියෙනව සතුටත් තියෙනවdan uba widinne sapakda
පැටිස් කිව්වෙ ? හුතුවලටද ? නෑ බන් කොච්චර හොඳට ඒක ලස්සනට තිබ්බත් රජ්ජුරුවො කිව්වොත් එයා එක්ක සෙක්ස් කරන්න ඕන. ප්‍රතික්ෂේප කරොත්ත හිසගසා දානවා. ආගමික නායකයෙක් කිව්වොත් එයා එක්ක සෙක්ස් කිරීම ප්‍රතික්ෂේප කරොත් ලබන ආත්මෙ බැල්ලියක් වෙලා ඉපදෙනවා කියල අන්න ඒකට බය වෙලා ඕන දෙයක් කරයි.ඊට වඩා බලයක් තියනව පැටිස් වලට..
aththammata thiyena button 4n eke lock eka aragannawath ba hadissiye watunothAttamata youtube ekak hadala diyan phone ekak ekka.eke ita wada hoda bana yanawa kiyala dala deepan.etakota tv eke balana ekak ne
නෑ බන් මම හිතල කිව්වෙ. ඔන්න බලපන් හෙට හාමුදුරු කෙනෙක් ඔය කතාවම බණ කියද්දි කියයි.කොහෙද මෙහෙම තියෙන්නෙ. තෝ ඉතිහාසෙ අලුතෙන් ලියනවද.
magak liyala okkoma mekuwa.උබලෑ ගෙවල්වල ඉන්න නිතරම බන අහන අයගෙන් නිවන් දකින්නෙ කොහොමද කියලා අහපල්ලකො
අපෙ granny gen ඇහුවා මන්. එයා කියනවා පින් කරන්න කියලා
උබලේ ගෙවල් වල අය කියපුවත් දාපල්ලා, උබලගෙ මතේ එපා