නිවන් දකින්නෙ කෝමද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    පැටිස් කිව්වෙ ? හුතුවලටද ? නෑ බන් කොච්චර හොඳට ඒක ලස්සනට තිබ්බත් රජ්ජුරුවො කිව්වොත් එයා එක්ක සෙක්ස් කරන්න ඕන. ප්‍රතික්ෂේප කරොත්ත හිසගසා දානවා. ආගමික නායකයෙක් කිව්වොත් එයා එක්ක සෙක්ස් කිරීම ප්‍රතික්ෂේප කරොත් ලබන ආත්මෙ බැල්ලියක් වෙලා ඉපදෙනවා කියල අන්න ඒකට බය වෙලා ඕන දෙයක් කරයි.
    රජ කතාවලත් තියනව පැටිස් බලේ..
    පහුගියකාලේ උබ කියන ආගමික සෙට් එකත් රෙදි ගලවගත්තේ ඕක නිසා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ බන් මම හිතල කිව්වෙ. ඔන්න බලපන් හෙට හාමුදුරු කෙනෙක් ඔය කතාවම බණ කියද්දි කියයි.
    එෆ්බී දැම්මානම් එහෙම වෙයි. හාමුදුරුවො දැන් බන කියන්නෙත් එෆ්බීපෝස්ට් බලලනෙ. ත්රිපිටකේ අදාලම නෑ
     
    • Love
    Reactions: Candid-B

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    උබලෑ ගෙවල්වල ඉන්න නිතරම බන අහන අයගෙන් නිවන් දකින්නෙ කොහොමද කියලා අහපල්ලකො
    අපෙ granny gen ඇහුවා මන්. එයා කියනවා පින් කරන්න කියලා
    උබලේ ගෙවල් වල අය කියපුවත් දාපල්ලා, උබලගෙ මතේ එපා

    akusala muula 3 = 0 karanna