රජ කතාවලත් තියනව පැටිස් බලේ..පැටිස් කිව්වෙ ? හුතුවලටද ? නෑ බන් කොච්චර හොඳට ඒක ලස්සනට තිබ්බත් රජ්ජුරුවො කිව්වොත් එයා එක්ක සෙක්ස් කරන්න ඕන. ප්‍රතික්ෂේප කරොත්ත හිසගසා දානවා. ආගමික නායකයෙක් කිව්වොත් එයා එක්ක සෙක්ස් කිරීම ප්‍රතික්ෂේප කරොත් ලබන ආත්මෙ බැල්ලියක් වෙලා ඉපදෙනවා කියල අන්න ඒකට බය වෙලා ඕන දෙයක් කරයි.
පහුගියකාලේ උබ කියන ආගමික සෙට් එකත් රෙදි ගලවගත්තේ ඕක නිසා
