නිවන් අවබෝධ කරගන්ඩ ගොඩක් ලේසියි..
ඒත් නිවනට යන එක ටිකක් අමාරුයි...
ඔය එකකවත් නෙමේ. කවුරුත් නිවන් දකින්ඩ කැමති නෑ..
ඒකයි ඇත්ත..
අපි හිතමු මොකක් හරි ක්රමයකින් නිවනට යන මාර්ගය එක පාර පෙන්නනව සහ නිවන ලබාදෙනව කියල (නිකමට හිතමු)
හෙට නිවන් දකින්ඩ ලෑස්ති කවුද කියල ඇහුවොත් කවුද කැමති වෙන්නෙ..