නිවන් ප්‍රශ්නයක්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් එහෙනම් මචන්, උබට තියන ගැටලු සහිත කොටස් මෙතන දාපන්. උබට මොකක් සම්බන්දයෙන්ද පැටලුම කියලා තේරෙන්නෑ ඔහොම කියද්දී. මොකද ධර්මය කිව්වාම පුලුල් පරාසයක විහිදෙනවානේ.එතකොට ඒගැන මෙතන ඉන්න අය උබට ඒක තේරුම් ගන්න උදවු කරාවි රිසෝර්ස් එක්ක හෝ අද්දැකීම් එක්ක. හැබැයි ඉතින් උබත් අරය එහෙම කිව්ව මෙයා මෙහෙම කිව්ව කියන්නැතුව ඒවා ඇප්ලයි කරලා බලන්න ඔනේ.හැමෝම කරන්නේ තියරි කියවනම, හාමුදුරුවන්ට බැන බැන යනවා මිසක් දිවුනු කරපු ධර්මයක් නෑ.

    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත් බාහිරයක් පනවන්නෑ කියලා.ඔකේ තියන ගැබුර තෙරුනානම් බුදුදහම අල්ලගන්න ඔනේ විදිය කෙනෙක් දන්නවා.නමුත් නොදන්න කෙනා බාහිරය හදන්න යනවා.බාහිරයත් එක්ක ගැටෙනවා.ඊටපස්සේ දර්මය පැත්ත්කදාල රටහදන්න යනවා කඩු පොලු අරන්, මුන් භාවනා කරනවා ඉස්සරලා අපිට රටක් ඔනේ කියලා.ධර්මය දිවුනු කෙරීම මාරය වලක්වන හැටි.(රට හැදීම වැරදි කියලා නෙවෙයි කියන්නේ.).සිදුවෙනදේ ඒක.

    Last edited:

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo

    100% එකගයි.

    මට තියන ප්‍රශ්නේ කවුරු කියන ධර්මයද අපි අනුගමනය කරන්න ඕන?
    අපි ධර්මය ඉගෙන ගන්නේ පොත පතින් නැත්තන් කාගේ හරි දේශනාවකින්. එහෙම නේද? එතකොට හරි ධර්මය අපිට ලැබෙන්නේ කොහෙන්ද? කාගෙන්ද?

    ඕක තෝරාගන්න බැරුවයි මම ඉන්නේ. මොකද එක්කෙනෙක් කියන ධර්මය වැරදි කියල තව කෙනෙක් තව එකක් කියනවා. එතකොට අපි ඔය දෙකෙන් හරි දේ තෝරාගන්නේ කොහොමද?
     
    ධර්මය ගන්න ඔනේ නුවනින් විමසා බලා කියනවා.
    ඒ සදහා බුදුදහම ගැන එහි මුලික සන්කල්ප ගැන ලියවුන පොත් කියවලා උබගේ බුද්ධියට දාල බලපන්.එතකොට මේකේ අරමුන( තුන්වන ආර්‍යසත්‍ය,දුක නැතිකිරීම, ඒසධහා තුශ්නාව ප්‍රහානය), ඒකට යන ක්‍රමවේදය( 4 වන සත්‍ය,ආර්‍යාඅශ්ඨාන්ගික මාර්ගය ) ගැන අදහසක් එනවා.ඒක තව විමසපන්, භාවිතාවේ යොදපන්.බාවිතාවේ යොදන්නැතුව උබට බෑ බුදුහාමුදුරුවෝ ඇවිත් කිව්වත් ඒක හරිදැ වැරදිද කියන්න.

    හරි, එහෙනම් රේරුකානේ හාමුදුරුවන්ගේ බවුද්ධයාගේ අත්පොත කියවලා ඇවිත් ඒකේ ගැටලු අහපන්.ඒහාමුදුරුවන්ගේ පොත් ලන්කාවේ දහම් අධ්‍යාපනයට ගොඩදෙනෙක් රෙෆර් කරන ඒවා.

    ඔච්චර දේවල් කරන්න බැරිනම් හවසට පොල්පිත්තක් අරන් ක්‍රිකට් පාරක් හහල ඉදපන් ආතල් එකේ .
     
    Last edited:

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo

    මෙවන් යුගයක තියන අභියෝගයනේ ඒක.
    ධර්මය ගන්න ඔනේ නුවනින් විමසා බලා කියනවා.
    ඒ සදහා බුදුදහම ගැන එහි මුලික සන්කල්ප ගැන ලියවුන පොත් කියවලා උබගේ බුද්ධියට දාල බලපන්.එතකොට මේකේ අරමුන( තුන්වන ආර්‍යසත්‍ය,දුක නැතිකිරීම, ඒසධහා තුශ්නාව ප්‍රහානය), ඒකට යන ක්‍රමවේදය( 4 වන සත්‍ය,ආර්‍යාඅශ්ඨාන්ගික මාර්ගය ) ගැන අදහසක් එනවා.ඒක තව විමසපන්, භාවිතාවේ යොදපන්.බාවිතාවේ යොදන්නැතුව උබට බෑ බුදුහාමුදුරුවෝ ඇවිත් කිව්වත් ඒක හරිදැ වැරදිද කියන්න.

    හරි, එහෙනම් රේරුකානේ හාමුදුරුවන්ගේ බවුද්ධයාගේ අත්පොත කියවලා ඇවිත් ඒකේ ගැටලු අහපන්.ඒහාමුදුරුවන්ගේ පොත් ලන්කාවේ දහම් අධ්‍යාපනයට ගොඩදෙනෙක් රෙෆර් කරන ඒවා.

    ඔච්චර දේවල් කරන්න බැරිනම් හවසට පොල්පිත්තක් අරන් ක්‍රිකට් පාරක් හහල ඉදපන් ආතල් එකේ .

    :D:D:D:D:D

    ඉස්දුති!!!!!
    මම හොයල කියවල බලන්නන්.

    බොහොම පින්!!!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒ සදහා බුදුදහම ගැන එහි මුලික සන්කල්ප ගැන ලියවුන පොත් කියවලා උබගේ බුද්ධියට දාල බලපන්.එතකොට මේකේ අරමුන( තුන්වන ආර්‍යසත්‍ය,දුක නැතිකිරීම, ඒසධහා තුශ්නාව ප්‍රහානය), ඒකට යන ක්‍රමවේදය( 4 වන සත්‍ය,ආර්‍යාඅශ්ඨාන්ගික මාර්ගය ) ගැන අදහසක් එනවා.

    onna oyakotasa therumganna puluwan, dhammachakkapawaththana dheishanawe theruma balapn.

    pitaka.lk
     
    Last edited: