නිවන් යන්නේ මෙහෙමද?

amaz

Banned
Apr 10, 2009
889
94
0
නිවන් යන්නේ මෙහෙමද?

10408792_628649397234570_8040829704239954187_n.jpg

අපවත් වුන අස්ගිරියේ හාමුදුර්වන්ගේ දේහය අවට ගිනි අවි තියාගෙන හමුදා සෙබලුන් ඉන්නවා.ඒ වගේම දේහයට වෙඩි මුර තියනවා.බුදුන් වහන්සේ ගිනි අවි ප්‍රතික්ශේප කරපු ඒවා මිනිසුන් විසින් පරිහරනය නොකල යුතු බවට දේශනා කල කෙනෙක්.නමුත් අද සාසනේ අලුත්ම සංකෘතිය මේ වගේ භයානක අවි පංසල් වලට ගෙන ඇවිත් වර්නවත් කිරීම.බුදුන් දවැස රජ වරු පවා සිය ආයුධ ආරාමයෙන් පිටත තියලා තමයි බුදුන් වදින්න ආවේ.මිනී මරන ආයුධ මේ වගේ තියාගෙන කරන වැඩේ අධාර්මිකයි
 
Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
වේසිගේ මුස්ලිම් පුතේ, ඔය ගිනි අවි ගෙනාවේ යුද්ද කරන්න නෙමෙයි. ඒ කාලේ හේවායො දුනු ඊතල ගෙනත් ආරක්ශා කලා රට, අද ඔය විදියට ඔය ආයුද වලින් ආරක්ශා කරනවා. ඒ සොල්දාදුවො අපවත් උන ස්වාමින් වහන්සේ නමකට ඔවුන්ගේ වෘතීය මගින් ගෞරව කරනවා. තො වගේ විජාතික පරයෙක් අල්ලා හුවක්බර් කියලා බෙලි කපන ආගමක් දවසට පස් වතාවක් අදහන ගමන්, බුදුන්ගේ දේශනා ගැන කතා කිරීම නිශ්පල දෙයක්. තොට අද මම මීට වඩා දෙයක් කියන්නේ නැ. පල තොලින්ජි වෙලා..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපේ මිනිස්සු දැන් ගොඩක් ඈතයි බං. මෑත කාලයේ මම දැකපු ප්‍රසිද්ධ හිමි නමක් අපවත් වුනු දා චාම් සරළ විදිහට අවමංගලයය උත්සවය ගත්තේ හාරිස්පත්තුවේ අරියවංසාලංකාර හිමියන්ගේ අවමංගල්‍යය උත්සවේ විතරයි මචං. පැය කීපයක අවසන් ගෞරවයන් සඳහා තිබීමෙන් පස්සේ මෘත දේහය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදයට භාර දුන්නා. ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නියම බුද්ධ පුත්‍රයෙකුට විතරයි බං.ඒ සරළ අවසන් කැමැත්තෙන්ම පැහැදිලි වෙනවා උන් වහන්සේ අනික් සංගරාජ හිමි වරුන්ට වඩා නිර්වාණයට ගොඩක් ළඟයි කියලා. Rest is history. :(:(
     
    ඔබ කියන කුනුහරුප බලනකොට බෞද්ධයෙක් වෙන්න බෑ.යුද්ධ කරන්න නෙවෙයි වුනත් ගිනි අවි පංසල් තුල ප්‍රොමෝට් කරන එක වැරදියි.ගිනි අවියකින් බුද්ධ පුත්‍රයන්ට කරන්න පුලුවන් ගෞරවයක් නෑ.ඒවාගෙන් වැලකීම තමයි බුදුන්ට බුදු දහමට කරන ගෞරවය.සාසනය තියෙන්නේ රටවල් රකින්න නෙවෙයි.මිනිසුන්ට නිවන් යන්න උදව් කරන්න.රට ජාතිය රකින්න බුදු දහමේ අරමුන නෙවෙයි
     
    ඔව් දැන් ඉන්න හාමුදුරුවො කන්නෙ බොන්නෙත් රත්තරන් පාත්‍ර වලින්.වාඩි වෙන්නේ රත්තරන් මැනික් සිංහාසන වල.ඔවුන් හුගක් අය බෞද්ධයන් නොමග යවමින් මිල මුදල් සැප සම්පත් ‍රැස් කරමින් ඉන්නවා.පිටිදූවේ සමන්ත්‍ර බද්‍ර වගේ අය දෙව් රම් වෙහෙරේ සාදු මේ වගේ හුගක් අය ඉන්නවා.විශාල ධනයක් විනාශ කරමින් අවමගුල් මගුල් බර්ත්ඩේ පාටි කරන පව්ඩර් සාදුලා තමයි ඉන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උබේ අරමුන මොකක්ද කියන්න මම දන්නේ නැ. නමුත් උබ කියන කතාවේ ඇත්තක් තියනවා. අද හාමුදුරුවරු රට හදන්න, ජාතිය ගලවගන්න උත්සහා කරනවා සාසනේ දෙකට කඩාගෙන. කට්ටියක් දේශපාලනෙත් කරනවා. මේ නිවන් මාර්ගය අවබොද කරලා දෙන්න ඉන්න බුද්ද පුත්‍රයො කරන්න ඔනේ වැඩ නෙමෙයි. ප්‍රන්ශකාරයෙකුට හරි රුසියන්කාරයෙකුට හරි උනත් කමක් නැ නිවන් යන්න අවබොදය ලබා දෙන එකයි බුදුන්ගේ නිර්මල දර්මයේ හරය. දැන් ඒක සින්හල බෞද්ද අයට විතරයි කියන තැනට ගේන්න හාමුදුරුවො දගලනවා මිසක, නියම දර්ම කාරනා දේශනා කරනවා අඩුයි. හරිනම් මේ මාර්ගයේ එන්න ඔනේ මහයාන්බ දර්මය. නමුත් අවාසනාවකට මහායාන හර්මය යන්න ඔනේ පැත්තට් දැන් ටේරවාදි දර්මය ගමන් කරනවා. ලෞකික සැප, ස්තූප, ප්‍රතිමා නෙමෙයි තෙරවාදයේ මුල් හරය.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Gon sut*tho...
    Wedi Mura thiyanne ai kiyalawath dannawada tho...
    Gon katha kiyanne...

    Habai oya laga wateta inna ekata nam math kemathi nee..

    Tho kalin hitiya eka nam wenna bee.. Mokada ekata mole tikak hari tibba...
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මේවා නිකන් පුහු දේවල්
    අපවත්වුණු නායක ස්වාමින් වහන්සේ උනත් මේ දේවල් අනුමත කරන එකක් නැහැ
    නමුත් පවතින ඕනිම රජයකට අවශ්‍ය තමන් උපරිම රාජ්‍ය දැක්කුවා කියලා පෙන්නන්නනේ ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් දැන් ඉන්න හාමුදුරුවො කන්නෙ බොන්නෙත් රත්තරන් පාත්‍ර වලින්.වාඩි වෙන්නේ රත්තරන් මැනික් සිංහාසන වල.ඔවුන් හුගක් අය බෞද්ධයන් නොමග යවමින් මිල මුදල් සැප සම්පත් ‍රැස් කරමින් ඉන්නවා.පිටිදූවේ සමන්ත්‍ර බද්‍ර වගේ අය දෙව් රම් වෙහෙරේ සාදු මේ වගේ හුගක් අය ඉන්නවා.විශාල ධනයක් විනාශ කරමින් අවමගුල් මගුල් බර්ත්ඩේ පාටි කරන පව්ඩර් සාදුලා තමයි ඉන්නේ.

    මාගේ ධර්මය විනාශ කරන්නේ පිටස්තරයි නොව සාසනේ තුලම සිටින පුද්ගලයින් කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ඒක හින්දනේ බං. දැන් ඉන්න බහුතරයක් ලාභ සත්කාර අපේක්ෂාවෙන් සසුන් ගත වෙච්ච හාමුදුරුවරු. සමහර වෙලාවට සමහර හාමුදුරුවන්ට වඩා සිල් ආරක්ශා කරනවා අපි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මේවා නිකන් පුහු දේවල්
    අපවත්වුණු නායක ස්වාමින් වහන්සේ උනත් මේ දේවල් අනුමත කරන එකක් නැහැ
    නමුත් පවතින ඕනිම රජයකට අවශ්‍ය තමන් උපරිම රාජ්‍ය දැක්කුවා කියලා පෙන්නන්නනේ ..

    ඒ උනාට අවසන් කැමති පත්‍රය කියලා දෙයක් තියෙනවා නේද මචං බුවා අයියේ.? ඒකේ උන් වහන්සේට එහෙම ඉල්ලීමක් කරන්න තිබ්බනේ. :nerd::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් මේවා නිකන් පුහු දේවල්
    අපවත්වුණු නායක ස්වාමින් වහන්සේ උනත් මේ දේවල් අනුමත කරන එකක් නැහැ
    නමුත් පවතින ඕනිම රජයකට අවශ්‍ය තමන් උපරිම රාජ්‍ය දැක්කුවා කියලා පෙන්නන්නනේ ..
    උබ කියන එක හරි නුවන්, මෙතන අපවත් උන ස්වාමින් වහන්සේට අපහාස කරලා වැඩක් නැ. මෙතන වැරදි රාජ්ය ගෞරවය කියන දේ අපි කොහොමද අපේ සම්ප්‍රදායට කරන්නේ කියන එක. බටහිර ක්‍රමයන ඔය.. අපිට ඇයි බටහිර ක්‍රමයෙන් ස්වාමින් වහන්සේ නමකට අවසන් ගෞරව දක්වන්න උනේ කියන එකයි ප්‍රශ්නේ. පිලිවෙතක් හදන්න කාලේ හරි රාජ්ය ගෞරවය ස්වාමින් වහන්සේ නමකට පවතින රජය විසින් පලකයුතු ආකාරය දැක්වෙන. ඒකට යුධ්ද හමුදාවක් අවශ්යද කියලා එතකොට තීරනය කලහැඉ..
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    උබ කියන එක හරි නුවන්, මෙතන අපවත් උන ස්වාමින් වහන්සේට අපහාස කරලා වැඩක් නැ. මෙතන වැරදි රාජ්ය ගෞරවය කියන දේ අපි කොහොමද අපේ සම්ප්‍රදායට කරන්නේ කියන එක. බටහිර ක්‍රමයන ඔය.. අපිට ඇයි බටහිර ක්‍රමයෙන් ස්වාමින් වහන්සේ නමකට අවසන් ගෞරව දක්වන්න උනේ කියන එකයි ප්‍රශ්නේ. පිලිවෙතක් හදන්න කාලේ හරි රාජ්ය ගෞරවය ස්වාමින් වහන්සේ නමකට පවතින රජය විසින් පලකයුතු ආකාරය දැක්වෙන. ඒකට යුධ්ද හමුදාවක් අවශ්යද කියලා එතකොට තීරනය කලහැඉ..

    Dan okkoma try karanne Posh wenna ne ban... Rata Jathiya Agama Culture eka ewa wadak nee...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ උනාට අවසන් කැමති පත්‍රය කියලා දෙයක් තියෙනවා නේද මචං බුවා අයියේ.? ඒකේ උන් වහන්සේට එහෙම ඉල්ලීමක් කරන්න තිබ්බනේ. :nerd::dull:
    ස්වාමින් වහන්සේ කෙනෙක් අවසන් කැමති පත්‍රයක් පිලියෙල කිරීම මම නම් දකින්නේ හරි දෙයක් ලෙස නෙමෙයි. "අවසන් කැSමති පත්‍රය" කියන නමේම තියනවා කැමැත්ත, ඇල්ම, ආශාව කියන දේ. සරල ආකාරයකට උනත් තමන්ගේ අවමගුල කරන්න්න තමන් ආශාවෙන් ඉන්නවා කියන එක ස්වාමින් වහන්සේ නමකට නොතිබිය යුතු ගුනයක්. ආශාව, කැමැත්ත අත්හල අයයි සාසනේට එන්නේ. මිය ගියාට පසු සිරුරට මොක කලත් කම් නැති නිසා වෙන්නට පුලුවන් මේ උන්නාන්සේ එවැනි පත්‍රයක් පිලියෙල නොකලේ. මම හිතන්නේ මියගිය උන්වහන්නේ මේකට වැරදි නැ.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Dan okkoma try karanne Posh wenna ne ban... Rata Jathiya Agama Culture eka ewa wadak nee...
    ඒක හරිම කනගාටුවට කරුනක්. මේවාට ජාතික ප්‍රතිපත්තියක් නැති එකයි වැරැද්ද.. මේවට සාසනේ නෙමෙයි වගකිවයුතු. රට කරවන දේශපාලනයයි වග කියන්න ඔනේ.. විවස්තාවේ රට බෞද්දයි කිව්වට් වැඩක් නැ, ක්‍රියාව තුල ඒක විදහා පාන්න ඔනේ.. අපිට අපේ කියලා අවමගුල් චාරිත්‍රයක්, ගෞරව දැක්වීමක් නැත්තම් වැඩක් තියෙනවද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්වාමින් වහන්සේ කෙනෙක් අවසන් කැමති පත්‍රයක් පිලියෙල කිරීම මම නම් දකින්නේ හරි දෙයක් ලෙස නෙමෙයි. "අවසන් කැSමති පත්‍රය" කියන නමේම තියනවා කැමැත්ත, ඇල්ම, ආශාව කියන දේ. සරල ආකාරයකට උනත් තමන්ගේ අවමගුල කරන්න්න තමන් ආශාවෙන් ඉන්නවා කියන එක ස්වාමින් වහන්සේ නමකට නොතිබිය යුතු ගුනයක්. ආශාව, කැමැත්ත අත්හල අයයි සාසනේට එන්නේ. මිය ගියාට පසු සිරුරට මොක කලත් කම් නැති නිසා වෙන්නට පුලුවන් මේ උන්නාන්සේ එවැනි පත්‍රයක් පිලියෙල නොකලේ. මම හිතන්නේ මියගිය උන්වහන්නේ මේකට වැරදි නැ.

    අනේ මන්දා උඹ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි උන් වහන්සේට අවසන් කටයුතු වෙන ආකාරය ගැන ප්‍රකාශයක් කලින් කරන්න තිබ්බා සරළව කරන්න කියලා බුද්ධ පුත්‍රයෙක් හැටියට.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක සම්ප්‍රදායක් පකෝ
    මහ නායක ස්වාමින් වහන්සේලා රටේ රජු වගේ අයගේ දේහය වටා ඔය විදිහට ඉන්න එක :yes:
    තෝ වගේ මුස්ලිම් පකයල ඕව දන්න එකක්යැ :lol:

    අපේ ආගමේ වැරදි හොයන්න තොපි මොන සක්කිලිද?? :lol: පොඩි ලමයි බන්දල දෙන පදිරි ආගමක්නෙ බොල තොපිට තියෙන්නේ :lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    කෝටි 6 ක් කාබාසිනියා කර ගණිකාවන්ට කුඩ්ඩන්ට පිදූ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ෴ ජනතා සාක්කිය

    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.11, ප.ව. 11.00) ආයෝජන මණ්ඩලයට අයත් පිලියන්දල කහපොල ඉඩමක බලහත්කාරයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කෝටි 6 ½ ක් වියදම් කොට ඉදි කරන ලද මෙම බෞද්ධ මධ්‍යස්ථානය 2009 වර්ෂයේදී අතරමග නවතා කුඩුකාරයින්ගේ හා ගණිකාවන්ගේ අපචාර කටයුතු සඳහා භාවිතයට බාර දී ඇත.

    පසුගිය රජයේ අත්තනෝමතික හා දැඩි තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කරන ලද මෙම බෞද්ධ මධ්‍යස්ථානයට ජාත්‍යන්තරයේ අනෙකුත් ‍බෞද්ධ රටවල් වලින් සහය දිනා ගැනීමට පාලකයන්ට නොහැකි විය. මෙම ස්ථානයේ පසුව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් රුක් රෝපණ ව්‍යාපාරයක්ද ආරම්භ කළ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරාද එයට මුදල් වියදම් කොට තිබිණ. එයද සාර්ථක නොවුණු තැන හේරත් අමාත්‍යවරයා විසින් ඉන් පසු මෙම ස්ථානයේ දෙහිවල සත්තු වත්තේ රෝගී සතුන් සුරැකීමේ මධ්‍යස්ථානයක් පිහිටු වීමට කටයුතු කළ අතර එයටද මහජන මුදල් නාස්ති කොට තිබිණ.

    ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙනත් රටවල ‍බෞද්ධ සංස්කෘතියට අනුකූලව බෞද්ධ මධ්‍යස්ථානයන් ඉදි කිරීමට චීනයට, ජපානයට, තායිලන්තයට, බුරුමය, වියට්නාමය,‍ නේපාලයට කරන ලද ආරාධනා සියල්ල ප්‍රතික්ශේප විය. හිටපු ජනපතිවරයා සුවච කීකරු ගෝල ස්වාමීන් වහන්සේ නමක් සමඟ දෙවරක් ගුවනින් මෙම ස්ථානයට වැඩම කළ අතර ඔවුන් විසින් ගත් සියළු තීන්දු ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

    මෙම ඉඩම මිලේනියම් සිටි නැමති නිවාස සංකීර්ණයක් සඳහා ලලිත් කොතලාවලට විකුණා තිබු අතර ඔහුගෙන් එම දේපළ රාජපක්ෂවරුන් විසින් නැවතත් පවරා ගන්නා ‍ලදී. තවද ප්‍රදේශයේ එක්තරා අමාත්‍යවරයකුට එම සමාගම විසින් නිවාස සංකීර්ණයේ අනුමැතිය වෙනුවෙන් දොල පිදේනියක්ද දී තිබිණ. මෙම ප්‍රදේශයේ ආයෝජන කළාපයකට වඩාත් යෝජිත අක්කර 77 ක ‍මෙම ඉඩම තුළ කිසිදු ක්‍රමවේදයකින් තොරව ඉඩම හරි මැද මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

    අප ප්‍රදේශයේ ජීවත්වු කෝටිපතියෙකු, දානපතියෙකු වු සමරකෝන් මහතාගේ බූදලයෙන් මහා භාරකාර වෙත සතුවු මෙම ඉඩම පවරා ගැනීමේදී කිසිදු පැහැදිලි පවරා ගැනීමේ පිළිවෙතක් අනුගමනය කර නොමැත. වර්ථමානයේ පිළියන්දල පොලීසියටද මහත් හිසරදයක්වු මෙම ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානය දේශීය ගණිකා මඩමක් බවට පත්ව ඇත. මෙහි ඇති මල් ආසන නිදියහන් බවට පත්ව ඇති බව ප්‍රසිද්ධ රහසකි.

    නිරෝෂන් පාදුක්ක විසිනි

    ---------------------------
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා උඹ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි උන් වහන්සේට අවසන් කටයුතු වෙන ආකාරය ගැන ප්‍රකාශයක් කලින් කරන්න තිබ්බා සරළව කරන්න කියලා බුද්ධ පුත්‍රයෙක් හැටියට.
    ඔව්. මේ වෙන විදිය දැක්කම නම් හිතෙනවා එහෙම කලානම් හොදා කියලා. නමුත් මම දරන අදහස නම්, රටක් හැටියට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි, ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්ය ගෞරව දැක්වීම කලයුතු ආකාරය දැක්වෙන. එහෙම දෙයක් තිබ්බා නම්, එක එක්කෙනාට තනි තනිව අවසන් කැමති පත්‍ර පිලියෙල කරන්න උවමන නැ. අපවත් උනාම ඔනේම ස්වාමින් වහන්සේ නමකට චාරිත්‍ර සරලයි, චාම් දර්මානුකූලයි එතකොට..
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ඒක සම්ප්‍රදායක් පකෝ
    මහ නායක ස්වාමින් වහන්සේලා රටේ රජු වගේ අයගේ දේහය වටා ඔය විදිහට ඉන්න එක :yes:
    තෝ වගේ මුස්ලිම් පකයල ඕව දන්න එකක්යැ :lol:

    අපේ ආගමේ වැරදි හොයන්න තොපි මොන සක්කිලිද?? :lol: පොඩි ලමයි බන්දල දෙන පදිරි ආගමක්නෙ බොල තොපිට තියෙන්නේ :lol:

    උඹ මාව දන්නවද? දැකලා තියෙනවද? මම මුස්ලිම් කියලා උපකල්පනය කරන්න උඹට එර්දි බලේ තියෙනවද?:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්. මේ වෙන විදිය දැක්කම නම් හිතෙනවා එහෙම කලානම් හොදා කියලා. නමුත් මම දරන අදහස නම්, රටක් හැටියට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි, ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්ය ගෞරව දැක්වීම කලයුතු ආකාරය දැක්වෙන. එහෙම දෙයක් තිබ්බා නම්, එක එක්කෙනාට තනි තනිව අවසන් කැමති පත්‍ර පිලියෙල කරන්න උවමන නැ. අපවත් උනාම ඔනේම ස්වාමින් වහන්සේ නමකට චාරිත්‍ර සරලයි, චාම් දර්මානුකූලයි එතකොට..

    :yes::yes::yes: ඒත් අවුල ශාසනේ ඉන්න ගොඩක් අය පෘතජනයෝ නිසා තණ්හාව, ආශාව ප්‍රහීණය වෙලා නැති නිසා බහුතරයක් ඔහොම සරළ දේකට කැමති වෙන එකක් නෑ.