නිවන් සුව තරිනි සිරිවර්ධන

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උඹ ඔහොම ඇටෙන්ශන් එකට ලියනවද නොදනිමි.. මුලින්ම පොතක් පතක් එහෙම කියවලා බලන්න මිනිස්සු සියදිවි නසාගන්නේ මොන වගේ මානසික තත්ව නිසාද කියලා.

සාධාරණීකරන්න බැරි උනත් ඒ මානසිකත්වයට වැටුනු කෙනෙක්ව ෆෝමල් හරි ඉන්ෆෝමල් විදියට කවුන්සලින්ග් උනේ නැත්නම් මේ වගේ දේවල් වෙනවා... සමාජයක අන්‍යෝන්‍ය සබඳතාවයත් මේ වගේ මානසිකත්වයකට වැටුණු අයගේ සමීපතමයන්ගේ දැනුමත් උපකාරී වෙනවා ජීවිතයක් අකාලයෙ නැතිව නොයන්නට...
මොකක්ද කියපන් ලගම ඉන්න උන් මෙකිව මුර කරන්නද? ඇයි උන්ට වැඩ නැද්ද? තමන්ට තමන්ගේ ජිවිතේ වටිනාකමක් නැත්තම් මොන ෆකද බන් උගත්කම. කොල්ලා දාලා ගියානම් මේ රටේ යුද්දෙන් මැරුනු ගැනු ලමයි එක්කලා කොච්චියට පනින්න එපැයි පොලිමට. නිකන් කාන්තාවන්ටත් අපහාසයක් මේකි වගේ උන්.. ඇටෙන්ශන් නම් මට වැදගත් නැ. කොහොමත් මෙවා කියලා මයිනස් රෙප් මිසක ඇටෙන්ශන් ලැබෙන්නේ නැනේ.. රෙප් හිගන්න මටත් පුලුවන් අනේ පව්. මතු බවයක මෙවන් විපතක් නොවේවා. අපි දන්නේ නැනේ ඇත්තටම මෙයාට මොකද කියලා වගේ ගොන් ජොක් කියන්න.. ඒත් අන්තිමට මේකි ගොන් කියන එක මකන්න බැ ඔය ලේ පැල්ලම් මැකුවට.
 
|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    කාඩ් එක ගෝමරී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ. මෙවර උපාධි සම්පූර්ණ කලේ. ඇත්තෙන්ම දුකයි. ඇයගේ ඉරණම ගැන. ඒ වගේම තරහයි. ⁣ජීවිතේට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නොමැතිවීම ගැන. මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ. මෙවන් දේ නොවන්නට, අධ්‍යාපන ක්‍රමය පොතට පමණක් සීමා නොකොට සාරධර්ම සමග ක්‍රමයෙන් මුසු කළ යුතුයි.
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨහේ ඉගෙනුම ලැබ 2017.05.25 (ගිය සතියේ) වන දින උපාධි උත්සවයේ උපාධිය රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම විද්‍යාපී්‍යේ demonstrator ලෙස සේවය කර අැති අැය නමින් ගෝමලී(Card) ලෙස මිතුරන් අතර කෙළිලොල් විය. ඒත් ක්ෂණිකව ගත් වරදි තීරණයක් නිසා අැය මෙසේ දියි තොරකරගත්තේ කොළඹ බදුල්ල යකඩ යකාට බිලි වෙමිනි. තම පෙමිවතා තවත් මාසයකින් දෙකකින් තවත් තුරුලක උණුසුම සොයා ගනී. ඒත් නැගෙණිය උඹ වැදූ අමිමා තාත්තා සහෝදරයෝ තාමත් උඹෙි උපාධි ජායාරෑපය තුරැලු කරන් මිනිය ගේනකම් ගෙදර බලන් අැති.

    source https://www.facebook.com/baanchun/photos/a.186943014740063.28931.186878588079839/1082383348529354/?type=3&theater

    boot case ekak ban, gon balliyek, kollo dala yana eka ahannat deyakda itin :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මේ සිද්දියෙන් තේරෙන්නේ එක දෙයයි.
    රූපෙට පිස්සු වැටිලා කොයි තරම් කෙල්ලො පස්සෙ ගියත් මිනිස් කය කියන්නේ කොයි තරම් ජරාවක් ද...
    හෂිණි ගෙ බෙල්ල නැති මේ වගේ එකක් අවොත්, කලින් clip set එක වගේම link හොයයි ද? :sorry:

    මොනව උනත් මේ සොයුරියට මතු උපදින භවයක මෙවන් අකල් මරන නොවේවා කියල පතනවා

    මේක තමා කතාව :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොකක්ද කියපන් ලගම ඉන්න උන් මෙකිව මුර කරන්නද? ඇයි උන්ට වැඩ නැද්ද? තමන්ට තමන්ගේ ජිවිතේ වටිනාකමක් නැත්තම් මොන ෆකද බන් උගත්කම. කොල්ලා දාලා ගියානම් මේ රටේ යුද්දෙන් මැරුනු ගැනු ලමයි එක්කලා කොච්චියට පනින්න එපැයි පොලිමට. නිකන් කාන්තාවන්ටත් අපහාසයක් මේකි වගේ උන්.. ඇටෙන්ශන් නම් මට වැදගත් නැ. කොහොමත් මෙවා කියලා මයිනස් රෙප් මිසක ඇටෙන්ශන් ලැබෙන්නේ නැනේ.. රෙප් හිගන්න මටත් පුලුවන් අනේ පව්. මතු බවයක මෙවන් විපතක් නොවේවා. අපි දන්නේ නැනේ ඇත්තටම මෙයාට මොකද කියලා වගේ ගොන් ජොක් කියන්න.. ඒත් අන්තිමට මේකි ගොන් කියන එක මකන්න බැ ඔය ලේ පැල්ලම් මැකුවට.
    මනුස්සයෝ එක එක මිනිස්සු වෙනස්, මානසික මට්ටම් වෙනස්, දරාගැනීමේ හැකියාව වෙනස්, රටේ ලෝකේ ගැන අවබෝදෙ, හිතන විදිහ වෙනස්. උඹට සිම්පල් දේවල් සමහර උන්ට ලොකු දේවල්. උඹටත් මහලොකු දේවල් වෙන අනික් මිනිස්සුන්ට සිම්පල් වෙන දේවල් ඇති. උඹ දන්නේ නෑ නෙ මේකි මුණ පාල හිටියේ මොනවගේ තත්වෙකටද කියල, අපි කවුරුත් දන්නේ නෑ, එක දන්නේ එකට මුණ දීපු මනුස්සය විතරයි. උඹත් දැන් ලොකු කතා කීවට උඹටත් දවසක් එයි එදාට උඹත් ඔහොම ගිහින් පනින්න බැරි නෑ කෝච්චියට :no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උගත් කමෙයි බුද්දිමත් කමෙයි වෙනස තමයි ඉතින් ....:sorry:

    මොනවා වුනත් නිවන්සුව පතනවා .(සියදිවි හනිකරන් නිවන් ලැබෙයිද කියන එක වෙනම ප්‍රශ්නයක් )

    කොච්චර උගත් වුනත් වැඩක් නැ .ලෝකේ හැටි දන්නේ නැහැ .ඩිග්රි කොලේ විතරයි අන්තිමට :sorry:
    පව් දුක් මහන්සි වෙලා හම්බ කරන සේසතම මේකිට වියදම් කරලා අන්තිමට කොහෙවත් නැති කොල්ලෙක් නිසා මේ අම්මගෙයි තත්තගෙයි දුවගේ ජීවිතෙත් නැතිවුනා :angry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    මොකක්ද කියපන් ලගම ඉන්න උන් මෙකිව මුර කරන්නද? ඇයි උන්ට වැඩ නැද්ද? තමන්ට තමන්ගේ ජිවිතේ වටිනාකමක් නැත්තම් මොන ෆකද බන් උගත්කම. කොල්ලා දාලා ගියානම් මේ රටේ යුද්දෙන් මැරුනු ගැනු ලමයි එක්කලා කොච්චියට පනින්න එපැයි පොලිමට. නිකන් කාන්තාවන්ටත් අපහාසයක් මේකි වගේ උන්.. ඇටෙන්ශන් නම් මට වැදගත් නැ. කොහොමත් මෙවා කියලා මයිනස් රෙප් මිසක ඇටෙන්ශන් ලැබෙන්නේ නැනේ.. රෙප් හිගන්න මටත් පුලුවන් අනේ පව්. මතු බවයක මෙවන් විපතක් නොවේවා. අපි දන්නේ නැනේ ඇත්තටම මෙයාට මොකද කියලා වගේ ගොන් ජොක් කියන්න.. ඒත් අන්තිමට මේකි ගොන් කියන එක මකන්න බැ ඔය ලේ පැල්ලම් මැකුවට.

    මොහුටද සියදිවි හානිකොටගෙන මියයාමට කරුණක් සිදු වීමට හේතු වාසනා වේවා...:P:P:P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මනුස්සයෝ එක එක මිනිස්සු වෙනස්, මානසික මට්ටම් වෙනස්, දරාගැනීමේ හැකියාව වෙනස්, රටේ ලෝකේ ගැන අවබෝදෙ, හිතන විදිහ වෙනස්. උඹට සිම්පල් දේවල් සමහර උන්ට ලොකු දේවල්. උඹටත් මහලොකු දේවල් වෙන අනික් මිනිස්සුන්ට සිම්පල් වෙන දේවල් ඇති. උඹ දන්නේ නෑ නෙ මේකි මුණ පාල හිටියේ මොනවගේ තත්වෙකටද කියල, අපි කවුරුත් දන්නේ නෑ, එක දන්නේ එකට මුණ දීපු මනුස්සය විතරයි. උඹත් දැන් ලොකු කතා කීවට උඹටත් දවසක් එයි එදාට උඹත් ඔහොම ගිහින් පනින්න බැරි නෑ කෝච්චියට :no:

    බොරු කියන්න ඔනා නැ මටනම් හිතිලා තියෙන තැන් තියනවා. ලොකුවට නෙමෙයි. තත්පරේකට දෙකකට. ඒ අවස්තාවේ මට සිකට පරිසරය සෙට් උනානම් මම ඒක කරනවා. අන්න ඒකටයි ලගම යාලුව්ක් හරි හොට්ලයින් එකක් හරි ඔනා.. ඒ මොහොත පැන්නොත් ඊට පස්සේ ආයේ තල්ලු කලත් මැරෙන්නේ නැ. ඒ චේතනාව එන මොහොතට කොච්චර හයිය මිනිහෙක් උනත් සිතුවිලිවල අතරමන් වෙනවා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගං වතුරට අහුවෙලා මිනිස්සු 200 ගාණක් මැරුණ ....:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බොරු කියන්න ඔනා නැ මටනම් හිතිලා තියෙන තැන් තියනවා. ලොකුවට නෙමෙයි. තත්පරේකට දෙකකට. ඒ අවස්තාවේ මට සිකට පරිසරය සෙට් උනානම් මම ඒක කරනවා. අන්න ඒකටයි ලගම යාලුව්ක් හරි හොට්ලයින් එකක් හරි ඔනා.. ඒ මොහොත පැන්නොත් ඊට පස්සේ ආයේ තල්ලු කලත් මැරෙන්නේ නැ. ඒ චේතනාව එන මොහොතට කොච්චර හයිය මිනිහෙක් උනත් සිතුවිලිවල අතරමන් වෙනවා..
    අවස්ථාව සෙට් උනොත් අපිත් ඔච්චරයි, ලොකු ලයින් දීගෙන හිටියට මනුස්සයෙක් අසරණ වෙන වෙලාවට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියල.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    හෆ්ෆා.. දෙමව්පියොන්ට මොන තරම් වේදනාවක් ඇතිද? මොන තරම් ඉගෙන ගෙන උපාදියක් ගත්තත් වැඩක් නෑ සමාජය ගැන දැනුමක් නැත්නම් :sorry:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    අපි කොච්චර බුද්ධිමත් උනත් කොච්චර පොත් පත් කියවලා අවබෝධයක් ලැබුවත් මොළයේ සිදුවවන ක්ෂනික රසායනික වෙනස් වීමක් (Chemical Unbalance) නිසා අපි කාට උනත් සියදිවි නසා ගැනීමේ උවමනාව අතිවෙන්න පුලුවන්. ජීව විද්‍යා උපාධිදාරිනියක් උනත් ඇයට මේ විපත සිදු උනේ ඒ නිසයි. ඕක බුද්ධියට වඩා ප්‍රඥාව නොමැතිකමින් වෙන දෙයක් කොච්චර භාවනා කරන සිල්වත් පුද්ගලයෙක් උනත් ක්ෂණිකව ලිංගික ආවේග අැතිවෙනවා. අපි අඩු තරමින් සෝවාන් පලයක් වත් නොලැබුවහොත් ඔහොම සිතිවිලි ඇතිවීම ඕනම මොහොතක සිදුවෙන්න පුලුවන්. ඒ නිසා සෑම විටම තමන්ගේ සිත ගැන විමසිල්ලෙන් සිටින්න. හිතට නැගෙන සිතිවිලි ගැන විමසිල්ලෙන් සිටින්න සිතිවිල්ලක් ආවම ඇයි, කුමක් නිසාද, යන්න ගැන සිතෙන්ම සිතන්න.තම සිතිවිලි ගැන විමසිල්ලෙන් සිටින්නාගෙන් තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් වන්නේ නැහැ. කෙසේ නමුත් ලස්සන ජීවිතයක් නැති වෙලා. සිය දිවි නසා ගැනීම බරපතල පාප කර්මයක්. අර කිවුවා වගේ :+*යියක් නිසා ජීවිතය නැතිකරගැනීම නිවන් පතන්න සුදුසු කමක් නොවෙයි. ඒ නිසා මම නිවනි සුව ප්‍රාර්ථනා කරන්නෑ. කරලා වැඩක් නැහැ. හැබැයි මොකක් හරි පිනක් කරලා ඒ පින මිය ගිය ප්‍රාණකාරියට අනුමොදම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. පිංතූර ටික දැක්කම දුක හිතුනා. මේ වගේ පිංතූර දාන කොට වොර්නින් එකක් දානව නම් හොදයි.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අවස්ථාව සෙට් උනොත් අපිත් ඔච්චරයි, ලොකු ලයින් දීගෙන හිටියට මනුස්සයෙක් අසරණ වෙන වෙලාවට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියල.
    ඒකත් ලව් කේස් එකක් තමා.. ඔය වගේ ටොපික් හරි සන්වේදියි.. මහ කැරි කොල්ලෙක් වගේ සෙට් වෙච්ච එකා. දාලා ගියත් කෙල්ල ගැන හොයලා බලන්න තිබ්බා ටිකක්. මම නම් කෙල්ලෙක් ඔය වගේ කියලා තෙරුනොත් ටිකක් හොයලා බලනවා. ශුවර් එකට කොල්ලට කියන්න ඇති ඔක ගැන වෙන වෙලාවක. ඌට පොඩ්ඩක් දැනුවත් කලානම් දෙමව්පියොවත් මේ ලමයා පස්සෙන් ටික කාලයක් ඉන්න ගියා..