අපි කොච්චර බුද්ධිමත් උනත් කොච්චර පොත් පත් කියවලා අවබෝධයක් ලැබුවත් මොළයේ සිදුවවන ක්ෂනික රසායනික වෙනස් වීමක් (Chemical Unbalance) නිසා අපි කාට උනත් සියදිවි නසා ගැනීමේ උවමනාව අතිවෙන්න පුලුවන්. ජීව විද්‍යා උපාධිදාරිනියක් උනත් ඇයට මේ විපත සිදු උනේ ඒ නිසයි. ඕක බුද්ධියට වඩා ප්‍රඥාව නොමැතිකමින් වෙන දෙයක් කොච්චර භාවනා කරන සිල්වත් පුද්ගලයෙක් උනත් ක්ෂණිකව ලිංගික ආවේග අැතිවෙනවා. අපි අඩු තරමින් සෝවාන් පලයක් වත් නොලැබුවහොත් ඔහොම සිතිවිලි ඇතිවීම ඕනම මොහොතක සිදුවෙන්න පුලුවන්. ඒ නිසා සෑම විටම තමන්ගේ සිත ගැන විමසිල්ලෙන් සිටින්න. හිතට නැගෙන සිතිවිලි ගැන විමසිල්ලෙන් සිටින්න සිතිවිල්ලක් ආවම ඇයි, කුමක් නිසාද, යන්න ගැන සිතෙන්ම සිතන්න.තම සිතිවිලි ගැන විමසිල්ලෙන් සිටින්නාගෙන් තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් වන්නේ නැහැ. කෙසේ නමුත් ලස්සන ජීවිතයක් නැති වෙලා. සිය දිවි නසා ගැනීම බරපතල පාප කර්මයක්. අර කිවුවා වගේ :+*යියක් නිසා ජීවිතය නැතිකරගැනීම නිවන් පතන්න සුදුසු කමක් නොවෙයි. ඒ නිසා මම නිවනි සුව ප්‍රාර්ථනා කරන්නෑ. කරලා වැඩක් නැහැ. හැබැයි මොකක් හරි පිනක් කරලා ඒ පින මිය ගිය ප්‍රාණකාරියට අනුමොදම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. පිංතූර ටික දැක්කම දුක හිතුනා. මේ වගේ පිංතූර දාන කොට වොර්නින් එකක් දානව නම් හොදයි.