මොකක්ද කියපන් ලගම ඉන්න උන් මෙකිව මුර කරන්නද? ඇයි උන්ට වැඩ නැද්ද? තමන්ට තමන්ගේ ජිවිතේ වටිනාකමක් නැත්තම් මොන ෆකද බන් උගත්කම. කොල්ලා දාලා ගියානම් මේ රටේ යුද්දෙන් මැරුනු ගැනු ලමයි එක්කලා කොච්චියට පනින්න එපැයි පොලිමට. නිකන් කාන්තාවන්ටත් අපහාසයක් මේකි වගේ උන්.. ඇටෙන්ශන් නම් මට වැදගත් නැ. කොහොමත් මෙවා කියලා මයිනස් රෙප් මිසක ඇටෙන්ශන් ලැබෙන්නේ නැනේ.. රෙප් හිගන්න මටත් පුලුවන් අනේ පව්. මතු බවයක මෙවන් විපතක් නොවේවා. අපි දන්නේ නැනේ ඇත්තටම මෙයාට මොකද කියලා වගේ ගොන් ජොක් කියන්න.. ඒත් අන්තිමට මේකි ගොන් කියන එක මකන්න බැ ඔය ලේ පැල්ලම් මැකුවට.
මචං උඹ බෙහෙත් ටිකක් ගනින් මොලේ අමාරුවක් තියෙනවනං..
තොට හිතක් පපුවක් නැද්ද...







ඒ වෙලාවට කැම්පස් ද අට පාස් ද අදාළ නෑ ඉතින්.