රත්තරං;21743168 said:රෙනකොට වැටිච්ච උන් ටිකකගේ කමෙන්ට්ස් කියෙව්වා මේ ත්‍රෙඩ් එකේ![]()

තමන්ටම වෙනකම්.
තමන්ගේ එකෙක්ටම වෙනකම්
කවුරු කවුරුත්
හෙන දාර්ශණිකයෝ
අම්මට හිකෙන් උන් ලන්කාවේ ඉන්නේ.. ඔය ගැනි කොච්චියට බෙල්ල තියනකන් ඔකිගේ ලීක් වෙච්ච වීඩියො එකක් දුන්නා නම් සොහොයුරුකම් නැ බුරියෙන් පල්ලෙහාට.. ඒක බලනවා.. දැන් බෙල්ල ගහලා ගියාම ඒකිව නන්ගි කරන්න අයියලාට මාර් ඇම්මක් තියෙන්නේ.. ලොල්
මේ අදහස තැන් කීපයකම දැක්ක හින්ද කියන්නේ. සියදිවි හානිකරන් මැරෙන මොහොතේ නිවන් දැකපු සිද්දීත් තියෙනවා. බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් නිවන් අවබෝධ කරගන්ඩ ගොඩක් වෙහෙසිලා බැරි උන තැන තම ජිවිතේ ගැන කල කිරිලා තමන්ගේ දැලි පිහියෙන් බෙල්ල කපන් මරණයට පත් වෙනවා. මේ සිදුවීම දැනගෙන රැස් වුනු භික්ෂූන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් අහනවා දැන් ඒ භික්ෂූව ඉපදී ඉන්නේ කොහද කියලා. බුදුන්වහන්සේ කියනවා මේ භික්ෂූන්වහන්සේ ගෙල සිඳ ගන්නා මොහොතේදීම ක්ලේෂ ප්රහාණය කරලා රහත් වූ නිසා නැවත උපතක් නෑ, උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා.
කෙනෙක් මරණයෙන් පස්සේ ඒකාන්තයෙන්ම නිරයේ යනවා කියලා කියන්ඩ පුළුවන් එයා ආනන්තරිය පාපකර්මයක් කරලානම් විතරයි. ඒ වගේම කෙනෙක් අනිවාර්යයෙන්ම සුගතියේ යනවා කියල කියන්ඩ පුළුවන් එයා සෝවාන් කෙනෙක් නම් විතරයි.
එක්තරා බමුණෙක් මැරෙන්ඩ ළඟ බවත්, මැරිලා නිරයේ යන බවත් දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ඒ බමුණාගේ මරණ මංචකයේදී හිත හදලා හිත බ්‍රහ්ම ලෝකය කෙරේ පිහිටුව හින්ද බමුණා මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ කියන්නේ දිව්‍ය තලයටත් වඩා ඉහිල තලයක.
අනික ආනන්තරිය පාපකර්ම කල කෙනෙක්ට උනත් නිවන සදාකාලිකව අහිමි වෙන්නේ නෑ. කල් යන එකයි වින්දින්ඩ වෙන දුක් වැඩි වෙන එකයි වෙන්නේ. දෙව්දත් තෙරුන් පවා කරපු අකුසල් ගෙවල ඉවර වෙලා පසේබුදු බව ලබලා පිරිනිවන්පාන්ඩ නියමිතයි.(තව කල්ප ගානක් යයි. නිවන සදාකාලිකව වැහෙන්නේ නෑ කියන එක පැහැදිලි කරන්ඩයි කිව්වේ.)
සදාකාලික අපායත්, සදාකාලික ස්වර්ගයත් ගැන කියවෙන්නේ දේව වාදී ආගම් වල යි.
ඒ හින්ද කෙනෙක් මැරුන ආකාරය දැක්ක ගමන් ඉපදුනු තැන් ගැන කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.
අපි කව්රුත් දන්නේ නෑ මේ මියගිය සොයුරියගේ අවසන් සිත මොකක්ද කියලා. අපි හරියටම දන්නේ මියගියා කියන්ඩ විතරයි.
ක්ලිනිකල් ඩිප්‍රෙශන් නැතුව ඇති.. ඒත් තාවකාලිකව ඩිප්‍රෙස් වෙන්න පුලුවන්. ඒත් ඒක මානසික රෝගයක් නෙමේ. මානසික රෝගයක් වෙන්නෙ ක්ලිනිකල් ඩිප්‍රෙශන් කලට ආවහම. ඒත් කොයි අවස්තාවෙත් සූසයිඩ් තෝට්ස් එන්න පුලුවන්
Yeah I'm pretty sure those friends know better than qualified psychiatrists, dickhead. One does not get the desire to commit suicide unless they are depressed. Go read a fucking book
උඹ ඒකිව සියදිවි නසා ගැනීම නිසා අන්තිම පහත් කොට සැලකීම ඒක වැරදියි බන්. මොකද මාත් ඩිප්‍රෙශන් හැදිලා ඒවගේ තත්වෙක ඉඳලා තියන නිසා දන්නවා ඒක කොයි වගේද කියලා. උඹලට ඒක හිතාගන්නවත් බෑ..
ya. ya.. Train drivers should have stopped the train. May be over trains should install some gadget to identify depressors 100m beforeYou all are right: I was in that same boat. Only people who been through a depression episode know how it really feels.
So Everyone else stop making "Einstein Theories" over her death: Even my best friends didn't know I had depression. But victim of depression always shows some signs if you paying attention. Also medication itself won't help, you will need counseling too. Poor girl, someone could have helped her.
Yako me Suicide karana nemei, watila marila thiyennethopila wage kala kanni, photo dakka gamn decide karala iwarai, kalakanniyo palame kohomada bella thiyanne? ubalata mathakada mee wagema kollek train eken watila bada gawin dekata wen wela indiddi thopi wage un thama u maren mohothe photo gaththe
![]()
eetikata thopila ekiwa baduwak karala iwarai![]()
Did those same guys call Hashini Gonagala "sister" when she got naked??? Will they say same to your sister or daughter when naked in front of a camera? What is this double standing over women?
True!!![]()
"මනුස්ස මළ සිරුරක් හොයා ගත්තම මුලින්ම රෙද්දක් හරි ඉටි රෙද්දක් හරි මොකක් හරි තොපෙ අම්මගෙ රෙද්දක් හරි හොයාගෙන මළ සිරුර ඔලුවෙ ඉංදන් ආවරණය කරපල්ල. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්න පුරුදු වෙයල්ල.
බැ.....ගෙ පුතාල මළ කුණක් දැක්කම පොටෝ ගහල මුලින්ම ෆේස් බුක් දාන්නෙ තොපි කැමතිද තොපේ පවුලෙ එකෙක් මැරුණම එක එකා මැරුණ තැනම සත්තු වගේ මළකුණේ ෆොටෝ ගහල දානවට?
ජඩ මාධ්‍ය වල ඉන්න බලු වේ...ගෙ පුතාලටත් එක්ක තමයි කියන්නෙ"
Copied comment..


manasika wyaadhiya odu duwala tyenne rate...
මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.
.
.
.
.
.
.
කරනවා.
ඉතින් මේ දේ කොච්චර හරි ද කියල, මේ ගැහැණු ළමයට මෝඩයෙක් කියල බනින බුද්දිමතුන් ආයිත් පාරක් හිතල බලන්න.

මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.
...
...
පීල්ලට බෙල්ල හරියටම තිබ්බ නං ඇඟත් පීල්ල ගාවම තියෙන්න එපැයි ඇඟ අනික් පැත්තට නේ වැටිල තියෙන්නෙ ?
ඒ කියන්නෙ බෙල්ල යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හරි නැගිටින්න හදන්න ඇති ඔලුව ගන්න බැරි වෙලා ගලවං යන්න ඇති
වීඩියෝ එකක් තිබ්බ නං බෙල්ල තියල මැරෙන්න මොහොතකට කලිං මොන වගේද කියල බලාගන්න තිබ්බ 